Musthapa VS Musamil

samruka

Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    මොන බොරුද, මූ ආපහු හැරිලා ගියේ බය වෙලා..මූනෙන් ඒක පෙනුනා අනික මේවගේ එවුන් ව සල්ලි දීලා ගන්න යූ.න්.පී එක බං කොලොත් වෙලා නෑ....සල්ලි ආපහු දුන්නේ නෑ :P නේ එකෙ තෙරුම සල්ලි සංධානෙ කියන එකනේ..මරු ජෝක්ස්.හඩපටි තියනවනම් නඩුවෙදි ඉදිරිපත් කරන්න පුලුවන් ඇති නේද?
     
    Last edited:

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Niyama kathawa machan... Niyama Kathawa.... Ada hawas weddi balamu SF Supporterslage Moonu Ambul wena hati...

    :yes::yes::yes:

    රට පෙරට යන ගමන > සුභ අනාගතයක්

    :lol::lol::lol:

    රට පෙරට යන ගමන > සුභ අනාගතයක්
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Rohan daluwaththa hiti kaala seemawa pennwanna ethakota mang kiyannam oba thumaage danuma pilibanda!!

    machan mama chadrika kale yuda hamudapathi Rohan Daluwaththa kiuwe , a dawas wala udde gana lip wagayak lankadeepe yanawa anurdda rathwathe kiyana dewal padanam karagena

    mama waradi athi but mage mathakaye thibube Kobbakaduwa marune premadasage kale kiyala

    Rohan de S. Daluwatte 1996 1998

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    mona boruda...meya awith harila giye baya nisa...moonen penuna baya..nariyek..me wage ewun salii deela ganna UNP eka bankolot wela naa.
    Salli apahu deelath nane :P eke teruma salli sandhane kiyana 1ka ne

    Menna kiyanawa gon kathawak.... Uba mata pagawak dunnoth minissu kiyanne MANG GAWA DAN SALLI KIYALADA ?? ubata moleda??? MInissu kauruth dannaw ka gawada salli thibune e salli kohenda awe kiyana dewal okoma.. NIKAN IDIMICHCHA GEDI thalaganne nathuwa hitapan.... SF WILL FAIL THIS 26th!!!! FOR SURE!!
    !
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka

    Menna kiyanawa gon kathawak.... Uba mata pagawak dunnoth minissu kiyanne MANG GAWA DAN SALLI KIYALADA ?? ubata moleda??? MInissu kauruth dannaw ka gawada salli thibune e salli kohenda awe kiyana dewal okoma.. NIKAN IDIMICHCHA GEDI thalaganne nathuwa hitapan.... SF WILL FAIL THIS 26th!!!! FOR SURE!!
    !

    ඔයා හරි එක තමයි මන් කිව්වෙ...රජයෙනෙ බං සල්ලි.....එක තමයි ඉතින් ආපහු ගත්තෙ..මං කියන්නෙ ගොන් කතවක්නම් ආපහු 1 වසරෙ ඉදන් ඉස්කෝගෙ පල! :lol: :P:P:P:P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මොන බොරුද, මූ ආපහු හැරිලා ගියේ බය වෙලා..මූනෙන් ඒක පෙනුනා අනික මේවගේ එවුන් ව සල්ලි දීලා ගන්න යූ.න්.පී එක බං කොලොත් වෙලා නෑ....සල්ලි ආපහු දුන්නේ නෑ :P නේ එකෙ තෙරුම සල්ලි සංධානෙ කියන එකනේ..මරු ජෝක්ස්.හඩපටි තියනවනම් නඩුවෙදි ඉදිරිපත් කරන්න පුලුවන් ඇති නේද?

    machan meka boruwak nam SF ge paththem nithimaya kriyamarga aragena.............meka pahadili karala madya hamuwak thiyanna one neda.................?????
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    mona boruda...meya awith harila giye baya nisa...moonen penuna baya..nariyek..me wage ewun salii deela ganna UNP eka bankolot wela naa.
    Salli apahu deelath nane :P eke teruma salli sandhane kiyana 1ka ne

    ane ban ubala onne deyak ubalage paththata harawa gannanam rusiyo

    ayi uba dakke nadda kawuda mulinma MIC galawala bayee giye ????

