Fonseka+Unp+ JVP Mera Deshapalanaya

mylove

Member
Jun 12, 2007
4,576
102
0
mcn uba htuwada me para chande dana un inne lankawe neme kyla
lankawe inna Sf ho MR hamoma dannawa kawda mara dshapalanaya karanne kyla
lankawe wena pathi gana neme thamange paththe thathwe khmada kyla minissu dannawa
itn oya wage pacha kiwata wadak na
 

K.D

Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Dan elakiri eke un kiyai ithin sandane Un gahana nisaa apith gahawuwa kiyala. lol
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Eye predath kattiyakata Wedi thiyala akkenek meruwa. Adath onna Bombayak gahalalu sandana karyalayakata


    Thamanma gahagaththada danne ne
    Anduwa vipaksha karyala walata gahuwama kiyanneth thamanma
    thamange karyalayata gahaganna athi kiyalane
    mekath ehema wenna berida:lol:
     

    antiLTTE

    Member
    Apr 28, 2009
    268
    17
    0
    mcn uba htuwada me para chande dana un inne lankawe neme kyla
    lankawe inna Sf ho MR hamoma dannawa kawda mara dshapalanaya karanne kyla
    lankawe wena pathi gana neme thamange paththe thathwe khmada kyla minissu dannawa
    itn oya wage pacha kiwata wadak na

    Den mokakda umba me pacha kiyanne
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    1528504588election%20violence.jpg

    අක්කරෙයිපත්තුවේ ගැටුමකින් 22 ක් රෝහලේ

    January 17, 2010 06:55 pm
    අම්පාර අක්කරෙයිපත්තු ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවු ගැටුමකින් පුද්ගලයින් විසිදෙදෙනෙකු තුවාල ලබයි. ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ජන රැලියකට සහභාගි වී ටිපර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පසුව එම රථය අනතුරට ලක් විමෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබුවේය. පසුව දෙපිරිසක් අතර ඇති වු ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවරෝහල් ප්‍රකාශකයෙක් අද දෙරණට සදහන් කළේය.
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඒක තමා අපි කිව්වේ රජ්ජුරුවන්ට පාතාල කාරයෝ ඉවර කරලා එහෙම ඡන්දෙ තියන්න
    කියලා. කොහෙද එයාට තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්ච ගන්න ඕනේ උනානේ. දැන්
    ඉතින් කුණු කුණු ගාලා වැඩක් නෑ.

    මේ පාරවත් පත් වෙන එකාට මොලේ පහල වුනොත් ඕක ඉවරයක් කරන්න...