SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
  • Jul 4, 2009
    7,259
    462
    83
    අඩෝ කව්ද දැන් මෙතන චන්ඩි ඉන්නෙ. :growl::growl: එකෙක්වත් කෑ ගහල අහුවෙන්නෙ එහෙම නෑ හරිද ? :rofl::rofl: අළුත් පරන හැමෝම එකයි. නිකන් මෙතන රණ්ඩු වෙලා මම නරක මිනිහයි කියන්නෙපා හරිය:baffled::baffled:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සුදු මහත්තයා;6427700 said:
    අඩෝ කව්ද දැන් මෙතන චන්ඩි ඉන්නෙ. :growl::growl: එකෙක්වත් කෑ ගහල අහුවෙන්නෙ එහෙම නෑ හරිද ? :rofl::rofl: අළුත් පරන හැමෝම එකයි. නිකන් මෙතන රණ්ඩු වෙලා මම නරක මිනිහයි කියන්නෙපා හරිය:baffled::baffled:

    මොකද මල්ලි නැට්ට ගිනි අරන්.
    කවුද කිව්වෙ අලුත් අය එලවනවා කියලා
     
    Jul 24, 2008
    1,633
    33
    0
    මේ දවස්වල ත්රෙඩ්එකේ පිටු සෑහෙන්න පිරෙනවා. සිංදුත් ඒ අකාරයටම. ඒත් අපිට ගත යුතු යමක් නම් මම දැක්කේ නෑ.
    දුර්ලභ ගීතයක් නම් හොයා ගන්නවත් නෑ. මේ වගේ සිංදු ගන්න නම් අපිට මෙතනට එන්න අවශ්ය නෑ. ඕනෑම තැනකින් හොයා ගන්න පූළුවන්. මීට කලින් මෙතනට කොතරම් වටිනා ගීත එකතු වුනාද, ඒත් දැන් කෝ ඒ අය? විශාල සාමාජිකයන් පිරිසක් එකවරම අතුරුදහන් වෙලා. ඇයි මේ වෙනස? මේ ත්රෙඩ් එකට ඒ අය අවශ්‍ය නැතිද?
    පිටු පිරෙන විදියට ත්රෙඩ් එක සාර්ථකව යනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැද්දක්. හිරුගේ අඩුව පුරවන්න තරු දහසක් පෑයුවත් බෑ ඒ අඩුව පුරවන්න නම් මේ අයට හිතන්නවත් බැරිවෙයි.

    ගොඩක් අය බලාගෙන හිටියෙ අපේ ත්රෙඩ් එක බිද දමන්න. ඒක අද කොතෙක් දුරට සාර්තක වෙලාද? මේ ත්රෙඩ් එක වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ අපේ සාමාජිකයන්ට -rep දීලා වට්ටන්න හිතන් ඉන්නවා නම් ඒක ලොකුම විහිළුවක්. එහෙම රෙප් බලාගෙන ත්‍රෙඩ් එකේ හිටියනම් ශිවන්ත, පෑඩ්ස් අයියා, දීලක, සුරංග වගේ අයට ඔය ඔක්කොම කොටු පිරෙන්න ඉඩ දිබුනා. ඒකෙන් වුනේ එයාලගෙන් ගන්න තිබුණ සේවය නැති වුණ එක විතරයි. ඒකේ පාඩුව හැමෝටමයි.
    මම දැක්කා එක්කෙනෙක් කියලා තියෙනවා එයාට -rep දීලා තියෙන්නේ එයා ත්රෙඩ් එකට දාන සිංදු වලට පාස්වර්ඩ් දාන්නේ නැති නිසා කියලා.
    මේ ත්රෙඩ් එක මේ විදියට කැබලි කරන්න බොහෝ දෙනෙක් උත්සහා කළා මේ අවස්ථාවේ ඒ අයගේ උත්සහාය සාර්ථක වෙල කියලා හිතනවා ඇති. ඔබලා නොදන්නවා වුනාට අපේ බැඳීම් වෙනදාටත් වඩා අළුත් වෙලා. ඉතාමත් ශක්තිමත්. ඒ බව ලඟදීම ඔබ හැමටම බලා ගන්න පුළුවන් වෙයි.
    තමන් ලඟ නැති දේ අනුන් ලඟ තියෙනවා කියලා ඒ මනුස්යාට ඊර්ෂ්ය කිරීම මනුස්කම නම් නෙවෙයි නේද? මේ විදියට ගියොත් අපේ හිටපු අය නැවත නොඑන විදියට මෙතන හැරදාලා යයි. ඒ වාගේම ඒකේ පාඩුව ඔය කාට කාටත් විඳගන්න වෙයි.
    සිදු වූ වැරදි නිවැරදි කර අපේ මෙතන හිටිය සහෝදර සහෝදරියන් යළිත් ගෙන්නා ගන්නවාද නැද්ද යන තීරණය කිරීමට ඒ අවස්ථාවට මඟ පෑදූ අයගේ වගකීම

