සරත් ෆොන්සේකා මහතා දිවිපුදා හෝ රට සුරකින බවට මට විශ්වාසයි - මල්වතු පාර්ශ්වයේ මහානායක
බෙදා වෙන්කිරීමට ගිය රට යළි එක්කිරීමේ විශිෂ්ඨතම කාර්යභාරය කළ ජනරාල් සරත් ෆොන්සේකා මහතා කිසිම අවස්ථාවක මේ රටට හානියක් වන ලෙස රට බෙදා වෙන්කිරීමට කටයුතු නොකරන බවට තමා තුළ බලවත් විශ්වාසයක් ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන් ප්රකාශ කළේය.
උන් වහන්සේ බැහැ දැකමට අද (16) පෙරවරුවේ ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා ගිය අවස්ථාවේදී ඉහතකී ප්රකාශය උන්වහන්සේ ප්රකාශ කර ඇත.