man me sirawata kiyanneeee

mal_goiya

Member
May 13, 2009
238
3
0
nomaga yana handiye
machan dan thiyena thathwaya anuwa kauru kiyana de harida , kauru kiyana de waradida kiyala hitha ganna baha .
mata nam pena widiyata depaththema waradi thiyenawa wage .

ubala kiyanawa ne man MR ta , man SF ta kiyala , mata dana ganna puluwanada ubala ahema kamathi wenna hethuwa .
(mokada kauruth wena ekak qwa paliyata katawath vote karanne nha ne, chanda apekshakayage thaman kamathi deyak thiyenawa nam withara ne vote karannae).
nikan boruta mongala answerz nam denna epa .man me sirawata ahanne
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
MR ට
1. යුද්ධයක් ඉවර කරන්න නමි රාජ්ය නායකත්වය අත්යවශ්යයි...ජෙන්. ඩෙන්සිල් කොබ්බෑකඩු වගේ අයට යුද්ධය අවසන් කරන්න බැරි වුනේ නිසි දේශපාලන නායකත්වයක් තිබුනෙ නැති නිසා.
කොන්දක් තියන නායකත්වයක් දැන් රටට ලැබිලා තියනවා...

2. යුද්ධය තිබියදිත් සංවර්ධන වැඩපිලිවලක් රටේ ක්‍රිආත්මක වනවා...පාලමි හැදෙනවා, වරායවල් හැදෙනවා, මොන මොන දූෂණයන් තියනවා කිවිවත් සංවර්ධනය ඇස් වලට පේනවා. අනිත් එක මේ පටන් ගත්ත වැඩපිලිවලවල් අපිට අත්යවශ්යි. උදා :- හමිබන්තොට වරාය. ඒකෙ ඇති වැදගත්කම කොචිචරද කියලා නාවික හමුදා නිලධාරියෙක්ගෙන් අහන්න. ඒ වැඩ අවසන් කරන්න නමි අලුත් ආණ්ඩුවකට ඡන්දය ලබා දී බැහැ. ( අලුත් ආණ්ඩුවක් ආවොත් පරන ආන්ඩුවේ වැඩ continue නොකරන නිසා )

3. SF පිටුපස ඉන්න කණ්ඩායම රටට වින කරන්න එදා ඉදන් කැපවීමෙන් වැඩකල නිසා.
උදා :- රනිල් රට විකුණලා කොටියටත් කෑල්ලක් දුන්නා.
මොංගල :- රකින්න පරමිපරාවක් මේ රටේ නැති මේ මිනිසා යුද්ධය කරන කාලයේ කියූ කථා වලින් රට ඇති ආදරය මැනගත හැකි. යුද්ධය ඉවර වූ දින " කිරිබත් උයන්නේ මොකටද ප්‍රඹ්හාකරන් මැරැණ එක සතුටට කරැණක්ද..?" කියලා ඇසුවේ මොහු....මොවුන්ට රට දිය හැකිද...?

4. කරැණාඅමිමාන්, පිල්ලේයාන් යනු ප්‍ර්ජාතන්ත්‍රවාදයට පැමිණ බෙදුමිවාදය අතහැරිය පුද්ගලයන්. නමුත් මනෝගනේශන්, සමිබන්ධන් හඇතුලු සන්ධානය තවමත් ඔවුන්ට ස්වයංපාලනයක් ඉල්ලා සිටින අතර එයට පොදු අපේක්ෂකයා හා රනිල් එකග වූ නිසා. එනමි අප රණවිරැවන් ලබා ගත් උත්තම නිදහස පාව දිය නොහැකි නිසා. ( ඉහත කරැණ ද්‍රවිඩ ජාතික සංවිදානය තහවුරැ කර ඇත )

5. රටේ සියලු බුද්ධිමතුන්, ක්‍රීඩකයන් උගතුන්ද MR අනුමත කර ඇත. එනමි අප තීරණය නිවැරදිය.

6. SF වේදිකා උඩට ගොස් කියන කථා ඇසීමෙන්.
ඔහුගේ නිරතුරැව ෙෙවරයෙන් යුතුව කථා කරන කෙනෙක්ව ඇත. කලවැද්දා, ඌ , මූ, පාහරයා යන වචන රටක් භාර ගැනීමට තරග වදින පුද්ගලයෙකු කෙබදු තත්වයක් යටතේ උවද ප්‍රසිද්දියේ ප්‍රකාශ නොකල යුතුය. එයින්ම SF රාජ්ය පාලනයට නුසුදුසු ෙෙවරක්කාරී පුද්ගලයෙක් බව පසක් වේ. එබදු පුද්ගලයෙකුට විධායකය ලබාදිය නොහැක.