    තවදුරටත් පමා වීම නිසා ඒ අය මෙතනින් ඉවත්ව ගිය හොත් නැවත ගෙන්නා ගැනීම ඉතාම අසීරු වන බව කනගාටුවෙන් වුවද දැනුම් දිය යුතුය.
    sahodaraya math me trd ekata aluth kenek..song ekaka durlabada.. wena kalagawath nathi ekakda kiyala api kohomada danne? man laga thiyena man ahana song ekak up karla dunna ekathamai man nam samannyen kale..aith eken mekata aduwak una nam samawenna..mokada oba meke namak gamak natuwa aluth aya hamotama loku chodanawak karanawa..ekata kamak na.. man samanyen me wage dewal walata patalenna kamathi na..ithin sahodayek vidihata samu gannam!! Suranaga sahodaryath a anith ayath dala giya api hindanam. karuna karala nawatha enna kiyla illa sitinawa.. Ayubowan!!!
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    sahodaraya math me trd ekata aluth kenek..song ekaka durlabada.. wena kalagawath nathi ekakda kiyala api kohomada danne? man laga thiyena man ahana song ekak up karla dunna ekathamai man nam samannyen kale..aith eken mekata aduwak una nam samawenna..mokada oba meke namak gamak natuwa aluth aya hamotama loku chodanawak karanawa..ekata kamak na.. man samanyen me wage dewal walata patalenna kamathi na..ithin sahodayek vidihata samu gannam!! Suranaga sahodaryath a anith ayath dala giya api hindanam. karuna karala nawatha enna kiyla illa sitinawa.. Ayubowan!!!


    මචං සින්දු දෙන එක හොදයි ඒකෙ කිසිම ගැටලුවක් නෑ.
    නමුත් අපිට දුර්ලභ ගීත දෙන්නෙ කවුද? ඒ අය නැති වෙනවට කැමතිද?
    ඔයාලා ඇයි හැමවිටම එක පැත්තක් හිතන්නේ?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඒ අය නැවතත් අපි ඔක්කොම එකතු වෙලා ගෙන්න ගමු.
    අපිට කවුරුවත් නැති කරගන්න වුවමනා නෑ


    මල්ලි කාටද පුලුවන් පරන අය නෙරපා හරින්න.. කව්ද මෙතන දැන් පරන අය කියන්නේ?

    මම නම් පරන නෑ..ඔයත් පරන නෑනේ.. මෙතන මං දන්න තරමින් පරන අයට ඉන්නේ ශිවන්ත..දීලක සහ පෑඩ්ස්..දැන් ඒ ගොල්ලෝ මෙතන දාලා ගිහිල්ලද? කොහොමද ඒ කට්ටිය යන්න ගියේ?මොනවද ඒ අය ගිය බවට තියෙන සාධක?

    ඔය කියන අනිත් පරන අය කවුද? එහෙම ඒ අයට මෙතැනට එන්න කවුරු හරි ආරාධනා කරල තියෙනවද හා ඒ අයට කවුරු හරි මෙතැනින් යන්න කියල කියලත් තියෙනවද?

    එහෙ මෙහෙ අහු මුලු අතගගා ඉන්නේ නැතුව අපි කෙලින්ම බහිමු ප්‍රශ්නයට..

    ගිය අය ගිහින් තියෙන්නේ අලුත් අය එන හින්දද? අන්න එතැනට උත්තරයක් හොයමු අපි ඔක්කොම එකතුවෙලා..එයයි විය යුත්තේ...

    අලුත් අය අපිට විශ්වාස නැද්ද? අලුතින් එන හැමෝම අපේ විරුද්ධවාදීයොද එහෙමත් නැත්නම් මේ හූය විනාශ කරන්න එන අයද? පරන අය අලුත් අයගෙන් වෙන් කරලා (මාත් ඇතුලුව) වෙනම විශේෂ සැලකිල්ලකට භාජනය කල යුතුද?? අලුත් අයට වෙනස් විදිහකට සැලකිය යුතුද?

    ජනතාව ඉල්ලන සින්දුවලට සේවයක් කරන්නනේ අපි මෙතැන ඉන්නේ.. එහෙම ඉල්ලන සින්දුවක් දෙන්න බැරිනම් මේක කඩයක් නොවෙන නිසා අවශ්‍යය අය කොහෙන් හරි හොයාගනී..දෙන්න බැරි උන සින්දු ඊයෙත් තිබුනා, අදටත් තියෙනවා, හෙටත් තියෙයි...

