ah! Aiya aaimath aapu eka Nam godak sathutuiapith hondin...
![]()
ela ela tnx
ah! Aiya aaimath aapu eka Nam godak sathutuiapith hondin...
![]()
සින්දු මහගෙදර කියන්නේ අමුතුම තැනක් බව මට දැනුනා......
එක්තරා පිරිසකට පමනක් සීමා වී ඇති බවත්, කුමක් හෝ හේතුවකට ඔවුන් මෙතැනින් ඉවත් වී ඇති බවත් පමනක් තේරුම් ගියා නවක අපි මහ ගෙදරට අනවශ්‍ය අය බව ප්‍රසිද්ධියේම කියද්දිත් රැදී ඉන්න බෑ තවත්....
සිදු උනේ මොකද්ද කියලවත් නොදන්න අපිට මෙහෙම කතාකරන එක වැරදී රොන් අයියා....මම සින්දු මහගෙදරට ගොඩ නොවෙන්න හිතුවා![]()

ඇත්තෙන්ම ඔව් නංගි සින්දු මහගෙදර කියන්නෙ අමුතුම තැනක්
දේශපාලනයෙන් තොර, අසභ්‍ය වචන වලින් තොර, ලොකු සහෝදර බැම්මක් තියෙන තැනක් මේක. ඔයා මේ ත්‍රෙඩ් එකට ආවාම කවුරුවත් ඔබට බැන්නද? නෑ නේද? එය තමයි මෙහි විශේෂත්වය. මුහුනට මුහුන හමුවුන මිතුරන් කැලක් ඉන්න තැනක් මේක. සමාජ මෙහෙවරක් කරපු තැනක් මේක. මේකට අපි මහගෙදර කියන්නෙ ඒකයි. ඔයත් දැන් අපේ කෙනෙක් ඒකෙ වෙනසක් නෑ.
Ape Chandanage Kathawanam Sahathika Aththa Mamath Ida Labuna Labuna Hama Welawema Me Thread Eka Diha Balagenai Hitiye Dan Me Thread Eka Yana Widiha Gana....
Ape Aya Mekata Kiuwe Mahagedara Kiyala A Mokada Meka Ape Jeewitha Walata Badhdha Una Ape Jeewithema Kotasak Una Meke Hitapu Sahodara Sahodariyan Hamoma Apema Sahodara Sahodariyan Una Kathawen Nowei Mulu Hadawathinma Adatath Eka Ehemmamai Idiriyatath Eke Wenasak Naha![]()
Namuth Hadissiyen Athi una me Hethuwa Nisa Ape Sahodara Badeemenam Kisima Aduwak Une Naha Una Ekama De Ape Sahodara Badeema Pera Thibunatath Wada siya Dahas Gunayakin Wadi Una Dan Eka Maha Paurak Bawata Path Wela Monama Sulagakinwath A Maha Paura Bida Damanna Baha eka a Tharamata Shakthimath....
Ape Sahodara Sahodariyanai Mama Ayachana Karanawa Nawatha Ape Gamana Apahu Api Patan Gamu Pera Thibunatath wada Jawayakin Pera Nounu Shakthiyakin Hariyata Alu Gasa Nagitina Phoenix Kurulleku Wage.......
DiLakshika Souriyata >>
DiLakshika Souriya, Oba Meka Poddak Hithanna Api Podu Sthanayakata Giyoth Api Hasirenne Kohomada Ethana Inna Ayata Badha Wena Widihatada ho Ethana Inna Ayawa Elawala Dana Ralu Widihakatada Naththan Oba Karanne Ethana Wenne Monawada Karanne Mokakda Kiyala Hoyala balala Wada katauthu Karana Eka Neda Nathuwa Nikan Ka gahagena Okkoma Aul Jalayak Karala Danne Naha Neda
Me Mahagedara Api Hamogemai Meka Api Hamotama Hewana Dena Thanak Api Kiyanne Ena Aya Tikak Mekata Anugatha Wenna Kiyala witharai Nathuwa Meka Kagewath Thani Aithiyak Matha Thiyana Thanak Nowei Balananna Oya Sahodaree Me Mahagedarata Apu Dawase Ape Aya Piligaththe Kohomada Kiyala Apith asai Aluth Muhunu Adunaganna Namuth Prashna Athi Karaganna Nowei Ekai Api Puna Puna Kiwe Waradiyata Therum Ganna Epa Sahodaree.......
Ah Gayya Kohomada Sapa Saneepa Goda Kalekin Neda Me Paththe Awe Wada Katauthu Kohomada Lankawata Enna Adahasak Nadda Chande Danna .....onna ayemath weda patan ganna kiyala thamai hadanne
denne nedda ithin life ekama busy wela thibbe ubala okkoma fit eke innawa neda?
ඇත්තෙන්ම ඔව් නංගි සින්දු මහගෙදර කියන්නෙ අමුතුම තැනක්
දේශපාලනයෙන් තොර, අසභ්‍ය වචන වලින් තොර, ලොකු සහෝදර බැම්මක් තියෙන තැනක් මේක. ඔයා මේ ත්‍රෙඩ් එකට ආවාම කවුරුවත් ඔබට බැන්නද? නෑ නේද? එය තමයි මෙහි විශේෂත්වය. මුහුනට මුහුන හමුවුන මිතුරන් කැලක් ඉන්න තැනක් මේක. සමාජ මෙහෙවරක් කරපු තැනක් මේක. මේකට අපි මහගෙදර කියන්නෙ ඒකයි. ඔයත් දැන් අපේ කෙනෙක් ඒකෙ වෙනසක් නෑ.

