FUP kiyanne mokakda ban
ඕක ඉතිං අපි දන්නවාFUP කියන්නේ අපිට භාගත කිරීම් සිමා කිරීම සදහා පනවල තියන කොන්දේසි වලට. 5GB ඉක්මවා ඩවුන්ලෝඩ් කලාට පස්සේ අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 15 kb/s විතර ඉබේම අඩු වෙනවා . ඒක වැඩිකර ගන්න නම් නැවත ඉල්ලීමක් කරන්න වෙනවා අදාල ඉන්ටර්නෙට් සැපයුම් කරුගෙන්. එවැනි අවස්තවකදී අදාල දුරකතන සමාගම යම් මුදලක් අයකරගෙන එය යතා තත්වයට පත් කරනවා. එය දෛනික හෝ මාසික ගාස්තුවක් වෙන්න පුලුවන්. ඩයලොග් ටෙලිකොම් වල නම් දවසකට රු.250 ක් (කලින් රු.100/=) අයකරනවා.