    :lol::lol::lol::lol::lol::lol:

    Bariwelawath Wimal ehema giyanam ubala oyakathawa kiyanne reddath seemawata udinma ussage na :lol::lol:
     
    ran123456

    Member
    Sep 27, 2007
    2,383
    9
    0
    Somewhere in da middle
    මොන බොරුද, මූ ආපහු හැරිලා ගියේ බය වෙලා..මූනෙන් ඒක පෙනුනා අනික මේවගේ එවුන් ව සල්ලි දීලා ගන්න යූ.න්.පී එක බං කොලොත් වෙලා නෑ....සල්ලි ආපහු දුන්නේ නෑ :P නේ එකෙ තෙරුම සල්ලි සංධානෙ කියන එකනේ..මරු ජෝක්ස්.හඩපටි තියනවනම් නඩුවෙදි ඉදිරිපත් කරන්න පුලුවන් ඇති නේද?

    monawada ban me katha .....
    UNP ekata election ekata danna ekek neti kamama bankoloth bawata evidence ban ...
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    machan meka boruwak nam SF ge paththem nithimaya kriyamarga aragena.............meka pahadili karala madya hamuwak thiyanna one neda.................?????

    ඊයෙ රවි කිව්වෙ බොරු කියලා.....නඩුවක් දායි අද එන්තර වාසි යවල ඇති
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    machan mama chadrika kale yuda hamudapathi Rohan Daluwaththa kiuwe , a dawas wala udde gana lip wagayak lankadeepe yanawa anurdda rathwathe kiyana dewal padanam karagena

    mama waradi athi but mage mathakaye thibube Kobbakaduwa marune premadasage kale kiyala

    Rohan de S. Daluwatte 1996 1998

    Mage warada oba niwaradi kara... Kobbekaduwa hari GENERAL kenek nevei.... ethuma thamai Premadasage kale indalama yatin game dunne..., Oba hari sahodaraya... Oya Daluwatta mahathmaya aweth FONSEKA mahathmaya wagema thnamai.., But ethuma nam WISHRAMA yanna hitapu kenek nevei..

    Srilal_Weerasooriya.14953903.gif

    Rohan_de_S_Daluwatte.14953526.jpg

    Methumaa wagema Sri Lal Weerasuriya th weera Sebalu eth ethumanlage kaaala seemawa athulatha thamnge YUDA KRIYADAMAYAN karagena yaamata noheki wuna.... Methumanlaata labunu YUDA NIYOGA nisaa YUDDAYA Athara mada nawathuna... Pasuwa FONSEKA mahathmayata kisidu balawega noapu nisa MAHINDA MAHATHMAYAGE RAJAYA jayagrahanaya kalaa...
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    ane ban ubala onne deyak ubalage paththata harawa gannanam rusiyo

    ayi uba dakke nadda kawuda mulinma MIC galawala bayee giye ????

    :lol::lol::lol::lol::lol::lol:

    Bariwelawath Wimal ehema giyanam ubala oyakathawa kiyanne reddath seemawata udinma ussage na :lol::lol:

    hmmm..කාගෙ පැත්තටද? මෙවට උත්තර දීපන්...

    1. මෙයකා සල්ලි අරගෙන කියමුකෝ ( එ කියන්නේ පගාව අරගෙන ) නඩුවක් දැම්මොත් පගාව දෙන්> & පගාව ගන්න < යන පක්ෂ දෙකම වැරදි කරුවව් බවට පත්වෙන වා නෙද? එතකොට මෙයාව කවුද බේර ගන්නේ.....

    2. සල්ලි ගත්තෙ නැත්තම් ආපහු එවන්න නැත්තම් ඒ වෙලාවෙම දූෂන හා පගා කමිටුවට ඉදිරිපත් කරන්න ඔනා නේද?.

    3. තවත් 3න් දෙනෙක් ආවනේ උන්ව නිකන්ද අරන් තියෙන්නෙ...මූව විතරද සල්ලිවලට ගන්න හදල තියෙන්නෙ

    4. ආපහු හැරිලා යන්න ජෙනරල් ගෙ කාර්යාලයේ උඩම පඩියට යනකම්ම යන්න ඔනද?

    5. ඇයි මේකට ආන්ඩුවෙන් කිසිම පියවරක් නැත්තෙ?

