SF ge Pottayanta..

nj542

Member
Jul 25, 2007
3,747
28
0
නෑ මම එහෙම කියන්නෑ , ඔයා නොකා නොබීද අන්තර්ජාල මාසික බිල ගෙවන්නේ , මහින්ද සල්ලි කදු ගහනව කියන කාරණාව ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද? මිනිස්සුන්ට අමාරුයි , ඒවට නිසි ආර්ථික කළමනාකරනය්ක් අවශ්‍යයි , ඊට අමතරව ලංකාවේ භාණ්ඩ මිල එක්ක සෙල්ලම් කරණ කළු කඩ මුදලාලිලව මට්ටු කරන්න ඕන , රාජ්‍ය අංශය දැඩි ලෙස ශක්තිමත් කරන්න ඕන , එහෙම වැඩපිලිවෙලක් මහින්ද ලග තියෙනව , හැබැයි රනිල් ලග තියෙන්නේ බටහිරට දත නියවන ප්‍රතිපත්තිය විතරයි

:lol::lol::lol: true that...... :):)

ape un ithin hama magulatama anunta des thiyannane balan inne.......
kalakanniiiiiiii!!!!!!!!! :lol::lol::lol::lol::lol:
 
Obamaaa

Member
Nov 18, 2009
86
2
0
ලොකේ තියන හැම බලු වැඩෙම කරල ස්ටේජ් එකට නැගල හුරතල් වෙන මහින්ද කියන බේබද්දට වඩා, ප්‍රසිද්දියෙ ඇත්ත කියන හමුදාපති තමා වටින්නෙ.... අනිත් එක තමා අර්මි එකේ ගොඩක් අය ඔය වගේ එවට තමා කැමති.... මහින්ද ගෙන් ඇහුව නම් කියාවි කුරහන් තලප කනව කියලා... ඒ උනාට ඇත්තට කන්නෙ පීටිසා බොන්නෙ අරක්කු
:rofl::P

Decie

Mada vs Weda
 
May 28, 2007
1,930
371
0
Kauda banz Owa danne ...
Neth num kisima wedak nokara thiyana ayathana tikath wikuna gattha ranil ge ayata dennada?
weda vs mada:cool:

SF podu apekshakayek 2005 MR baleta genapu JVP eka ratata ahithakara thirana
gan na :) MR lankawe bumi kotas indiawata wikunala besil indiaywata yanne
dabadiwa wadinna da na hoyala balanna :baffled:
salli gahanna karapu weda walata weda kiyana wanam weda walata ahawal
ekakda kiyanne :lol:
 
Jan 5, 2010
879
22
0
නෑ මම එහෙම කියන්නෑ , ඔයා නොකා නොබීද අන්තර්ජාල මාසික බිල ගෙවන්නේ , මහින්ද සල්ලි කදු ගහනව කියන කාරණාව ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද? මිනිස්සුන්ට අමාරුයි , ඒවට නිසි ආර්ථික කළමනාකරනය්ක් අවශ්‍යයි , ඊට අමතරව ලංකාවේ භාණ්ඩ මිල එක්ක සෙල්ලම් කරණ කළු කඩ මුදලාලිලව මට්ටු කරන්න ඕන , රාජ්‍ය අංශය දැඩි ලෙස ශක්තිමත් කරන්න ඕන , එහෙම වැඩපිලිවෙලක් මහින්ද ලග තියෙනව , හැබැයි රනිල් ලග තියෙන්නේ බටහිරට දත නියවන ප්‍රතිපත්තිය විතරයි

අය්යම ටිකක් හිතල බලන්න..... මහින්ද අවුරැදු 4ක් නිදා ගෙන ඉදලා..... ඉදලා...... චන්දෙ ලOවෙන කොටම නැගිටල මහා ලොකු වැඩ පිලිවෙලක් හැදුවලු.... අනේ ඔන්න ඔය මහ ලොකු වැඩ පිලිවෙලත් අරන් ගෙදර යන්න කියන්න අනෙ...
 
