SF ge Pottayanta..

Obamaaa

Member
Nov 18, 2009
86
2
0
මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

:no:
Umba MR ge piganata ebila beluwada?

Chanda katha wala dith nithi kadanawa kiyanawa num?
 
Jan 5, 2010
879
22
0
කොච්චර තියෙනවද ලමයො , මම කියන්න ඕන නෑ , කරුණාකරා රජයේ මාර්ග සංවර්ධනය සම්බන්ධ වෙබ් අඩවියට යන්න , බලාගන්න පුලුවන් ,එහෙම නැත්නම් රටේ ලෝකෙ පයගහල ඉන්න මිනිහෙක්ගෙන් පොඩ්ඩක් අහල බලන්නකො

හික්.... හික්..... හදපු ගමන් ගත්ත ෆොටො වල හොදට ඇති.... මාස 2කින් විතර නෙ කැඩුනෙ
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    14780114.png




    තොපේ බාප්පගෙ කඩේද..?

    Wenna eti:lol::lol:
     

    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0
    අනිත් අයත් පාරවල් හැදුවා..... ඒ උනාට එක හෙන ලොකු වැඩක් වගෙ රට වටේම කියවන්න ගියෙ නැහැ... අනිත් එක තමා පාරක් හදන්නෙ අඩුම ගානෙ මාස 2ක් වත් පවතින විදිහට..... ඒ උනාට දැන් හදපු පාරවල් හදල ඉවර වෙන කොට හදන්න පටන් ගත්ත තැන කැඩිලා ඉවරයි... අය්යා හිතන් ඉන්නෙ මුලු ලOකාවටම තියෙන්නෙ ඔය පාරවල් 3-4 විතරයි කියලද??


    [FONT=&quot]ඇයි[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] [FONT=&quot]නැද්ද[/FONT]? [FONT=&quot]හොරකම්[/FONT] [FONT=&quot]කරපු[/FONT] [FONT=&quot]එක[/FONT], [FONT=&quot]රට[/FONT] [FONT=&quot]දෙකට[/FONT] [FONT=&quot]බෙදපු[/FONT] [FONT=&quot]එක[/FONT], [FONT=&quot]යුද්දේ[/FONT] [FONT=&quot]අනා[/FONT] [FONT=&quot]ගත්ත[/FONT] [FONT=&quot]එක[/FONT], [FONT=&quot]රජයේ[/FONT] [FONT=&quot]ආයතන[/FONT] [FONT=&quot]විකුනපු[/FONT] [FONT=&quot]එක[/FONT]………….
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පාලම් හැදුවෙ ජනතාවට අදරෙට නෙමේ...... කොමිස් ගහන්න..... අනිත් එක තමා කැළනිය ගුවන් පාලමේ සමබරතාවය නැහැ කියල ජපන් සමාගමක් කියල... ඒක වහන්න කිව්වට රජයෙන් එක වහන් නැහැ කඩන් වැටිල මිනිස්සු මැරෙන කල්ම.... අනිත් පැත්තෙන් මග නැගුමට හදපු පාරවල් සේරම කැඩෙනව....... මරැ අහ්...... ඔහොම යන් මහින්ද මාමෙ.......:P:rofl:

    :shocked:Meya danna dewal:rofl:
     
    Jan 5, 2010
    879
    22
    0
    ඔයා කොහොමද කියන්නෙ. කොහොමද ඔප්පු කරන්නෙ? ඔයා ඔහොම කියපු පළියට කාටවත් ඒක විශ්වාස කරන්න බෑනෙ.
    වෙනස තියෙන්නෙ ෆොන්සේකා එහෙම කළ බවට එයාම පිළි අරන් තියන එක. ඒක අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ

    මහින්ද මතට තිත තියනව කියල හොදට බොනවා...... එත කොට ඒක හොදයි ද අය්යෙ??
     
