New details about private medical college...

[FONT=&quot]ගරු ස්වාමීන් වහන්ස / පූජක තුමනි,[/FONT]
[FONT=&quot]ආදරණීය අම්මේ[/FONT] / [FONT=&quot]තාත්තේ,[/FONT]
[FONT=&quot]සහෝදර සහෝදරියනි.[/FONT]

[FONT=&quot]නිදහස් අධ්‍යාපනය වනසන මාලඹේ[/FONT][FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය සිසුන් අඛන්ඩ අරගලයේ[/FONT][FONT=&quot]!

[/FONT]
[FONT=&quot] අපි වෛද්‍ය සිසුන් විදියට මේ[/FONT] [FONT=&quot]වෙද්දි අපේ[/FONT] [FONT=&quot]සියලු අධ්‍යයන කටයුතු වලින් බැහැර වෙලයි ඉන්නේ. ඒ[/FONT] [FONT=&quot]අතරතුර තමයි අපි ඔබ හමුවට ආවෙ. මොකද, මේ[/FONT] [FONT=&quot]වෙනකොට අපේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]දෙමාපියන්ගෙ අන්තිම බලාපොරොත්තුව වුණු දරුවන්ගේ[/FONT] [FONT=&quot]අධ්‍යපන අයිතියත්, රටේ[/FONT] [FONT=&quot]අසරණ මනුස්සයෙක් ලෙඩ වුනාම නිසි සුදුසුකම් තියෙන වෛද්‍ය වරයකුගෙන් බේත් වේලක් ලබාගන්න තියෙන අවස්ථාවත් තුට්ටු දෙකකට විකිණීම අරඹලා. මාලඹේ[/FONT] [FONT=&quot]පටන් අරන් තියෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නේ[/FONT] [FONT=&quot]ඒ අයගේ[/FONT] [FONT=&quot]දැනුම හා කුසලතාව සලකා නෙවෙයි. රුපියල් ලක්ෂ 80ක් වගේ[/FONT] [FONT=&quot]අධික මුදලක් ගෙවීමට ඇති හැකියාව තමයි ඇතුලත් වීමේ[/FONT] [FONT=&quot]සුදුසුකම.[/FONT]

[FONT=&quot]පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ([/FONT]PMC[FONT=&quot])[/FONT][FONT=&quot]කියන තරම් භයානකද [/FONT]?

[FONT=&quot] ඇත්තටම [/FONT]PMC [FONT=&quot]එකක් කියන්නේ[/FONT] [FONT=&quot]ලාභ ලැබීමේ[/FONT] [FONT=&quot]අරමුණින් ක්‍රියාත්මක වෙන වෛද්‍ය උපාධි විකුණන ව්‍යාපාරයක් නැතිකම් කඩයක්. ඒ අය ඉන් පිටවන උපාධිධාරීන්ගේ[/FONT] [FONT=&quot]ගුණාත්මක බව ගැන සැලකිලිමත් නෑ. මුදල් තමයි වැදගත්. මේ[/FONT] [FONT=&quot]අය තමන්ගෙ ව්‍යාපාරයේ[/FONT] [FONT=&quot]මුලදීම ජනතාව නොමග යවන්නේ[/FONT] [FONT=&quot]කිසිම හිරිකිතයක් නැතුව. ඒ නිසා තමයි තමන්ගේ[/FONT] [FONT=&quot]ආචාර්ය මණ්ඩලයේ[/FONT] [FONT=&quot]ඉන්න මල්කාන්ති චන්ද්‍රසේකර නැමැති දන්ත වෛද්‍යවරිය [/FONT]MBBS [FONT=&quot]උපාධියක් ලබාගත්ත කෙනෙක් විදියට ඒ අයගෙ වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කරලා තියෙන්නේ. ආචාර්ය මණ්ඩලයට පවා බොරු අධ්‍යාපන සහතික දෙන ආයතනයකින් ලැබෙන උපාධියේ[/FONT] [FONT=&quot]ගුණාත්මක බව කොහොම විශ්වාස කරන්නද?[/FONT] [FONT=&quot]උසස්පෙළින් [/FONT]S[FONT=&quot] සාමාර්ථ තුනක් වත් ගන්න බැරුව රුපියල් ලක්ෂ 80 ක් දීල තමන් ගාවට එන කස්ටමර්ස්ලා අවුරුදු 5 කින් පස්සේ[/FONT] [FONT=&quot]හිස් අතින් යවයිද? එහෙම වුනොත් බිස්නස් එකට මොකද වෙන්නේ? කස්ටමර්ස්ල එන එක අඩු වෙයි, වෙද කඩේ වහන්න වෙයි. ඒ හින්ද රුපියල් ලක්ෂ 80 ක් දීල එන මේ[/FONT] [FONT=&quot]අයට සුදුසුකම් සම්පූර්ණ කළත් නැතත් උපාධිය පූජා කරන බව තේරුම් ගන්න මහා ලොකු බුද්ධියක් ඕන නෑ.[/FONT]

