SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔබට තරුන සේවා සභාවේ ගායකයිනේ ගීත අවශ්‍ය බව දැක්ක. හැකි අයුරින් දමන්නම්:)

    තරුණ සේවා සභාවේ ගීත වල කිසියම් අපූර්යත්වයක් තියෙනවා නංගි ඒකයි ඉල්ලීමක් දැමූයේ ඔබට තුති :)
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    තරුණ සේවා සභාවේ ගීත වල කිසියම් අපූර්යත්වයක් තියෙනවා නංගි ඒකයි ඉල්ලීමක් දැමූයේ ඔබට තුති :)

    ඔව් ඔව් එයින් බිහිවුන ඉහල තලයේ ගායක ගායිකාවන් කොච්චර ඉන්නවද...චන්ද්‍රලේඛා පෙරේරා..ෂර්ලි වයිජයන්ත..චන්ද්‍රසේන හෙට්ටිආරච්චි....චන්දන ලියනආරච්චි

    තරුන සේවා සභාව ආරම්භයේ එය බාරව හිටියේ චරිත රත්වත්තේ..

    ගොඩාක් ගීත ප්‍රේමය මුල් කරගෙන රචිත බොහෝ ජනප්‍රිය ගීත ගොන්නට එකතු වුනා...
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    සුබ උදෑසනක් කට්ටියටම!
    මෙන්න උදේ පාන්දර හොඳට අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. අබේවර්ධනගෙ සිංදු හුඟක් අයට මතක නැති නිසා දැම්මෙ

    KALPANA LOWA MAL WANE
    කල්පනා ලොව මල් වනේ - සිහින රජ දහනේ - ආදරේ....

    Artist: Abewardhana Balasooriya

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙ වෙලාවේ මහගෙදරට ගොඩවී ඉන්න හැමටත්, සොයුර සොයුරියන් හැමටත් සුබ උදෑසනක් වේවා!
    (අද මේ පැත්තට එන්න පරක්කු වුනා...)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් එයින් බිහිවුන ඉහල තලයේ ගායක ගායිකාවන් කොච්චර ඉන්නවද...චන්ද්‍රලේඛා පෙරේරා..ෂර්ලි වයිජයන්ත..චන්ද්‍රසේන හෙට්ටිආරච්චි....චන්දන ලියනආරච්චි

    තරුන සේවා සභාව ආරම්භයේ එය බාරව හිටියේ චරිත රත්වත්තේ..

    ගොඩාක් ගීත ප්‍රේමය මුල් කරගෙන රචිත බොහෝ ජනප්‍රිය ගීත ගොන්නට එකතු වුනා...

    :yes::yes: ow aiya.. mata mathakai pasal yana awadiye...mema geetha api kanna dena salli walin cassette pata wala record karanna wiyadam kala seti !!:rofl: sonduru atheetayak....:) shiry waijayantha gayakayage geetha ehenawa itha wiralai !:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් කට්ටියටම!
    මෙන්න උදේ පාන්දර හොඳට අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්. අබේවර්ධනගෙ සිංදු හුඟක් අයට මතක නැති නිසා දැම්මෙ

    KALPANA LOWA MAL WANE
    කල්පනා ලොව මල් වනේ - සිහින රජ දහනේ - ආදරේ....

    Artist: Abewardhana Balasooriya

    මේක ගත්තා....ස්තූතියි....
     
    Status
    Not open for further replies.