life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ලොකේ තියන හැම බලු වැඩෙම කරල ස්ටේජ් එකට නැගල හුරතල් වෙන මහින්ද කියන බේබද්දට වඩා, ප්‍රසිද්දියෙ ඇත්ත කියන හමුදාපති තමා වටින්නෙ.... අනිත් එක තමා අර්මි එකේ ගොඩක් අය ඔය වගේ එවට තමා කැමති.... මහින්ද ගෙන් ඇහුව නම් කියාවි කුරහන් තලප කනව කියලා... ඒ උනාට ඇත්තට කන්නෙ පීටිසා බොන්නෙ අරක්කු
    :rofl::P
    මම මතු කරන්න හැදුවෙ ඒක නෙමේ. මහින්ද හැමදාම කුරහන් තලප කනව කියල මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් දඩමස් කියන්නෙ ලංකාවෙ නීති විරෝධී කෑමක්. රටේ නීතිය රකින්න යන කෙනා මෙහෙම නීතිය කඩන්න ගියොත් කොහොම වෙයිද?
     
    Jan 5, 2010
    879
    22
    0
    ලංකාවේ කොන්ක්‍රීට් කරපු හැම පාරක් ගැනම් කිව්වද? උතුරු නැගෙනහිර සංවර්ධනය කරපුව හැම එකම කිව්වද? කෝ වැඩ කියල අහපුවාම , කරපු වැඩ පෙන්නුව , ඊට පස්සේ කියනව යැයි කරපු වැඩ කියන්නේ කියල .

    :dull::dull::dull:

    අනිත් එවා කියන්න එව තියෙන්න ඔනි නෙ
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    අනිත් අයත් පාරවල් හැදුවා..... ඒ උනාට එක හෙන ලොකු වැඩක් වගෙ රට වටේම කියවන්න ගියෙ නැහැ... අනිත් එක තමා පාරක් හදන්නෙ අඩුම ගානෙ මාස 2ක් වත් පවතින විදිහට..... ඒ උනාට දැන් හදපු පාරවල් හදල ඉවර වෙන කොට හදන්න පටන් ගත්ත තැන කැඩිලා ඉවරයි... අය්යා හිතන් ඉන්නෙ මුලු ලOකාවටම තියෙන්නෙ ඔය පාරවල් 3-4 විතරයි කියලද??

    මම පෙන්නුවෙ උදාහරණ කීපයයක්.
    කියවන්න ගියේ නෑ නෑ කීවට ඇත්ත ඒක නෙමේනේ. දේශපාලඤයො තරම් කරන වැඩ කියවන තව පිරිසක් ඉන්නවද? ඇත්ත කතාව මේ අය කළේ නෑ.
    ඒ ගොල්ලො යුද්දෙ හරියට කළෙත් නෑ. සංවර්ධනය කළෙත් නෑ
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    MR ta kawadath eyage dushitha sahodarayan ho mara deshapalana mithrayan ain karanna vidihak ne... eka nisa MR gen kawadawath Dushanayen thora ho Mara deshapalanayen thora deyak balaporoththu wenna be...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අය්යම ටිකක් හිතල බලන්න..... මහින්ද අවුරැදු 4ක් නිදා ගෙන ඉදලා..... ඉදලා...... චන්දෙ ලOවෙන කොටම නැගිටල මහා ලොකු වැඩ පිලිවෙලක් හැදුවලු.... අනේ ඔන්න ඔය මහ ලොකු වැඩ පිලිවෙලත් අරන් ගෙදර යන්න කියන්න අනෙ...