PMC[FONT=&quot]එකක් දාල එතනින් නවතියි ද?[/FONT]

[FONT=&quot] මීට අවුරුදු පහ හයකට කලින් [/FONT]LTTE [FONT=&quot]එක ශක්තිමත් වෙලා ඉන්න කාලේ[/FONT] [FONT=&quot]යුද්ධ කරල [/FONT]LTTE [FONT=&quot]එක පරද්දන්න බැහැයි කියල මතයක් සමහර අය අතරෙ තිබුණා. ඒ අතර සමහරු කිවුවා උතුරු නැගෙනහිර ඔන්න ඔහෙ දීල දාමු කියලා. එතකොට අනිත් අය අහපු දේ[/FONT] [FONT=&quot]තමයි [/FONT]“[FONT=&quot]මේකා උතුරු නැගෙනහිර විතරක් අරන් නිකම් ඉඳියිද? මුළු රටම අල්ලයි නේද?[/FONT]” [FONT=&quot]කියන එක. [/FONT]PMC[FONT=&quot] ත් එකක් විතරක් දාල නවතියි කියල කාටද සහතික වෙන්න පුළුවන්? ගොඩක් ව්‍යාපාර පාඩු ලබන මේ[/FONT] [FONT=&quot]කාලෙ, පාඩු නොලබා ලාබ විතරක් ලබන්න පුළුවන් වෛද්‍ය උපාධි කඩ පටන් ගන්න මුදලාලිල පොරකයි. බල්ලො[/FONT] [FONT=&quot]මරල හරි සල්ලි හොයන්න දඟලන මුදලාලිලට [/FONT]PMC [FONT=&quot]කියන්නේ තවත් කළු කඩයක් විතරයි. [/FONT]

[FONT=&quot]අසරණ රෝගීන් කබෙලන් ලිපට[/FONT]

[FONT=&quot] මනුස්සයෙක් ලෙඩ වුනාම ගොඩ එන්න තියෙන්නෙ එක විදියයි. ඒ තමයි වෛද්‍ය ප්‍රතිකාර ඒකෙ මූලික කොටස් දෙකයි. එකක් රෝගය නිර්ණය කරල බෙහෙත් නියම කිරීම, අනෙක නියම කරපු බෙහෙත් (පෙති, කරල්, ඉන්ජෙක්ෂන්, හෝ[/FONT] [FONT=&quot]වෙනත් ආකාරයකින්) රෝගියාට ශරීරගත කිරීම. මෙහි දෙවන කොටස, ඒ කියන්නෙ බෙහෙත් වෙළඳාම සීයට සීයක්ම අද තියෙන්නේ මුදලාලිලගෙ අතේ. [/FONT]PMC [FONT=&quot] දාල අද උත්සාහ කරන්නේ පළමු කොටස, එනම් බෙහෙත් නියම කිරීමත් සීයට සීයක්ම දන් දීල අසරණ රෝගීන්ගේ ජීවිත මුදලාලිලගේ ලාබය උදෙසා සින්නක්කරවම ලියල දෙන්න.[/FONT]

[FONT=&quot]දැන් ඉතින් මේකට මොකද කරන්නේ ?[/FONT]

