Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

shonax

Member
Oct 7, 2009
824
33
0
Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

වාරියපොළ, ගල්වැව ප‍්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවකු ඝාතනය කර ඇත. ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටියදී කඩු, යකඩ පොළු රැුගත් මැර පිරිසක් යතුරුපැදිවලින් පැමිණ පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ. මිය ගොස් ඇත්තේ මංජුල නමැති දෙදරු පියෙකි.
 
Obamaaa

Member
Nov 18, 2009
86
2

SF ekek maruwa amathaka karanna epa.
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    SF ekek maruwa amathaka karanna epa.
    විපක්ෂයෙන් MRගේ කවුරුත් මැරුවේ නෑ.
    උබලාගේ මහජරාගේ මැරයෝ වෙඩි තියද්දි MRගේම මැරයෝ 4කට වෙඩි වැදිලා.එකෙක් මලේ....

    හොද වැඩේ
    MRගේ මැරයට...
    මැරුන එකමයි හොද
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

    වාරියපොළ, ගල්වැව ප‍්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවකු ඝාතනය කර ඇත. ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටියදී කඩු, යකඩ පොළු රැුගත් මැර පිරිසක් යතුරුපැදිවලින් පැමිණ පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ. මිය ගොස් ඇත්තේ මංජුල නමැති දෙදරු පියෙකි.

    mahindada bun uwa maruweee???? :lol::lol::lol::lol:
    uba dakkada seen eka??? :lol::lol::lol::lol:

    ane palayan bun yanna.......:P:P:P:rofl::rofl::rofl:
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    විපක්ෂයෙන් MRගේ කවුරුත් මැරුවේ නෑ.
    උබලාගේ මහජරාගේ මැරයෝ වෙඩි තියද්දි MRගේම මැරයෝ 4කට වෙඩි වැදිලා.එකෙක් මලේ....

    හොද වැඩේ
    MRගේ මැරයට...
    මැරුන එකමයි හොද

    uba eka balagena hitiyada?

    nikan nayata kahinnathuwa palayan dooo yanna, danata marunu dennama MR ge patthe aya

    sarat ponnasekage sinha regimenthuwe hamudawe inna ewnma thamai oya mera weda karanne ubalath ithin lanu kala ewa mahindage account aktama danawa balagena endapalla karumeta hari sarat ponnaseka dinuwoth meeeta wada rate mera weda 100 gunayekin wedi wenawa
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    SF Anamaduwedi ekek meruwe..Api me okkoma Minimerum gena kanagatu wenna ona,,Mewa nawathwanna Piyawara Ganna o na..giya Provincial election ekedi kisima mini merumak une ne. meken therennna SF ge mera weda hinda thamai mewa wenne
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    SF Anamaduwedi ekek meruwe..Api me okkoma Minimerum gena kanagatu wenna ona,,Mewa nawathwanna Piyawara Ganna o na..giya Provincial election ekedi kisima mini merumak une ne. meken therennna SF ge mera weda hinda thamai mewa wenne

    SF kohediwath ekekwath maruwe na.

    MR ge ewunta waradila ungeme ekekwa mara gatta misak
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Mahinda-දෙවැනි-බිල්ලත්-ගනී

    වාරියපොළ, ගල්වැව ප‍්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අධාරකරුවකු ඝාතනය කර ඇත. ප‍්‍රචාරක කටයුතුවල නිරත වී සිටියදී කඩු, යකඩ පොළු රැුගත් මැර පිරිසක් යතුරුපැදිවලින් පැමිණ පහරදී මෙම ඝාතනය සිදු කර තිබේ. මිය ගොස් ඇත්තේ මංජුල නමැති දෙදරු පියෙකි.
    ova ohoma thmii ban...... maharajatama giya ratane :(
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහින්ද හරි අමාරුවෙන් ඉන්නෙ එයාගෙ පැත්තෙ කවුරුවත් මැරෙන් නැති හින්ද . එතකොට එයාට සානුකම්පිත ඡන්ද ලබාගන්න බෑනෙ. දැන් පොර කරන්නෙ එයාලගෙම මැරයො දම්මල උන්ගෙ පැත්තෙම එවුන්ව බිලි දෙනව ඡන්ද ගන්න.
    sf ගෙ මැතිවරණ කටයුතු වලට එරහිව මැර බලය මුලින්ම‍ යෙදෙවුවෙත් MR තමා
    මිය ගිය පුද්ගලයගේ පවුලට අපගේ බලවත් ශෝකය !!
    මේ මිනීමරු පාලනයෙන් රට බේර ගන්න 26 රටට හිතැති පැත්තට ඡන්දය දෙන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba eka balagena hitiyada?

    nikan nayata kahinnathuwa palayan dooo yanna, danata marunu dennama MR ge patthe aya

    sarat ponnasekage sinha regimenthuwe hamudawe inna ewnma thamai oya mera weda karanne ubalath ithin lanu kala ewa mahindage account aktama danawa balagena endapalla karumeta hari sarat ponnaseka dinuwoth meeeta wada rate mera weda 100 gunayekin wedi wenawa
    අහ් එහෙමද? මහින්දගේ මැරයෝ SFගේ Posters අලවද්දි SFගේ මිනිස්සු ද එයලාව මැරුවේ?

    දන්න දෙයක් කියපන් විමල් වීරවංශ වගේ ගොං කතා නොකියා.
    උබ පුත්තලම් බූරුවෙක් කියලා ප්‍රදර්ශනය කරගන්න එපා.

    මට ඕනේනම් මම EK එකෙන් යනවා මට ඕන දවසට.
    උබ පලයන් යන්න..
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    විපක්ෂයෙන් MRගේ කවුරුත් මැරුවේ නෑ.
    උබලාගේ මහජරාගේ මැරයෝ වෙඩි තියද්දි MRගේම මැරයෝ 4කට වෙඩි වැදිලා.එකෙක් මලේ....

    හොද වැඩේ
    MRගේ මැරයට...
    මැරුන එකමයි හොද

    Hoda wade kiyanna epa ban.... :no::no::no::no:
    SF supporter kenek nowunata a minihath api wage ape rate ekek...:(
    Sometimes eyata money problems nisa owata sup denna awada danne nane ban...
     
    cow

    Member
    Nov 6, 2006
    39
    0
    0
    Matchan Umbalath 2000 puka........ danawa...he he Boru Katakata Arala Minissu Amaruwa danna apa ban....chaaater.....:)