7. SF විශ්වාස කල නොහැකි වීම. SF ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වූයේ බලයට ඇති අධික කෑදර කම නිසායි. එයි ඉවත් වීමට හේතු ලෙසද ඔහු දක්වා තිබුනේ එයට තිබූ බලයේ ලුහු බවයි. එබදු කෑදර පුද්ගලයෙක් විධායකය අහෝසි කිරීම විහිලුවකි.

8. SF mr. clean යනුවෙන් හැදින්වුවද ඔහුගේ දූෂණ හෙලිවෙමින් පවති. පසුගිය දා Hicorp වෙබි අඩවියේ ධනුන තිලකරත්න විසින්ද ඒ බව සනාථ කර තිබිණි. නමුත් MR ට කරන දූෂණ චෝදනා බහුතරයක් නිකන් කටකථා පමනක්ම නිසා....

9 .MR විධායක භාවිතා කර කල එකම දෙය වූයේ යුද්ධය අවසන් කිරීමයි. නමුත් SF...? ඔහු ඒ ගැන දැනටමත් ඉගි පලකොට ඇත. ඔහු දේශපාලනයට ආවේ ව්යිරයෙනි. ඔහුට අවැසි පලිගන්නටමය. එම නිසා එවැනි පුද්ගලයෙක් රටේ මුල් පුටුවට යැවිය නොහැක.

10. SF ගැන තවත් බොහො කරැණු විශ්වාස දායක ආරංචි මාර්ගවලින් දැනුවත්ව ඇති බැවින් ඔහු කවුදැයි හදුනන නිසා එවැන්නෙක් කෙසේවත් මුල් පුටුවට යැවිය නොහැක. එය ඔබත් සොයා බලන්න.

11. පවතින ආණ්ඩුවේ යමි යමි වැරදි ඇත. නමුත් අප මේ අවස්ථාවේ තරාදියේ දෙපසට දමා කිරා බැලිය යුත්තේ වඩා හොද කවුරැන්ද යන්නයි. මන්ද පොදු විපක්ෂයේද බහුතර අඩුපාඩු දූෂණ ඇති නිසාය. එවිට අපට පෙනෙන්නේ MR වඩාත් හොද බවයි.

අවුරැදු 30ක් පැවති යුද්ධය අප රට සෑහෙන ප්‍රමාණයකින් පිටුපසට යවා ඇත.නමුත් අපේ මිනිසුන්ට අවශ්ය යුද්ධ්ය අවසන් වූ දාට පහුවදාම මේ රට සිංගප්පූරැවක් කිරීමටය. නමුත් යුද්ධයට ගත් ආයුධවලට ගෙවිය යුතු ණය ආදිය ගැන ඔවුන් නොසිතති. ඒවා ගෙවන අත්‍රෙද රටේ සිදුවන සංවර්ධනය ඉතාමත් ඉහල බැවි මා රට පුරා දෑසින් දැක ඇත්තෙමි. මඅවසන් කල නොහැකි යැයි කියූ යුද්ධය අවසන් කල ජනාධිපතිතුමාම රට සංවර්ධනය කිරීමටද ඹ්හාරදිය යුත්තේ එහෙයිනි......

Last edited:

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
Mama nam SF ta
mata athuma gena viswasayak thiyenawa
A mokada athumata pakshayak nene
A nisa pakshe gena balanna deyak ne
Ratata sewaya karanna hoda theerana ganna puluwan
kauruth eheta meheta pani kiyala bayawenna deyak ne
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    okkomatama issella kenek katha karana widiya..weda karala thiyena widiya...inna widiya gena balala ea manusssaya kohoma kenekda...kiyana eka hithaganna tharam molayak padaganin...eka eka kiyana katha ahala...papers wala yana eka eka katha dekala theerana wenas karaganne nethuwa...okata newei thamnge mathaya kiyanne...

    mama kawadath MR ta...:lol:
     
    mal_goiya

    Member
    May 13, 2009
    238
    3
    0
    nomaga yana handiye
    MR ට
    1. යුද්ධයක් ඉවර කරන්න නමි රාජ්ය නායකත්වය අත්යවශ්යයි...ජෙන්. ඩෙන්සිල් කොබ්බෑකඩු වගේ අයට යුද්ධය අවසන් කරන්න බැරි වුනේ නිසි දේශපාලන නායකත්වයක් තිබුනෙ නැති නිසා.
    කොන්දක් තියන නායකත්වයක් දැන් රටට ලැබිලා තියනවා...