[FONT=&quot] ඉතින් අම්මේ, තාත්තේ, මේ විදියට දැයේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයත් බිල්ලට දීල මේ රටේ සුවහසක් මිනිස්සුනගේ ජීවිත අවදානමට හෙළන මේ [/FONT]PMC [FONT=&quot]පටන් අරන් තියෙනනේ රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ආදරයකට නොවන බව හොඳින්ම පැහැදිලියි නේ. ඒ නිසා තමයි අපි වෛද්‍ය සිසුන් ලෙස මේ[/FONT] [FONT=&quot]විදියට අපේ[/FONT] [FONT=&quot]අධ්‍යාපන කටයුතු කැප කරමින් සටන් කරන්නේ. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වනසන මේ[/FONT] [FONT=&quot]පාපිෂ්ඨ උත්සාහය පරාජය කරන්න ඔබත් ඔබට හැකි උපරිමයෙන් මේ පිළිබඳව දැනුවත් වෙන්න. කාර්යාලයේදී, වැඩබිමේදී, පාසලේදී, දුම්රියේදී, මගතොටේදී, කඩපිලේදී පුළුවන් උපරිමයෙන් අනෙක් අයටත් මේ ගැන දැනුවත් කරන්න. එතැනින් නවතින්නෙ නැතුව මේ සටන ජය ගන්න අපිත් සමග අත්වැල් බැඳගන්න.[/FONT]

[FONT=&quot]නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට එක්වෙමු[/FONT] !
[FONT=&quot]නිදහස් සෞඛ්‍ය සේවය[/FONT][FONT=&quot]රැකගැනීම උදෙසා කැපවෙමු [/FONT]!

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
 
  • Like
Reactions: shenat

Dumindume

Junior member
  • Apr 6, 2009
    58
    1
    8
    [FONT=&quot]නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමට එක්වෙමු[/FONT] !
     
    Dumindume

    Junior member
  • Apr 6, 2009
    58
    1
    8
    [FONT=&quot]නිදහස් සෞඛ්‍ය සේවය[/FONT][FONT=&quot]රැකගැනීම උදෙසා කැපවෙමු [/FONT]!
     
    Dumindume

    Junior member
  • Apr 6, 2009
    58
    1
    8
    [FONT=&quot]මේ වන විට මාළඹේ ඉදිවී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් රජයේ[/FONT] [FONT=&quot]වෛද්‍ය විද්‍යාල වලට ගැටළු රාශියක් උද්ගතවී ඇති අතර [/FONT][FONT=&quot]ඊ[/FONT][FONT=&quot]ට එරෙහිව මේ[/FONT] [FONT=&quot]වනවිට ලංකාවේ[/FONT] [FONT=&quot]සියළු රජයේ[/FONT] [FONT=&quot]වෛද්‍ය පීඨ වල සිසුන් පෙළ ගැසී ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    2009 [FONT=&quot]පෙබරවාරි[/FONT][FONT=&quot] මාසයේ සිට අප ආරම්භ කළ මේ[/FONT][FONT=&quot]විරෝධතා ව්‍යාපාරයේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]වන විට අප බොහෝ[/FONT][FONT=&quot]දුරක් ගමන් කලෙමු. එදා සිට මේවන තෙක් අප සියළු වෛද්‍ය පීඨ එකට එකතු වී කොළඹදී හා අදාල වෛද්‍ය විද්‍යාල ඉදිරිපිටදී උද්ඝෝෂන, වර්ජන, පෝස්ටර්, බැනර්, මාධ්‍ය නිවේදන.... ආදී බොහෝ[/FONT][FONT=&quot]දෑ සිදු කලෙමු. එහෙත් ඒ කිසිම තොරතුරක් මහජනයාට දැනගන්නට ඉඩ නොදීමට ලංකාවේ සියළු නිදහස් මාධ්‍යයන් (එකක් දෙකක් හැරුණුවිට)[/FONT][FONT=&quot]කටයුතු කළ ආකාරය ගැන අපට යන්තමින් වත් සතුටක් නැත.[/FONT]

    [FONT=&quot]රජයේ[/FONT][FONT=&quot]වෛද්‍ය පීඨ වල සිසුන් [/FONT]2010. 01. 13 [FONT=&quot]දින සිට අඛන්ඩ පන්ති වර්ජනයක් සිදු කරන අතර රටේ[/FONT][FONT=&quot]අනාගත වෛද්‍ය වෘත්තියේ[/FONT][FONT=&quot]ගුණාත්මක භාවය පිළිබද තීරණාත්මක සංධිස්ථානයක සිටින මේ[/FONT][FONT=&quot]මොහොතේ, ඒ වෙනුවෙන් නැගී සිටින ආදරණීය වෛද්‍ය සිසුන්ගේ[/FONT][FONT=&quot]විරෝධතාවයේ ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සදහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න. [/FONT]
     
    part

    Member
    Jan 18, 2010
    1
    0
    0
    Yes Definitely..........
    if we don't stand for our future generation........
    No more free health facilities............No chance for any poor student get in to the Medical college
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Pissuu

