මගේ ගම….Mage Gama…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
vyb3g9.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සනයි යාලු. මෙ නිර්මාණය රටින් ගොඩාක් ඈතක සිටින් මා ගමට ඇදගෙන ගියා, සැනකින්... ඔබට ජය!
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
මම ගමක ඉපදුන කෙනෙක් නෙවෙයි.
ඒත් ගමත ගොඩක් ආදරය කරනවා.
මේ නිර්මාණය නිසා මට දැණුනෙ

මමත් ඒ ගමේ කෙනෙක් වගේ
 
Jul 24, 2008
1,633
33
0
hmm...math adarayama karana thanak gama... podi kale mathak una..
ada unath a waturuwala saneepa danenawa.. Rasika ayyage meeta kala nirmanayaka seen eka thamath mathakai.. kaviya nam amathaki.. eith a dasuna thamath mathakai..subapatum obata!!!
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    meka kiyawaddi mata matahk wenne APEGAMA novel eka! aththatama game thiyana sisil pahasa widinnata athnam ketharam ageda!!!
    saarathaka niraamanayak!
    :)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ගමේ තියෙන නැවුම් සුන්දරත්වය කොහෙන්ද මේ නගරයෙ කොහෙද ?

    අපූරුයි රසික
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම ගමක ඉපදුන කෙනෙක් නෙවෙයි.
    ඒත් ගමත ගොඩක් ආදරය කරනවා.
    මේ නිර්මාණය නිසා මට දැණුනෙ

    මමත් ඒ ගමේ කෙනෙක් වගේ

    stooti subashini...ape gama aththatama godak lassani..giyahama daala enna hitenne naha......:)
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ලස්සනයි...දේශපාලන මඩ පෝස්ටර් අස්සේ මේ වගේ නිර්මාණයක් දකින එකත් සිතට සතුටක්...
    අපිටත් ගමේ යන්න ආස හිතෙනවා...
    .
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔෆිස් එකේ මේසේ උඩ ෆයිල් වැඩි වෙනකොට, to do list එක එකෙන් එක දිග වෙනකොට ඒ ඔක්කොම අමතක කරලා දාලා කොහේ හරි ගමකට ගිහිල්ලා වැවකට පැනලා පීනගෙන පීනගෙන යන්න හිතෙනවා...

    ල්ස්සන නිර්මාණයක් රසික අයියේ...
     

    nwnbs

    Member
    ඔෆිස් එකේ මේසේ උඩ ෆයිල් වැඩි වෙනකොට, to do list එක එකෙන් එක දිග වෙනකොට ඒ ඔක්කොම අමතක කරලා දාලා කොහේ හරි ගමකට ගිහිල්ලා වැවකට පැනලා පීනගෙන පීනගෙන යන්න හිතෙනවා...

    ල්ස්සන නිර්මාණයක් රසික අයියේ...
    ඒකනම් ඇත්ත යාළුවා... මේ ඔක්කොම අතෑරල පුංචි ගමකට වෙලා ඉන්න තියෙනවනම් කියල හිතෙනව වෙලාවකට...:)
    ගොඩක් ලස්සනයි අයියා කවිය...ඒ වගේම ස්තුතියි හිතින් හරි අපිට ගමක සුන්දරත්වය විඳින්න සැලැස්සුවට...:)
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    gama hamadama sundarai ... a wagema wachana walin wisthara karanna bari tharamata aadarneeyai parisaraya..... lassana nirmanayak rasika aiyya ...!