    සින්දු ප්‍රභේද කරගෙන ගනනය කරන්න බෑ. මේ හූයේ මීට දවස් ගානකට ඉස්සර පලවුනු ජනප්‍රිය ගීතයක් හෙට වෙනකොට වෙන අලුත් හෝ පරන කෙනෙක් මේ හූයට නැවත ඉදිරිපත් කරන්න පුලුවන්..ඒකෙන් කෙනෙකුට නිගමනය කරන්න පුලුවන්ද මේ ත්‍රෙඩ් එකේ දැන් යන්නේ කමකට නැති ප්‍රයෝජනයක් නැති ගීත කියලා.. අදටත් ඒවා ඔනෙ කරන අය ඒවා ලබා ගන්නවා. මගෙ ගාව මේ ගිතය තියෙනවා කියල අනිත් අය දෙන ගිත අවතක්සේරුවට ලක් කිරීම කොහෙත්ම විය යුතු දෙයක් නෙවෙයි..


    එහෙම ප්‍රකාශයක් තුලින් මල්ලියා අපිට ඒත්තු ගන්වන්න හදන්නේ මේ අලුතින් ඇවිත් ඉන්න අය කොහෙත්ම වැදගම්මකට නැති අය කියලද?

    මේ තාක් කල් පිටු 6445ක් හා පලකිරීම් 64450 ඉක්මවා මේ හූය ඉදිරියට ඇදී ඇවිත් තියෙන්නේ වෙනම රාමුවක පිහිටා ලබා දුන් ඔබ ඔය කියනා ගනයේ ඔබට වැදගත්කමක් ඇති ඔය අති දුර්ලභ යයි කියාගන්නා ගිතවලින් පමනක්ද? මොන පදනමක ඉඳලද තව කෙනෙක් ගාවත් ඔය කියන වර්ගයේ ගිත නැතිවෙයි කියල මල්ලියා ඔය වගේ විශ්වසනීය ප්‍රකාශයක් කලේ?..

    අපි කට්ටියට විතරක් එකතුවෙලා සින්දු බෙදා හදා ගන්න නම් open forum එකක මේ වගේ thread එකක් ඔනෙ වෙන්නෙ නෑනේ..pm එකක් යවලා ඔක්කොම ගිත ටික පස්සෙ දොරෙන් බෙදා හදා ගන්න පුලුවන්නේ..

    කවුරු හිටියත් කවුරු ගියත් කවුරු අලුතින් ආවත් මේක අපේ බුදලයක් නෙවෙයි අපිට ඕනෙ ඕනෙ විදිහට මේක හසුරුවන්න හා පාලනය කරන්න..මේක ජනතා සේවයට විවෘත වුන වේදිකාවක්. මෙතැන අද මම ඉඳියි..හෙට යයි..තව කෙනෙක් මං වෙනුවට හෙට එයි..ඔය සීමා මායිම් ටික දැනගෙන ජනතා සේවය කරන කෙනාට මෙතැන නෙවෙයි ඔනෙම තැනක ඉන්න පුලුවන් තම පරමාර්ථය හා හදවතින්ම අවංකවම බැඳි සිටිනා තාක් කල්..

    ඔය ගියයි කියනා සියලු දෙනාට මෙතැන හිටපු හැමෝම කියල තියෙනවා නැවත ඇවිත් අපි අපිටම නොව ජනතාවට සේවය කරන එක කර ගෙන යන්න කියලා..තවත් කොයි විදිහටද කියන්න කියලා මල්ලි මේ ලිපියෙන් ඉල්ලන්නේ..


    එහෙම ඉල්ලුවේ නැත්නම් අපි එන්නේ නෑ කියන තර්ජනයද මේ ඉදිරිපත් කරන්න හදන්නේ, එතකොට ඒකටද ජනතා සේවය කියන්නේ..

    අප ඉන්නේ අලුතින් දේවල් ගොඩ නැගෙන සමාජයක.. අලුත් සමාජය හා එයින් ගත යුතු හරවත් දේ උකහා ගනිමින් අපි මේ ගමන ඉදිරියටම යනවා මිස නැවත ශත වර්ෂ ගනනක ආපස්සට යා යුතු නැති බවයි මගේ පෞද්ගලික මතය..මේකෙන් මං අදහස් කරන්නේ නෑ පරන දේවල් එපා කියනව කියල..පරන දේවල් අලුත් දේවල් එක්ක අත්වැල් බැඳ නොගන්නාතුරු සමාජයේ යහ පැවැත්මක් හා දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ කියන තැනයි මං ඉන්නේ..

    තමන්ගේ අදහස් හා ප්‍රකාශයන් කරන්න මේ මිහිපිට ඉන්න ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක කෙතරම් දුරට සදාචාර සම්පන්න ප්‍රකාශයක්ද කියන එක තීරනය කල යුත්තේ හා ඊට පිලියම් හා පිලිතුරු සැපයිය යුත්තේ ඉතා සුපරීක්ෂාකාරි බුද්ධියෙන්.. මොකද senior කියාගන්නා පමනින් ඔවුන් senior වෙන්නේ නෑ. යම් ගැටළුවකදී ඔවුන් එය නිරාකරනය කරගන්නට දරනා වෙහෙස හා ඔවුන් ඉතා පරිස්සමින් අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ගන්නා බුද්ධිමත් තීරනයි අපට මෙහි ලා වඩාත් වැදගත් වෙන්නේ..

    හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මිනිස් හැඟීම් හා සිතුවිලි අතර දෝලනය වන යම්කිසි ක්‍රියාවලියක් පමනයි..එයට සිද්ධාන්තයක් හෝ ප්‍රමිතියක් ගොඩ නගන්න බෑ..


    "තවදුරටත් පමා වීම නිසා ඒ අය මෙතනින් ඉවත්ව ගිය හොත් නැවත ගෙන්නා ගැනීම ඉතාම අසීරු වන බව කනගාටුවෙන් වුවද දැනුම් දිය යුතුය.
    "

    මේක අපේ හූයේ අයගෙන් මල්ලී කරනා ඉල්ලීමක්ද, දැනුම්දීමක්ද නැත්නම් තර්ජනයක්ද???


    ඔබට තෙරුවන් සරනයි....


     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    නංගී මම ඔයාව ඩිසපොයින්ට් කලේ නෑ.
    මම කිව්වෙ පරන අය නැති අඩුව, ඔයාලත් අපට ගොඩක් වැදගත්.
    මොකද ඔයාලා හැම වෙලාවෙම වගේ ඔන්ලයින් ඉන්නවා.
    මමත් රොන් අයියව හොදට දන්නවා, මට ඔයා ගැන විස්තර කියලත් තියනවා.
    මෙතන තියන ප්‍රශ්නය ඒක නෙවෙයි. ප්‍රශ්නය පරන අයව නෙරාපා හැරීම

    මම දැකපු විදියට නම් කවුරුවත් කාවවත් නෙරපලා දැම්මෙ නම් නැ.

    ඕනම යාලුවො, සහෝදරයෝ අතර වුනත් ගැටුම් ඇති වෙනවා. අලුත් අය අතින් වැරදි වුනා. ඒව හදාගන්න එක මුල ඉදන්ම මෙකෙ ඉන්න, අත්දැකීම් බහුල අයගෙ වගකීම. එවගේම ඊට වඩා යමකුත් තිබුනා.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රොන් අය්යෙ කොහොමද?සැප සනිප?


    හොඳින් ඉන්නවා මල්ලියා..ඔයාත් හුඟ කාලෙකින් මේ පැත්තේ..ඉතින් මල්ලියා ආයේ කවදද අපිව බලන්න එන්නේ.

    ඔබට ජය..
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    සින්දු මහගෙදර කියන්නේ අමුතුම තැනක් බව මට දැනුනා......
    එක්තරා පිරිසකට පමනක් සීමා වී ඇති බවත්, කුමක් හෝ හේතුවකට ඔවුන් මෙතැනින් ඉවත් වී ඇති බවත් පමනක් තේරුම් ගියා නවක අපි මහ ගෙදරට අනවශ්‍ය අය බව ප්‍රසිද්ධියේම කියද්දිත් රැදී ඉන්න බෑ තවත්....

    සිදු උනේ මොකද්ද කියලවත් නොදන්න අපිට මෙහෙම කතාකරන එක වැරදී රොන් අයියා....මම සින්දු මහගෙදරට ගොඩ නොවෙන්න හිතුවා :)


    ඔව් සොයුරිය මමත් එකඟයි ඔබ කියූ දෙයට. මමත් දැඩි උත්සාහයක් ගත්තා අපෙන් ඈත්වුනු එම වටිනා සාමාජිකයින් නැවත මෙහි ගෙන්වා ගැනීමට. නමුත් ගිනි නිවනවා වෙනුවට ඊට තවත් පිදුරු දැමීම කිසිසේත් සුදුසු නැහැ.
    පිටු පිරෙනවා විතරයි, ගත යුතු යමක් නැතිනම්, මේ වගේ සිංදු ගන්න මෙතෙන්ට එන්න අවශ්‍ය නැතිනම්, අපිත් සුළුවෙන් හෝ සින්දු බෙදා ගැනීම නිශ්ඵල වැඩක්. මම හිතුවෙ මහ ගෙදර කියන්නෙ කාටත් අයිති පොදු තැනක් කියලා. ඒක එහෙම නොවෙන බව දැන් පැහැදිලියි. පණ අදින ලෙඩාව මරා දාන්න හදනකොට මටත් මෙහි එන්න හිතක් නැහැ.


    :(:(:(:(:(:(:(:(
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Mama Me Wecha Hema Katha Bahakma Balagena Hitiye...
    Mama Kawadawath Thread Eka Dala Giyene...
    Replay Nodemmata Wena De Balagena Hithiya Misak...
    Namuth Mama Me Wada Vivada Karala, Kawawath Apahasa Karala Danna Mata Kisima Uwamanawak Ne.... Tharka Vitharka Karala Jaya Ganna Tharam Mata Awashaya Ne....

    Mama Eda Katha Kale Vishashayena MA Suranga ta Wecha Sidu vima Nisai...
    Namuth Ekata Katha Karuwama Ape Points Adu Karala Benala Comment Dala Thibuna(Thread eke Nemei)

    Eka Nisa Mama Tiranaya Kala Nihadawa Wen De Bala Gena Innawa Apen Yamak Wenna Oneda , Ethanadi Api Help Karanawa Kiyana Mathe Mama Hitiye....

