නිල්වන් කෙත් යාය හරහා හමාගෙන ආපු සිහිල් සුලං රැල්ලක් ගත පිරිමැද්දා වගෙයි ඔබේ මේ නිර්මානය...
ශීතලට ගුලිවෙලා පිටරටක ඉන්න අපිව ගමේ පොඩි සවාරියක් එක්කන් ගිහින් පීල්ලෙන් නාලා අම්මගේ අතින් හැදුනු සිංහල හාලේ බතක් පොලොස් මාලුවකුත් එක්ක අනල කැව්වා වගෙයි..
අගනා විශිෂ්ඨ නිර්මානයක්...සහෝ ඔබට ජය....