    May 28, 2007
    1,930
    371
    0
    Kauda banz Owa danne ...
    No proof at all.
    JVP eka:lol::lol:
    udde dinano kota strike karapuwa mathaka nethuwa ethi neda?

    Ranil JVP kisima wedak kare ne. (Dont u agree?)
    Kiyaganna deyak nethuwa salli gahanawa kiyanawa (no proof at all)

    WEDA vs MADA

    JVP & mangala nathtna MR ada koheda :lol:
    tharstha wadi arbude uddekin iwara karanna kiuwe JVP eka :) MR kare ranil
    wagema sama sakachcha thiya thiya loke wate giya :baffled:
    udde karanakota strike karata wipakshe idala saha dunna hadisi nithiya
    sammatha karana hema welema JVP eka saha dila thiyanwa :)
    hehe uba ochchara kiyawanne aduma tharamin MR ge anduwen lebichcha deyak kiyapan :lol: eka bath welak :rofl:
    hehe salli gahapuwa karapu unta 27n passe daduwam karama ubalage es
    pedei :D
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    උඹේ මානසිකත්වය ෆොන්සේකාගේ මානසිකත්වයට වෙනස් නෑ. යමක් දාපුවම ඒකට උත්තරයක් දීපන්කො. දැන් ඔය මඩ කතාව කී තැනක දැම්මද?

    oya seen boru ban
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    මම මතු කරන්න හැදුවෙ ඒක නෙමේ. මහින්ද හැමදාම කුරහන් තලප කනව කියල මමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් දඩමස් කියන්නෙ ලංකාවෙ නීති විරෝධී කෑමක්. රටේ නීතිය රකින්න යන කෙනා මෙහෙම නීතිය කඩන්න ගියොත් කොහොම වෙයිද?

    :lol::lol::lol::lol::lol::lol:

    capitalism.......
    who introduced thth to our country.....UNP...... :rofl::rofl::rofl::P:P:P:P
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මහින්දත් තරැ 5 හොටල් වල දඩ මස් කනව නෙ?? කවුරු හරි ඔක ගැන මහින්ද ගෙන් අහල තියද?? මොනව නත් සරත් මහත්මය කොන්ද කෙලින් තියන් ඇත්ත කියපු එක මට සතුටක්

    ඔව්.. ඔව්..... SF ට කොන්දක් තියනව ඇති...... නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කියල පටං අරන් ටික දවසකට පස්සෙ.... අයින් කරනව කිව්වට අයින් කරන්නෙම නෑ කියල කියන්නෙ.........
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    mahindata gahana lokuma mada horakam karaa kiyanaekane (kisima saakkiyak nathiwa) miniha ehema karaa kiyamuko.. namuth eya kochchara wada kotasak karala thiyenawada (see the first post of the thread) anith ewun kare horakam witharai.. wada naha.

    ethakota ponnaseka weapons deal walin horakam karapuwa honda athi neda???
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ඔව්.. ඔව්..... SF ට කොන්දක් තියනව ඇති...... නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කියල පටං අරන් ටික දවසකට පස්සෙ.... අයින් කරනව කිව්වට අයින් කරන්නෙම නෑ කියල කියන්නෙ.........

    lolzzzzzz ....... :lol::lol::lol::lol::lol::lol::lol:

    munge kan walata hena gahala bunz....
    owa unta ahenne naaaaaaaaa :lol::lol::lol::lol::lol::lol:
     

    SamSL

    Member
    Jan 12, 2010
    33
    1
    0
    suba angatayak.. :lol: bithtarayak 18/= i

    [FONT=&quot]කුකුලන්ටයි[/FONT] [FONT=&quot]කිකිලියන්ටයි[/FONT] [FONT=&quot]කියපන්[/FONT] [FONT=&quot]වැඩියෙන්[/FONT] [FONT=&quot]බිත්තර[/FONT] [FONT=&quot]දෙන්ඩ[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]එතකොට[/FONT] [FONT=&quot]ගනන්[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]වෙයි[/FONT]