    Namuth Ada Noone Hoda Hadahasak Idiripath Kala....
    Mama Ekata Ekagai...
    Methanata Nikamma Sindu Dapu Paliyata Ey Dana Kena Loku Mehewarak Kala Kiyala Mama Hithanne Ne...
    Muladi Ape Shiwantha Aiya , Pads, Deeleka, Mokada Kale . Ahuwene wena Song Eka Thread Ekata Demme Ne... Kauru Hari Help Ekak Illuwoth Aey One Geethaya Laba Dunna Kisidu Pekelimakin Thorawa... Eka Nisa Me Thread Eka Ada Wenakam Ape Geetha Pipasaya ta Niwwuwa.Kauru Unatha Illap Gaman Sindu Lebena.. Eka Nisa Adath Hetah Me Thread Eka Pawathinawa....

    Mamath Mulin MEkata Awama Sindu Illapu Gaman Hambuna. Passe Mama Hithuwe Api Methanin Yamak Gattha Wagema Metenatath Api Yamak Denna One Kiyala

    Eka Nisa Mamath Ape (Shiwantha Aiya , Pads, Deeleka lage Adi Pare Yamin Methana Tharamak Hoda Namak Hada Gattha....
    Hema Kale Eda Api Illapu Sindu Apita Ikmaninn Lebunama Athi Wena Sathuta Kiyaganna Be, Eka Nisa Apith Song Ekak Dunnama Ganna Kenata th Eay Wagema sathui..
    Api Balaporothu Une Echarai...

    Mama Meka Hemadama Kiyanawa.

    Namuth Lagadi Idala Mulin Kiyanna One Password Demmata Passe
    Ekata Akamethi Aya Methana Leda Adinna Pathan Gattha Eka Kauruth Dekka
    Eay Dewal Walata Katha Karapu Ape Samagikayanata Garahana Hetith Api Dekka..

    Ane Manda Mama Mewa Newath Newath Kiyanna One ne

    Mama Mecahrai Kiyanne Ape Thibuna samagiya, Akineka Athara Thibuna SAhayogaya
    Kauda Avith Eka Paratama Nethi Kala Mama Dakinne Anna Hemai...


    Wecha De Unawe Kiyala Den Api Ape Samagiya Goda Naga Gena Imu Okkotama Kalin
    Kalin Hitiya Wagema... Api Hemoma Aluth, Parana Kiyala Bedayka Ne.

