MR ට
1. යුද්ධයක් ඉවර කරන්න නමි රාජ්‍ය නායකත්වය අත්‍යවශ්‍යයි...ජෙන්. ඩෙන්සිල් කොබ්බෑකඩු වගේ අයට යුද්ධය අවසන් කරන්න බැරි වුනේ නිසි දේශපාලන නායකත්වයක් තිබුනෙ නැති නිසා.
කොන්දක් තියන නායකත්වයක් දැන් රටට ලැබිලා තියනවා...
2. යුද්ධය තිබියදිත් සංවර්ධන වැඩපිලිවලක් රටේ ක්‍රිආත්මක වනවා...පාලමි හැදෙනවා, වරායවල් හැදෙනවා, මොන මොන දූෂණයන් තියනවා කිවිවත් සංවර්ධනය ඇස් වලට පේනවා. අනිත් එක මේ පටන් ගත්ත වැඩපිලිවලවල් අපිට අත්යවශ්යි. උදා :- හමිබන්තොට වරාය. ඒකෙ ඇති වැදගත්කම කොචිචරද කියලා නාවික හමුදා නිලධාරියෙක්ගෙන් අහන්න. ඒ වැඩ අවසන් කරන්න නමි අලුත් ආණ්ඩුවකට ඡන්දය ලබා දී බැහැ. ( අලුත් ආණ්ඩුවක් ආවොත් පරන ආන්ඩුවේ වැඩ continue නොකරන නිසා )
3. SF පිටුපස ඉන්න කණ්ඩායම රටට වින කරන්න එදා ඉදන් කැපවීමෙන් වැඩකල නිසා.
උදා :- රනිල් රට විකුණලා කොටියටත් කෑල්ලක් දුන්නා.
මොංගල :- රකින්න පරමිපරාවක් මේ රටේ නැති මේ මිනිසා යුද්ධය කරන කාලයේ කියූ කථා වලින් රට ඇති ආදරය මැනගත හැකි. යුද්ධය ඉවර වූ දින " කිරිබත් උයන්නේ මොකටද ප්‍රඹ්හාකරන් මැරැණ එක සතුටට කරැණක්ද..?" කියලා ඇසුවේ මොහු....මොවුන්ට රට දිය හැකිද...?
4. කරැණාඅමිමාන්, පිල්ලේයාන් යනු ප්ර්ජාතන්ත්රවාදයට පැමිණ බෙදුමිවාදය අතහැරිය පුද්ගලයන්. නමුත් මනෝගනේශන්, සමිබන්ධන් හඇතුලු සන්ධානය තවමත් ඔවුන්ට ස්වයංපාලනයක් ඉල්ලා සිටින අතර එයට පොදු අපේක්ෂකයා හා රනිල් එකග වූ නිසා. එනමි අප රණවිරැවන් ලබා ගත් උත්තම නිදහස පාව දිය නොහැකි නිසා. ( ඉහත කරැණ ද්‍රවිඩ ජාතික සංවිදානය තහවුරැ කර ඇත )
5. රටේ සියලු බුද්ධිමතුන්, ක්‍රීඩකයන් උගතුන්ද MR අනුමත කර ඇත. එනමි අප තීරණය නිවැරදිය.
6. SF වේදිකා උඩට ගොස් කියන කථා ඇසීමෙන්.
ඔහුගේ නිරතුරැව ෙෙවරයෙන් යුතුව කථා කරන කෙනෙක්ව ඇත. කලවැද්දා, ඌ , මූ, පාහරයා යන වචන රටක් භාර ගැනීමට තරග වදින පුද්ගලයෙකු කෙබදු තත්වයක් යටතේ උවද ප්‍රසිද්දියේ ප්‍රකාශ නොකල යුතුය. එයින්ම SF රාජ්‍ය පාලනයට නුසුදුසු ෙෙවරක්කාරී පුද්ගලයෙක් බව පසක් වේ. එබදු පුද්ගලයෙකුට විධායකය ලබාදිය නොහැක.
7. SF විශ්වාස කල නොහැකි වීම. SF ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වූයේ බලයට ඇති අධික කෑදර කම නිසායි. එයි ඉවත් වීමට හේතු ලෙසද ඔහු දක්වා තිබුනේ එයට තිබූ බලයේ ලුහු බවයි. එබදු කෑදර පුද්ගලයෙක් විධායකය අහෝසි කිරීම විහිලුවකි.
8. SF mr. clean යනුවෙන් හැදින්වුවද ඔහුගේ දූෂණ හෙලිවෙමින් පවති. පසුගිය දා Hicorp වෙබි අඩවියේ ධනුන තිලකරත්න විසින්ද ඒ බව සනාථ කර තිබිණි. නමුත් MR ට කරන දූෂණ චෝදනා බහුතරයක් නිකන් කටකථා පමනක්ම නිසා....
9 .MR විධායක භාවිතා කර කල එකම දෙය වූයේ යුද්ධය අවසන් කිරීමයි. නමුත් SF...? ඔහු ඒ ගැන දැනටමත් ඉගි පලකොට ඇත. ඔහු දේශපාලනයට ආවේ ව්යිරයෙනි. ඔහුට අවැසි පලිගන්නටමය. එම නිසා එවැනි පුද්ගලයෙක් රටේ මුල් පුටුවට යැවිය නොහැක.
10. SF ගැන තවත් බොහො කරැණු විශ්වාස දායක ආරංචි මාර්ගවලින් දැනුවත්ව ඇති බැවින් ඔහු කවුදැයි හදුනන නිසා එවැන්නෙක් කෙසේවත් මුල් පුටුවට යැවිය නොහැක. එය ඔබත් සොයා බලන්න.
11. පවතින ආණ්ඩුවේ යමි යමි වැරදි ඇත. නමුත් අප මේ අවස්ථාවේ තරාදියේ දෙපසට දමා කිරා බැලිය යුත්තේ වඩා හොද කවුරැන්ද යන්නයි. මන්ද පොදු විපක්ෂයේද බහුතර අඩුපාඩු දූෂණ ඇති නිසාය. එවිට අපට පෙනෙන්නේ MR වඩාත් හොද බවයි.
අවුරැදු 30ක් පැවති යුද්ධය අප රට සෑහෙන ප්‍රමාණයකින් පිටුපසට යවා ඇත.නමුත් අපේ මිනිසුන්ට අවශ්‍ය යුද්ධ්ය අවසන් වූ දාට පහුවදාම මේ රට සිංගප්පූරැවක් කිරීමටය. නමුත් යුද්ධයට ගත් ආයුධවලට ගෙවිය යුතු ණය ආදිය ගැන ඔවුන් නොසිතති. ඒවා ගෙවන අත්රෙද රටේ සිදුවන සංවර්ධනය ඉතාමත් ඉහල බැවි මා රට පුරා දෑසින් දැක ඇත්තෙමි. මඅවසන් කල නොහැකි යැයි කියූ යුද්ධය අවසන් කල ජනාධිපතිතුමාම රට සංවර්ධනය කිරීමටද ඹ්හාරදිය යුත්තේ එහෙයිනි......