ඔබට තරුන සේවා සභාවේ ගායකයිනේ ගීත අවශ්‍ය බව දැක්ක. හැකි අයුරින් දමන්නම්![]()

දිගටම යමු..තවත් ලස්සන ගීතයක්....බොහොම පින්...

කුමාර මල්ලියාට සුභ දවසක්. මම මේ ගීත දෙක ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
තරුණ සේවා සභාවේ ගීත වල කිසියම් අපූර්යත්වයක් තියෙනවා නංගි ඒකයි ඉල්ලීමක් දැමූයේ ඔබට තුති![]()
ඔව් ඔව් එයින් බිහිවුන ඉහල තලයේ ගායක ගායිකාවන් කොච්චර ඉන්නවද...චන්ද්‍රලේඛා පෙරේරා..ෂර්ලි වයිජයන්ත..චන්ද්‍රසේන හෙට්ටිආරච්චි....චන්දන ලියනආරච්චි
තරුන සේවා සභාව ආරම්භයේ එය බාරව හිටියේ චරිත රත්වත්තේ..
ගොඩාක් ගීත ප්‍රේමය මුල් කරගෙන රචිත බොහෝ ජනප්‍රිය ගීත ගොන්නට එකතු වුනා...

ow aiya.. mata mathakai pasal yana awadiye...mema geetha api kanna dena salli walin cassette pata wala record karanna wiyadam kala seti !!
sonduru atheetayak....
shiry waijayantha gayakayage geetha ehenawa itha wiralai !
ලස්සන සින්දුවක් අරන් පටන් ගත් ගමන ලොකු දුරක් ගමන් කරන්න සුබ පැතුම්!Mage 1st Upload eka Mahagedarata
MUTHU KANDULIN - CHANDRASENA HETTIARACHCHI