    මහින්ද නිදන් හිටියනම් , යුද්ධය මෙහෙයවන්න රාජ්‍ය තන්ත්‍රය හැදුවෙ කව්ද? ආයුධ ගෙන්නගත්තේ කොහොමද , උදේ ඉදන් රෑ වෙනකන් බටහිර හැත්තෙන් එන බලබෑම් වලට උත්තර බැන්දේ කව්ද? ඔය විදුලි බලාගාර , මන් මාවත් , වරාය හා ගුවන් සේවා , දවසින් දෙකින් වුනු දේවල්ද? නෑ ඔය තම්යි අවුරුදු හතරක ප්‍රතිඵල..
     
    Jan 5, 2010
    879
    22
    0
    මම මතු කරන්න හැදුවෙ ඒක නෙමේ. මහින්ද හැමදාම කුරහන් තලප කනව කියල මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් දඩමස් කියන්නෙ ලංකාවෙ නීති විරෝධී කෑමක්. රටේ නීතිය රකින්න යන කෙනා මෙහෙම නීතිය කඩන්න ගියොත් කොහොම වෙයිද?

    මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනිත් එවා කියන්න එව තියෙන්න ඔනි නෙ

    කොච්චර තියෙනවද ලමයො , මම කියන්න ඕන නෑ , කරුණාකරා රජයේ මාර්ග සංවර්ධනය සම්බන්ධ වෙබ් අඩවියට යන්න , බලාගන්න පුලුවන් ,එහෙම නැත්නම් රටේ ලෝකෙ පයගහල ඉන්න මිනිහෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්නකො
     
    Obamaaa

    Member
    Nov 18, 2009
    86
    2
    0
    weda vs mada

    SF podu apekshakayek 2005 MR baleta genapu JVP eka ratata ahithakara thirana
    gan na :) MR lankawe bumi kotas indiawata wikunala besil indiaywata yanne
    dabadiwa wadinna da na hoyala balanna :baffled:
    salli gahanna karapu weda walata weda kiyana wanam weda walata ahawal
    ekakda kiyanne :lol:

    No proof at all.
    JVP eka:lol::lol:
    udde dinano kota strike karapuwa mathaka nethuwa ethi neda?

    Ranil JVP kisima wedak kare ne. (Dont u agree?)
    Kiyaganna deyak nethuwa salli gahanawa kiyanawa (no proof at all)

    WEDA vs MADA
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

    ඔයා තරු පහේ හෝටලයක් ඉයුම් පිහුම් සම්බන්ධවද කටයුතු කරන්නේ?
     
    Jan 5, 2010
    879
    22
    0
    මහින්ද නිදන් හිටියනම් , යුද්ධය මෙහෙයවන්න රාජ්‍ය තන්ත්‍රය හැදුවෙ කව්ද? ආයුධ ගෙන්නගත්තේ කොහොමද , උදේ ඉදන් රෑ වෙනකන් බටහිර හැත්තෙන් එන බලබෑම් වලට උත්තර බැන්දේ කව්ද? ඔය විදුලි බලාගාර , මන් මාවත් , වරාය හා ගුවන් සේවා , දවසින් දෙකින් වුනු දේවල්ද? නෑ ඔය තම්යි අවුරුදු හතරක ප්‍රතිඵල..

    හමුදාපති ඔන කරන දේවල් ලිස්ට් එක එව්වට පස්සෙ එකට අත්සන් කරල ජනතාව ගෙ බදු මුදල් වලින් ගෙවල ගන්න එක මහ වැඩක් ද?? යුද්ධය මෙහෙයවන්න වැඩ කලෙ හමුදාපති.... මහින්ද කරපු එකම වැඩේ තමන්ගෙ මුලු පරම්පරාවටම රස්සාවල් දුන්න එක තමා
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

    ඔයා කොහොමද කියන්නෙ. කොහොමද ඔප්පු කරන්නෙ? ඔයා ඔහොම කියපු පළියට කාටවත් ඒක විශ්වාස කරන්න බෑනෙ.
    වෙනස තියෙන්නෙ ෆොන්සේකා එහෙම කළ බවට එයාම පිළි අරන් තියන එක. ඒක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