    අපේ රටේ විතරද ඔය private universities තියෙන්නෙ????? බොරු වැඩ කරන්න එපා....
     
    spidyabey

    Member
    Sep 27, 2008
    399
    5
    0
    Ane yanna meya yanna Ai campus select wena ayata vitarada doctor wenna puluwan anith studentslata hari giyama Irisiyai neh?
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    [FONT=&quot]මේ වන විට මාළඹේ ඉදිවී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හේතුවෙන් රජයේ[/FONT] [FONT=&quot]වෛද්‍ය විද්‍යාල වලට ගැටළු රාශියක් උද්ගතවී ඇති අතර [/FONT][FONT=&quot]ඊ[/FONT][FONT=&quot]ට එරෙහිව මේ[/FONT] [FONT=&quot]වනවිට ලංකාවේ[/FONT] [FONT=&quot]සියළු රජයේ[/FONT] [FONT=&quot]වෛද්‍ය පීඨ වල සිසුන් පෙළ ගැසී ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    2009 [FONT=&quot]පෙබරවාරි[/FONT][FONT=&quot] මාසයේ සිට අප ආරම්භ කළ මේ[/FONT][FONT=&quot]විරෝධතා ව්‍යාපාරයේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]වන විට අප බොහෝ[/FONT][FONT=&quot]දුරක් ගමන් කලෙමු. එදා සිට මේවන තෙක් අප සියළු වෛද්‍ය පීඨ එකට එකතු වී කොළඹදී හා අදාල වෛද්‍ය විද්‍යාල ඉදිරිපිටදී උද්ඝෝෂන, වර්ජන, පෝස්ටර්, බැනර්, මාධ්‍ය නිවේදන.... ආදී බොහෝ[/FONT][FONT=&quot]දෑ සිදු කලෙමු. එහෙත් ඒ කිසිම තොරතුරක් මහජනයාට දැනගන්නට ඉඩ නොදීමට ලංකාවේ සියළු නිදහස් මාධ්‍යයන් (එකක් දෙකක් හැරුණුවිට)[/FONT][FONT=&quot]කටයුතු කළ ආකාරය ගැන අපට යන්තමින් වත් සතුටක් නැත.[/FONT]

    [FONT=&quot]රජයේ[/FONT][FONT=&quot]වෛද්‍ය පීඨ වල සිසුන් [/FONT]2010. 01. 13 [FONT=&quot]දින සිට අඛන්ඩ පන්ති වර්ජනයක් සිදු කරන අතර රටේ[/FONT][FONT=&quot]අනාගත වෛද්‍ය වෘත්තියේ[/FONT][FONT=&quot]ගුණාත්මක භාවය පිළිබද තීරණාත්මක සංධිස්ථානයක සිටින මේ[/FONT][FONT=&quot]මොහොතේ, ඒ වෙනුවෙන් නැගී සිටින ආදරණීය වෛද්‍ය සිසුන්ගේ[/FONT][FONT=&quot]විරෝධතාවයේ ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සදහා ඔබගේ කාරුණික සහයෝගය ලබා දෙන්න. [/FONT]

    26 venida venakan thamai hugak velavata oya varjana karanne
    chanda gundu vidiyata
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    me kathawe aththak thiyenawa neda machanz la.. :rolleyes::)
    eelagata ee ayata jobs na kiyalath udgoshana karai.. :rolleyes:

    ane manda, government uni yanna wenne nathi ayatath docter kenek wenna ona unoth?a 1 B 2 wage results aragena yanna bariwena aya ehema hitiyoth... ethakota mokada karanne.. :)

    eka nisa meka 50 - 50 .. :dull:

    mama "medical student" kenek nam nemei.. :no:
     
    Last edited:

    kulasingha

    Member
    Jun 9, 2009
    149
    3
    0
    Sri lanka
    අපේ රටේ විතරද ඔය private universities තියෙන්නෙ????? බොරු වැඩ කරන්න එපා....

    අනෙක් රටවල කරන හැම එකක්ම මෙහේ කරන්න පුලුවන්ද යාලුව? හු.. හූ..............