    Henam Mama Nawathinawa Mage Athath Den Ridenawa.....
    Siyalu Denata ma Suba Ratriyak...!!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මම මේක ලියන්නේ මේ වෙන දේවල් දැන් දවස් ගානක ඉඳන් බලන් ඉඳලා බලන් ඉන්න බැරි තැන... අපි හැමෝම දන්න දෙයක් තමයි අපි මේ ත්‍රේඩ් එක මේ තත්වෙට ගොඩ නගා ගත්තේ මධූ මේ හුය ආරම්භ කලදා පටන් මේ මහගෙදරට ගොඩවූ සියළුම සාමජික සාම්ජිකයින්ගේ මහන්සියෙන්..... අද වෙනකොට මේ ඒ බීජය ලොකු රුක්ෂයක් වෙලා... මම මේ හුයට ගීත ලබා දීමෙන් වැඩි දායකත්වයක් දක්වලා නෑ... නමුත් මම මේ මහගෙදරට ගොඩවෙන්නේ හුදෙක් ගීත ලබා ගැනීමේ අරමුණින්ම නොව මානසික සුවයක් බලාපොරොත්තුවෙන්.අපි එක පවුලක්.මේ සෑම සාමාජික සාමජිකයෙක්ම අපේ සහෝදර සහෝදරියෝ වගේ.අදටත් එය එසේමයි..... අප දන්න කරුණක් තමයි ඔනෑම තැනක නවකයන් බිහිවිය යුතුයි.පසු පරම්පරාවක් බිහිවිය යුතුයි.ඔවුනට අත දිය යුතුයි.ඕනෙම කෙනෙකුට ඕනෙම ගීතයක් ඉදිරිපත් කල හැකී.එම ගීතය එක වතාවක් නොව දස දහස වතාවක් ඉදිරිපත් කල හැකී.එය වරදක් නොවේ.මේ මහගෙදර පිටු 6000ක් පසු කලේ එක ගීතයක් එක වරක් යෙදීමෙන් වත් වටිනා ගීත දීමෙන් පමණක්ම නෙමේ.මමත් යම් කිසි දායකත්වක් මට හැකි උපරිමෙන් මේ හූයට ලබා දුන්නා කියා මා විශ්වාස කරනවා... ඒ දුර්ලභ ගීත ලබාදීමේ අරමුනින් නෙමේ.මා සතු ගීතය ලබා දීලා ඒක කෙනෙක් රස විඳී කියන පරම අදහසින්.මමත් ගීත ලබා ගෙන තිබෙන්නේ දුර්ලභද නොවටිනාද කියනා අදහසින් නෙවේ.කෙනෙකුට නොවටිනා ගීතයක් තව කෙනෙකුට එය දුර්ලභ ගීතයක් විය හැකී.එලෙසින්ම කාසියේ අනික් පැත්ත කෙනෙකුට දුර්ලබ ගීතයක් තව කෙනෙකුට කිසිම වටිනා ගීතයක් නොවෙන්නට පුළුවන්.. දුර්ලභද නොවටිනවද කියන එක මෙයට අදාල නැත.අදාල වන්නේ හා වඩාත් වැදගත් වන්නේ ගීතය ඇවැසි කෙනාට ගීතය ඉක්මනින් ලබා දීමේ ජනතා මෙහෙවරයි....... මා දන්නා තරමින් පරණ කිසිම සාමජිකයෙක් මේ හුය අත හැර ගොසින් නෑ...මා දන්නා තරමින් ශිවන්ත නම් ව්‍යාපාරික කටයුතු නිසාත් පෑඩ්ස් අයියා ලංකාවට ගොස් සිටින නිසාත් දීලකටත් කුමක් හෝ හේතුවක් නිසාත් මහගෙදරට ඒමට බැරිවෙන්න ඇති. ඔය හැර ගියා කියන අයට මම කියන්නේ "එන්න ඇවිත් කියන්න මොකක්ද හේතුව...? ඇයි ගියේ..?" නිකන් වටේ දුවන්නේ නැතුව කෙලින් කථා කරන්න..... එදා මධූ මේ හුය ආරම්භ කලේ අනාගතේ මෙවන් සිද්ධිය බලාපොරොත්තුවෙන් නම් නොවේ.ඉතින් අප සැවොගේම යුතුකම වන්නේ එකාමෙන් එක්ව මෙම හුය ඉදිරියට ගෙන යෑමයි...
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    මම මේක ලියන්නේ මේ වෙන දේවල් දැන් දවස් ගානක ඉඳන් බලන් ඉඳලා බලන් ඉන්න බැරි තැන... අපි හැමෝම දන්න දෙයක් තමයි අපි මේ ත්‍රේඩ් එක මේ තත්වෙට ගොඩ නගා ගත්තේ මධූ මේ හුය ආරම්භ කලදා පටන් මේ මහගෙදරට ගොඩවූ සියළුම සාමජික සාම්ජිකයින්ගේ මහන්සියෙන්..... අද වෙනකොට මේ ඒ බීජය ලොකු රුක්ෂයක් වෙලා... මම මේ හුයට ගීත ලබා දීමෙන් වැඩි දායකත්වයක් දක්වලා නෑ... නමුත් මම මේ මහගෙදරට ගොඩවෙන්නේ හුදෙක් ගීත ලබා ගැනීමේ අරමුණින්ම නොව මානසික සුවයක් බලාපොරොත්තුවෙන්.අපි එක පවුලක්.මේ සෑම සාමාජික සාමජිකයෙක්ම අපේ සහෝදර සහෝදරියෝ වගේ.අදටත් එය එසේමයි..... අප දන්න කරුණක් තමයි ඔනෑම තැනක නවකයන් බිහිවිය යුතුයි.පසු පරම්පරාවක් බිහිවිය යුතුයි.ඔවුනට අත දිය යුතුයි.ඕනෙම කෙනෙකුට ඕනෙම ගීතයක් ඉදිරිපත් කල හැකී.එම ගීතය එක වතාවක් නොව දස දහස වතාවක් ඉදිරිපත් කල හැකී.එය වරදක් නොවේ.මේ මහගෙදර පිටු 6000ක් පසු කලේ එක ගීතයක් එක වරක් යෙදීමෙන් වත් වටිනා ගීත දීමෙන් පමණක්ම නෙමේ.මමත් යම් කිසි දායකත්වක් මේ හුයට යම් කිසි දායකත්වක් දැක්වුවා... ඒ දුර්ලභ ගීත ලබාදීමේ අරමුනින් නෙමේ.මා සතු ගීතය ලබා දීලා ඒක කෙනෙක් රස විඳී කියන පරම අදහසින්. මා දන්න තරමින් පරණ කිසිම සාමජිකයෙක් මේ හුය අත හැර ගොසින් නෑ... ඔවුන්ගේ රාජ කාරි කටයුතු නිසා මහගෙදරට එන බැරිව ඇති.... ඔය හැර ගියා කියන අයට මම කියන්නේ "එන්න ඇවිත් කියන්න මොකක්ද හේතුව...? ඇයි ගියේ..?" නිකන් වටේ දුවන්නේ නැතුව කෙලින් කථා කරන්න..... එදා මධූ මේ හුය ආරම්භ කලේ අනාගතේ මෙවන් සිද්ධිය බලාපොරොත්තුවෙන් නම් නොවේ.ඉතින් අප සැවොගේම යුතුකම වන්නේ එකාමෙන් එක්ව මෙම හුය ඉදිරියට ගෙන යෑමයි...


