Sarath Fonseka Visits Malwathu Mahanayaka

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
සරත් ෆොන්සේකා මහතා දිවිපුදා හෝ රට සුරකින බවට මට විශ්වාසයි - මල්වතු පාර්ශ්වයේ මහානායක

SF_@_Kandy%20%281%29.JPG


බෙදා වෙන්කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ඨතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කළේය.


උන් වහන්සේ බැහැ දැකමට අද (16) පෙරවරුවේ ජනාධිපති අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගිය අවස්ථාවේදී ඉහතකී ප්‍රකාශය උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

SF_@_Kandy%20%282%29.JPG


SF_@_Kandy%20%283%29.JPG

 

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    hehe...diyoo budunuth sihi wela thiynneee...hehe....pardena 1ata baye pirith nulak badaganna anna atheee...lol...ahh,....thawa banage samagama gana boru tikakuth kiyalama yaii...
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    ane oba thumage raja yan ne naha ne

    monawa hari kiyan na witherai anduwe horu dan ne :lol:

    hehe...ething uba kohmada uk wala idan lanakwe delwal mechara hodata danne?hehe....ranil massina rs 2000k wath dunna da?kata kataha pathurawanna uk wala idan...lolz
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    hehe...diyoo budunuth sihi wela thiynneee...hehe....pardena 1ata baye pirith nulak badaganna anna atheee...lol...ahh,....thawa banage samagama gana boru tikakuth kiyalama yaii...

    Mooda katha kiyanna epa banz.. Janadipathi thumath ada dalada maligawata giya