Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී
Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී
වාරියපොළ, ගල්වැව ප්රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවකු ඝාතනය කර ඇත. ප්රචාරක කටයුතුවල නිරත වී සිටියදී කඩු, යකඩ පොළු රැුගත් මැර පිරිසක් යතුරුපැදිවලින් පැමිණ පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ. මිය ගොස් ඇත්තේ මංජුල නමැති දෙදරු පියෙකි.