    අනිත්‍යය
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    මල්ලි කාටද පුලුවන් පරන අය නෙරපා හරින්න.. කව්ද මෙතන දැන් පරන අය කියන්නේ?

    මම නම් පරන නෑ..ඔයත් පරන නෑනේ.. මෙතන මං දන්න තරමින් පරන අයට ඉන්නේ ශිවන්ත..දීලක සහ පෑඩ්ස්..දැන් ඒ ගොල්ලෝ මෙතන දාලා ගිහිල්ලද? කොහොමද ඒ කට්ටිය යන්න ගියේ?මොනවද ඒ අය ගිය බවට තියෙන සාධක?

    ඔය කියන අනිත් පරන අය කවුද? එහෙම ඒ අයට මෙතැනට එන්න කවුරු හරි ආරාධනා කරල තියෙනවද හා ඒ අයට කවුරු හරි මෙතැනින් යන්න කියල කියලත් තියෙනවද?

    එහෙ මෙහෙ අහු මුලු අතගගා ඉන්නේ නැතුව අපි කෙලින්ම බහිමු ප්‍රශ්නයට..

    ගිය අය ගිහින් තියෙන්නේ අලුත් අය එන හින්දද? අන්න එතැනට උත්තරයක් හොයමු අපි ඔක්කොම එකතුවෙලා..එයයි විය යුත්තේ...

    අලුත් අය අපිට විශ්වාස නැද්ද? අලුතින් එන හැමෝම අපේ විරුද්ධවාදීයොද එහෙමත් නැත්නම් මේ හූය විනාශ කරන්න එන අයද? පරන අය අලුත් අයගෙන් වෙන් කරලා (මාත් ඇතුලුව) වෙනම විශේෂ සැල්කිල්ලකට භාජනය කල යුතුද?? අලුත් අයට වෙනස් විදිහකට සැලකිය යුතුද?

    ජනතාව ඉල්ලන සින්දුවලට සේවයක් කරන්නනේ අපි මෙතැන ඉන්නේ.. එහෙම ඉල්ලන සින්දුවක් දෙන්න බැරිනම් මේක කඩයක් නොවෙන නිසා අවශ්‍යය අය කොහෙන් හරි හොයාගනී..දෙන්න බැරි උන සින්දු ඊයෙත් තිබුනා, අදටත් තියෙනවා, හෙටත් තියෙයි...

    සින්දු ප්‍රභේද කරගෙන ගනනය කරන්න බෑ. මේ හූයේ මීට දවස් ගානකට ඉස්සර පලවුනු ජනප්‍රිය ගීතයක් හෙට වෙනකොට වෙන අලුත් හෝ පරන කෙනෙක් මේ හූයට නැවත ඉදිරිපත් කරන්න පුලුවන්..ඒකෙන් කෙනෙකුට නිගමනය කරන්න පුලුවන්ද මේ ත්‍රෙඩ් එකේ දැන් යන්නේ කමකට නැති ප්‍රයෝජනයක් නැති ගීත කියලා.. අදටත් ඒවා ඔනෙ කරන අය ඒවා ලබා ගන්නවා. මගෙ ගාව මේ ගිතය තියෙනවා කියල අනිත් අය දෙන ගිත අවතක්සේරුවට ලක් කිරීම කොහෙත්ම විය යුතු දෙයක් නෙවෙයි..


    එහෙම ප්‍රකාශයක් තුලින් මල්ලියා අපිට ඒත්තු ගන්වන්න හදන්නේ මේ අලුතින් ඇවිත් ඉන්න අය කොහෙත්ම වැදගම්මකට නැති අය කියලද?

    මේ තාක් කල් පිටු 6445ක් හා පලකිරීම් 64450 ඉක්මවා මේ හූය ඉදිරියට ඇදී ඇවිත් තියෙන්නේ වෙනම රාමුවක පිහිටා ලබා දුන් ඔබ ඔය කියනා ගනයේ ඔබට වැදගත්කමක් ඇති ඔය අති දුර්ලභ යයි කියාගන්නා ගිතවලින් පමනක්ද? මොන පදනමක ඉඳලද තව කෙනෙක් ගාවත් ඔය කියන වර්ගයේ ගිත නැතිවෙයි කියල මල්ලියා ඔය වගේ විශ්වසනීය ප්‍රකාශයක් කලේ?..

    අපි කට්ටියට විතරක් එකතුවෙලා සින්දු බෙදා හදා ගන්න නම් open forum එකක මේ වගේ thread එකක් ඔනෙ වෙන්නෙ නෑනේ..pm එකක් යවලා ඔක්කොම ගිත ටික පස්සෙ දොරෙන් බෙදා හදා ගන්න පුලුවන්නේ..