    2. යුද්ධය තිබියදිත් සංවර්ධන වැඩපිලිවලක් රටේ ක්‍රිආත්මක වනවා...පාලමි හැදෙනවා, වරායවල් හැදෙනවා, මොන මොන දූෂණයන් තියනවා කිවිවත් සංවර්ධනය ඇස් වලට පේනවා. අනිත් එක මේ පටන් ගත්ත වැඩපිලිවලවල් අපිට අත්යවශ්යි. උදා :- හමිබන්තොට වරාය. ඒකෙ ඇති වැදගත්කම කොචිචරද කියලා නාවික හමුදා නිලධාරියෙක්ගෙන් අහන්න. ඒ වැඩ අවසන් කරන්න නමි අලුත් ආණ්ඩුවකට ඡන්දය ලබා දී බැහැ. ( අලුත් ආණ්ඩුවක් ආවොත් පරන ආන්ඩුවේ වැඩ continue නොකරන නිසා )

    3. SF පිටුපස ඉන්න කණ්ඩායම රටට වින කරන්න එදා ඉදන් කැපවීමෙන් වැඩකල නිසා.
    උදා :- රනිල් රට විකුණලා කොටියටත් කෑල්ලක් දුන්නා.
    මොංගල :- රකින්න පරමිපරාවක් මේ රටේ නැති මේ මිනිසා යුද්ධය කරන කාලයේ කියූ කථා වලින් රට ඇති ආදරය මැනගත හැකි. යුද්ධය ඉවර වූ දින " කිරිබත් උයන්නේ මොකටද ප්‍රඹ්හාකරන් මැරැණ එක සතුටට කරැණක්ද..?" කියලා ඇසුවේ මොහු....මොවුන්ට රට දිය හැකිද...?

    4. කරැණාඅමිමාන්, පිල්ලේයාන් යනු ප්‍ර්ජාතන්ත්‍රවාදයට පැමිණ බෙදුමිවාදය අතහැරිය පුද්ගලයන්. නමුත් මනෝගනේශන්, සමිබන්ධන් හඇතුලු සන්ධානය තවමත් ඔවුන්ට ස්වයංපාලනයක් ඉල්ලා සිටින අතර එයට පොදු අපේක්ෂකයා හා රනිල් එකග වූ නිසා. එනමි අප රණවිරැවන් ලබා ගත් උත්තම නිදහස පාව දිය නොහැකි නිසා. ( ඉහත කරැණ ද්‍රවිඩ ජාතික සංවිදානය තහවුරැ කර ඇත )

    5. රටේ සියලු බුද්ධිමතුන්, ක්‍රීඩකයන් උගතුන්ද MR අනුමත කර ඇත. එනමි අප තීරණය නිවැරදිය.

    6. SF වේදිකා උඩට ගොස් කියන කථා ඇසීමෙන්.
    ඔහුගේ නිරතුරැව ෙෙවරයෙන් යුතුව කථා කරන කෙනෙක්ව ඇත. කලවැද්දා, ඌ , මූ, පාහරයා යන වචන රටක් භාර ගැනීමට තරග වදින පුද්ගලයෙකු කෙබදු තත්වයක් යටතේ උවද ප්‍රසිද්දියේ ප්‍රකාශ නොකල යුතුය. එයින්ම SF රාජ්ය පාලනයට නුසුදුසු ෙෙවරක්කාරී පුද්ගලයෙක් බව පසක් වේ. එබදු පුද්ගලයෙකුට විධායකය ලබාදිය නොහැක.

    7. SF විශ්වාස කල නොහැකි වීම. SF ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වූයේ බලයට ඇති අධික කෑදර කම නිසායි. එයි ඉවත් වීමට හේතු ලෙසද ඔහු දක්වා තිබුනේ එයට තිබූ බලයේ ලුහු බවයි. එබදු කෑදර පුද්ගලයෙක් විධායකය අහෝසි කිරීම විහිලුවකි.