    දීපන් කො උත්තර???
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඔයා හරි එක තමයි මන් කිව්වෙ...රජයෙනෙ බං සල්ලි.....එක තමයි ඉතින් ආපහු ගත්තෙ..මං කියන්නෙ ගොන් කතවක්නම් ආපහු 1 වසරෙ ඉදන් ඉස්කෝගෙ පල! :lol: :P:P:P:P:P:P

    Yakoooo Eka oppu wela iwarayi NORWAY salli kiyala... Uba nikan thoththa babaa wenna hadanawa.... Happennna puluwan Political Talks dapan math ekka... Oya ena pota waraddagenai inne.. MR ge kisima sup[porter kenek ohoma higakanne nae uba wage... Nati deqwal athi karala pennalath nae mang danna widiyata MR supportersla dannawa MR dinananna ona hethuwak... Umbala wage PARA jatheeen lankawe innakang LTTE iwara wenneth NAE... ubala wage ung innakang LTTE eka yanneth nae... RAte thiyena aaaarthika katayuthu pilaibandawa hondata hadaaarala math ekka waaadayak thiyanna puluwannam oba thuma ochchara editharanam sathyanam... Ane machoo.. Nikan moda noveee indapang!!!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Mage warada oba niwaradi kara... Kobbekaduwa hari GENERAL kenek nevei.... ethuma thamai Premadasage kale indalama yatin game dunne..., Oba hari sahodaraya... Oya Daluwatta mahathmaya aweth FONSEKA mahathmaya wagema thnamai.., But ethuma nam WISHRAMA yanna hitapu kenek nevei..

    Srilal_Weerasooriya.14953903.gif

    Rohan_de_S_Daluwatte.14953526.jpg

    Methumaa wagema Sri Lal Weerasuriya th weera Sebalu eth ethumanlage kaaala seemawa athulatha thamnge YUDA KRIYADAMAYAN karagena yaamata noheki wuna.... Methumanlaata labunu YUDA NIYOGA nisaa YUDDAYA Athara mada nawathuna... Pasuwa FONSEKA mahathmayata kisidu balawega noapu nisa MAHINDA MAHATHMAYAGE RAJAYA jayagrahanaya kalaa...

    Thanx yaluwa............

    mata aththa mokakda kiyala adahasak ganna meka damma misak mama kunuharapa kiyagena mada gahagena politics gana adahas dakwanne na....

    mama yudde kiyana eka team work ekak kiyana mathaye enna kenek......:):):):)
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    hmmm..කාගෙ පැත්තටද? මෙවට උත්තර දීපන්...

    1. මෙයකා සල්ලි අරගෙන කියමුකෝ ( එ කියන්නේ පගාව අරගෙන ) නඩුවක් දැම්මොත් පගාව දෙන්> & පගාව ගන්න < යන පක්ෂ දෙකම වැරදි කරුවව් බවට පත්වෙන වා නෙද? එතකොට මෙයාව කවුද බේර ගන්නේ.....

    Menna 5 weni gon kathawa... PAGAWAK aragena e gana EVIDENCE thiyagena Dooshana ha Wancha angshayakata Danum deema karanna puluwan.... Evidence nattang thamai case!!

    2. සල්ලි ගත්තෙ නැත්තම් ආපහු එවන්න නැත්තම් ඒ වෙලාවෙම දූෂන හා පගා කමිටුවට ඉදිරිපත් කරන්න ඔනා නේද?.

    Palaweni Prashnema Thawa widiyakata ahala.... Uba tharam moda nae Api...

    3. තවත් 3න් දෙනෙක් ආවනේ උන්ව නිකන්ද අරන් තියෙන්නෙ...මූව විතරද සල්ලිවලට ගන්න හදල තියෙන්නෙ

    Kauda putha danne?? Minissunta dan therenawa e paththata maru wechcha aya kohomada maru une kiyala....

    4. ආපහු හැරිලා යන්න ජෙනරල් ගෙ කාර්යාලයේ උඩම පඩියට යනකම්ම යන්න ඔනද?

    Media eken hitiye Athule needa ??? Eliye hitiyanam MEDIA CAPTURE wenne nae neda???

    5. ඇයි මේකට ආන්ඩුවෙන් කිසිම පියවරක් නැත්තෙ?

    Media Balapan ada 7ta... Katada mokada wenne kiyala...
    දීපන් කො උත්තර???

    moz-screenshot.png

    ONNA UTHTHARA!!!