SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාල ළඟ තරුණ සේවා සභාවේ ගායකයන්ගේ ගීත තිබෙනවානම් මෙහි පළකරන මෙන් කාරුණිකව ඉල්ලමි........:)
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා-රෝහණ වීරසිංහ



    රෝහණ වීරසිංහගේ " සැදෑකරේ අඹ මල් වට බඹරු නටන්නා" ගීතයට මම හුගාක් ආසයි. මේ ගීතය ගැන මට මතක් කලේ කසුන්...මගෙ වෙන්න මස්සිනා. ස්තුතියි කසුන්:)

    Nangitay, Kasuntay dennatama sthuthiy.. me lassana sinduwa math gaththa .. Kasun matath wenne massina thamay :lol:.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    මම මේක ගත්තා....ස්තූතියි....:)
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6388938
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    nanagi udenma wada pata aran wage...lassana prema geethayakuth ekka apiwa balanna awith inne..bohoma pin .....

    70 dasakaye api jeewath une me geethayath ekka boho welawata...a tharamata me geethaya api godak denekge hithata kittui.....


    ඇත්තටම රොන් අයියා 70ව සීමා වූ ගීතයක් උනත් තවමත් අහද්දි හිතට දුක පුරෝන ගීතයක්.හරිම සංවේදී පද වැලක් එක්කම දයාරත්න රණතුංගයන්ගේ කඩහඩත් එක්ක මේ ගීතයට ගේන හැගුම්බර බව තවත් වැඩිවෙනවා...:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Nangitay, Kasuntay dennatama sthuthiy.. me lassana sinduwa math gaththa .. Kasun matath wenne massina thamay :lol:.

    U most welcome

    කසුන් ඔයාටත් වෙන්න මස්සිනාද ?ඒ කොහොමද ? මම නම් මේ කියන්නේ KassaD ගැන :rofl:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    U most welcome

    කසුන් ඔයාටත් වෙන්න මස්සිනාද ?ඒ කොහොමද ? මම නම් මේ කියන්නේ KassaD ගැන :rofl:

    අපිටත් බැරිද දන්නේ නෑ කසුන්ට මස්සිනා වෙන්න...මොකද බලාගෙන යනකොට කසුන් ඔක්කොගෙම පොදු මස්සිනා වෙලා හින්දා...

    අනේ පුළුවන් විදිහක් කියන්නකෝ....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපිටත් බැරිද දන්නේ නෑ කසුන්ට මස්සිනා වෙන්න...මොකද බලාගෙන යනකොට කසුන් ඔක්කොගෙම පොදු මස්සිනා වෙලා හින්දා...

    අනේ පුළුවන් විදිහක් කියන්නකෝ....


    ඒක තමා රොන් අයියා. හැබැයි මට නම් බෑ එයාව ඔයාගේ මස්සිනා කරන්න.මොකද එයා මගෙ one & only මස්සිනා ;)
     
    Status
    Not open for further replies.