සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ
රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්![]()
.nanagi udenma wada pata aran wage...lassana prema geethayakuth ekka apiwa balanna awith inne..bohoma pin .....
70 dasakaye api jeewath une me geethayath ekka boho welawata...a tharamata me geethaya api godak denekge hithata kittui.....

Nangitay, Kasuntay dennatama sthuthiy.. me lassana sinduwa math gaththa .. Kasun matath wenne massina thamay.

මම මේක ගත්තා....ස්තූතියි....![]()
![]()

U most welcome
කසුන් ඔයාටත් වෙන්න මස්සිනාද ?ඒ කොහොමද ? මම නම් මේ කියන්නේ KassaD ගැන![]()
අපිටත් බැරිද දන්නේ නෑ කසුන්ට මස්සිනා වෙන්න...මොකද බලාගෙන යනකොට කසුන් ඔක්කොගෙම පොදු මස්සිනා වෙලා හින්දා...
අනේ පුළුවන් විදිහක් කියන්නකෝ....