සින්දු මහගෙදර කියන්නේ අමුතුම තැනක් බව මට දැනුනා......
එක්තරා පිරිසකට පමනක් සීමා වී ඇති බවත්, කුමක් හෝ හේතුවකට ඔවුන් මෙතැනින් ඉවත් වී ඇති බවත් පමනක් තේරුම් ගියා නවක අපි මහ ගෙදරට අනවශ්‍ය අය බව ප්‍රසිද්ධියේම කියද්දිත් රැදී ඉන්න බෑ තවත්....
සිදු උනේ මොකද්ද කියලවත් නොදන්න අපිට මෙහෙම කතාකරන එක වැරදී රොන් අයියා....මම සින්දු මහගෙදරට ගොඩ නොවෙන්න හිතුවා![]()
ඔය කියන අය අතරින් මට මෙතැනට එන හැටි මුලින්ම කියා දුන්නේ සුරන්ග සහෝදරයා.ඒ වගේම සමන්ත සහෝදරයා.......
මම නලින් සහෝදරය එක්ක කතා බහ කොට තිබෙනවා....
සිදු උනේ මොකද්ද කියලවත් නොදන්න නවක අය කරන යමක කිසිම ප්‍රයෝජනය්ක් නැති බව ඔබ ප්‍රසිද්දියෙම කිව්වා. තව මොනවද ? ඔබට මම නවකයෙක් උනත් රොන් අයියා වැනි මාව කිට්ටුවෙන් දන්න අයගෙන් අප ගැනත් දැනගන්න
නංගී මම ඔයාව ඩිසපොයින්ට් කලේ නෑ.
මම කිව්වෙ පරන අය නැති අඩුව, ඔයාලත් අපට ගොඩක් වැදගත්.
මොකද ඔයාලා හැම වෙලාවෙම වගේ ඔන්ලයින් ඉන්නවා.
මමත් රොන් අයියව හොදට දන්නවා, මට ඔයා ගැන විස්තර කියලත් තියනවා.
මෙතන තියන ප්රශ්නය ඒක නෙවෙයි. ප්රශ්නය පරන අයව නෙරාපා හැරීම

kawda bro parana ayawa nerapa hariye?නංගී මම ඔයාව ඩිසපොයින්ට් කලේ නෑ.
මම කිව්වෙ පරන අය නැති අඩුව, ඔයාලත් අපට ගොඩක් වැදගත්.
මොකද ඔයාලා හැම වෙලාවෙම වගේ ඔන්ලයින් ඉන්නවා.
මමත් රොන් අයියව හොදට දන්නවා, මට ඔයා ගැන විස්තර කියලත් තියනවා.
මෙතන තියන ප්රශ්නය ඒක නෙවෙයි. ප්රශ්නය පරන අයව නෙරාපා හැරීම

mokadda den methana yana scene eka??![]()
මේ දවස්වල ත්රෙඩ්එකේ පිටු සෑහෙන්න පිරෙනවා. සිංදුත් ඒ අකාරයටම. ඒත් අපිට ගත යුතු යමක් නම් මම දැක්කේ නෑ.
දුර්ලභ ගීතයක් නම් හොයා ගන්නවත් නෑ. මේ වගේ සිංදු ගන්න නම් අපිට මෙතනට එන්න අවශ්‍ය නෑ. ඕනෑම තැනකින් හොයා ගන්න පූළුවන්. මීට කලින් මෙතනට කොතරම් වටිනා ගීත එකතු වුනාද, ඒත් දැන් කෝ ඒ අය? විශාල සාමාජිකයන් පිරිසක් එකවරම අතුරුදහන් වෙලා. ඇයි මේ වෙනස? මේ ත්‍රෙඩ් එකට ඒ අය අවශ්‍ය නැතිද?
පිටු පිරෙන විදියට ත්‍රෙඩ් එක සාර්ථකව යනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්. හිරුගේ අඩුව පුරවන්න තරු දහසක් පෑයුවත් බෑ ඒ අඩුව පුරවන්න නම් මේ අයට හිතන්නවත් බැරිවෙයි.
.
නංගී මම ඔයාව ඩිසපොයින්ට් කලේ නෑ.
මම කිව්වෙ පරන අය නැති අඩුව, ඔයාලත් අපට ගොඩක් වැදගත්.
මොකද ඔයාලා හැම වෙලාවෙම වගේ ඔන්ලයින් ඉන්නවා.
මමත් රොන් අයියව හොදට දන්නවා, මට ඔයා ගැන විස්තර කියලත් තියනවා.
මෙතන තියන ප්රශ්නය ඒක නෙවෙයි. ප්රශ්නය පරන අයව නෙරාපා හැරීම

පරණ අයව නෙරාපා දැම්මේ නවක අපිද ? එහෙනම් යි ඇයි මේ චෝදනාව ?
ඔයාව ක්වෝට් කරල මම කිසිවක් කිව්වද?
ඔය නෙරපීමේ චෝදනාව ඇයි නියම පුද්ගලයින්ට නැත්තේ ?
කොහොම නමුත් වටිනා කියන මේ අය එනවානම් කොයිතරම් හොදද
ඔබට බොහෝම ස්තූතියි......ඒ අය ආපු දවසක ආයෙම ගොඩවෙන්නම්.....
ආයුබෝවන්........
සුදු මහත්තයා;6425692 said:නෑ නෑ. එයාගෙ අක්කා