    8. SF mr. clean යනුවෙන් හැදින්වුවද ඔහුගේ දූෂණ හෙලිවෙමින් පවති. පසුගිය දා Hicorp වෙබි අඩවියේ ධනුන තිලකරත්න විසින්ද ඒ බව සනාථ කර තිබිණි. නමුත් MR ට කරන දූෂණ චෝදනා බහුතරයක් නිකන් කටකථා පමනක්ම නිසා....

    9 .MR විධායක භාවිතා කර කල එකම දෙය වූයේ යුද්ධය අවසන් කිරීමයි. නමුත් SF...? ඔහු ඒ ගැන දැනටමත් ඉගි පලකොට ඇත. ඔහු දේශපාලනයට ආවේ ව්යිරයෙනි. ඔහුට අවැසි පලිගන්නටමය. එම නිසා එවැනි පුද්ගලයෙක් රටේ මුල් පුටුවට යැවිය නොහැක.

    10. SF ගැන තවත් බොහො කරැණු විශ්වාස දායක ආරංචි මාර්ගවලින් දැනුවත්ව ඇති බැවින් ඔහු කවුදැයි හදුනන නිසා එවැන්නෙක් කෙසේවත් මුල් පුටුවට යැවිය නොහැක. එය ඔබත් සොයා බලන්න.

    11. පවතින ආණ්ඩුවේ යමි යමි වැරදි ඇත. නමුත් අප මේ අවස්ථාවේ තරාදියේ දෙපසට දමා කිරා බැලිය යුත්තේ වඩා හොද කවුරැන්ද යන්නයි. මන්ද පොදු විපක්ෂයේද බහුතර අඩුපාඩු දූෂණ ඇති නිසාය. එවිට අපට පෙනෙන්නේ MR වඩාත් හොද බවයි.

    අවුරැදු 30ක් පැවති යුද්ධය අප රට සෑහෙන ප්‍රමාණයකින් පිටුපසට යවා ඇත.නමුත් අපේ මිනිසුන්ට අවශ්ය යුද්ධ්ය අවසන් වූ දාට පහුවදාම මේ රට සිංගප්පූරැවක් කිරීමටය. නමුත් යුද්ධයට ගත් ආයුධවලට ගෙවිය යුතු ණය ආදිය ගැන ඔවුන් නොසිතති. ඒවා ගෙවන අත්‍රෙද රටේ සිදුවන සංවර්ධනය ඉතාමත් ඉහල බැවි මා රට පුරා දෑසින් දැක ඇත්තෙමි. මඅවසන් කල නොහැකි යැයි කියූ යුද්ධය අවසන් කල ජනාධිපතිතුමාම රට සංවර්ධනය කිරීමටද ඹ්හාරදිය යුත්තේ එහෙයිනි......

    ela machan uba kiyana deth aththa thama .thankz reply kalata
     
    dilla1988

    Junior member
  • Feb 22, 2007
    350
    24
    18

    WOW machan....well put together..... MR next president for sure...
     
    mal_goiya

    Member
    May 13, 2009
    238
    3
    0
    nomaga yana handiye
    Mama nam SF ta
    mata athuma gena viswasayak thiyenawa
    A mokada athumata pakshayak nene
    A nisa pakshe gena balanna deyak ne
    Ratata sewaya karanna hoda theerana ganna puluwan
    kauruth eheta meheta pani kiyala bayawenna deyak ne

    macha uba wishwasya thiyenne eyage mokak padanam kara genada .
    macha pakshayak nathi unata wate inna aya kiyana widiyata ne eya wada karanneth .uba eyata kamathi wenna hethuwa rata aluth dishawakata geniyayi kiyana aramuning neda?
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    MR ta coz mr ge decision eka nisa ada api baya nathuwa paraka , bus ekaka yanawa... e nisai..onna math sirawatama kiwwa

    yanawa yanawa rs 6k deela rs 4ta 3ta thibba ticket ekata :lol::lol: War eka General nethuwa karanda be kolla eka Army eke ayath kiyanawa :lol::lol:
     
    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    2058namalwithemilkantha.jpg

    eka tama ban me pic ekath boruvak neme vage ne
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    MChan normally New Candidateta podi wadiyak theyanawa SF ta dinanna thibuna poddak cool & Calm unanum but Now he is loosing votes .... but ara new candidate kathawa aththak unath kauru monawa kiwwath MR enna kale thamai War eka dinane ... eka nisa tharagaye wadi wasi MR ta