    කවුරු හිටියත් කවුරු ගියත් කවුරු අලුතින් ආවත් මේක අපේ බුදලයක් නෙවෙයි අපිට ඕනෙ ඕනෙ විදිහට මේක හසුරුවන්න හා පාලනය කරන්න..මේක ජනතා සේවයට විවෘත වුන වේදිකාවක්. මෙතැන අද මම ඉඳියි..හෙට යයි..තව කෙනෙක් මං වෙනුවට හෙට එයි..ඔය සීමා මායිම් ටික දැනගෙන ජනතා සේවය කරන කෙනාට මෙතැන නෙවෙයි ඔනෙම තැනක ඉන්න පුලුවන් තම පරමාර්ථය හා හදවතින්ම අවංකවම බැඳි සිටිනා තාක් කල්..

    ඔය ගියයි කියනා සියලු දෙනාට මෙතැන හිටපු හැමෝම කියල තියෙනවා නැවත ඇවිත් අපි අපිටම නොව ජනතාවට සේවය කරන එක කර ගෙන යන්න කියලා..තවත් කොයි විදිහටද කියන්න කියලා මල්ලි මේ ලිපියෙන් ඉල්ලන්නේ..

    එහෙම ඉල්ලුවේ නැත්නම් අපි එන්නේ නෑ කියන තර්ජනයද මේ ඉදිරිපත් කරන්න හදන්නේ, එතකොට ඒකටද ජනතා සේවය කියන්නේ..

    අප ඉන්නේ අලුතින් දේවල් ගොඩ නැගෙන සමාජයක.. අලුත් සමාජය හා එයින් ගත යුතු හරවත් දේ උකහා ගනිමින් අපි මේ ගමන ඉදිරියටම යනවා මිස නැවත ශත වර්ෂ ගනනක ආපස්සට යා යුතු නැති බවයි මගේ පෞද්ගලික මතය..මේකෙන් මං අදහස් කරන්නේ නෑ පරන දේවල් එපා කියනව කියල..පරන දේවල් අලුත් දේවල් එක්ක අත්වැල් බැඳ නොගන්නාතුරු සමාජයේ යහ පැවැත්මක් හා දියුණුවක් දකින්න ලැබෙන්නේ නෑ කියන තැනයි මං ඉන්නේ..

    තමන්ගේ අදහස් හා ප්‍රකාශයන් කරන්න මේ මිහිපිට ඉන්න ඕනෙම් කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක කෙතරම් දුරට සදාචාර සම්පන්න ප්‍රකාශයක්ද කියන එක තීරනය කල යුත්තේ හා ඊට පිලියම් හා පිලිතුරු සැපයිය යුත්තේ ඉතා සුපරීක්ෂාකාරි බුද්ධියෙන්.. මොකද senior කියාගන්නා පමනින් ඔවුන් senior වෙන්නේ නෑ. යම් ගැටළුවකදී ඔවුන් එය නිරාකරනය කරගන්නට දරනා වෙහෙස හා ඔවුන් ඉතා පරිස්සමින් අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ගන්නා බුද්ධිමත් තීරනයි අපට මෙහි ලා වඩාත් වැදගත් වෙන්නේ..

    හැම දෙයකම අවසාන ප්‍රතිඵලය මිනිස් හැඟීම් හා සිතුවිලි අතර දෝලනය වන යම්කිසි ක්‍රියාවලියක් පමනයි..එයට සිද්ධාන්තයක් හෝ ප්‍රමිතියක් ගොඩ නගන්න බෑ..

    ඔබට තෙරුවන් සරනයි....


    කතාව ඇත්ත සහොදරයා.....මම අහන්න කැමති සින්දුව වෙන කෙනෙක් අහන්න අකමැති වෙන්න පුළුවන්...මෙතන සින්දු 1000ක් තිබුනොත් මම ඒ ඔක්කොම ගන්නෙ නැ....මට ඔනෙ සින්දුව විතරයි මම ගන්නෙ.......
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    සුදු මහත්තයා;6427700 said:
    අඩෝ කව්ද දැන් මෙතන චන්ඩි ඉන්නෙ. :growl::growl: එකෙක්වත් කෑ ගහල අහුවෙන්නෙ එහෙම නෑ හරිද ? :rofl::rofl: අළුත් පරන හැමෝම එකයි. නිකන් මෙතන රණ්ඩු වෙලා මම නරක මිනිහයි කියන්නෙපා හරිය:baffled::baffled:

    අන්න එච්චරයි ඕනෙ තියෙන හැටියට සින්දු පල කරනවා
    ඕනෙ අය ගන්නවා නැති අය නිකං ඉන්නවා
    ස්තූති කරන්න තරං මනුස්සකමක් තියෙන අය ඉන්නවානං ස්තූති කරනවා
    නැත්තං නිකං ඉන්නවා
    එච්චරයිනෙ
    මොනාද මෙ අලුත් පරණ ප්‍රස්න ??
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මම දන්න තරමින් මේ හැම ප්‍රශ්නයක්ම මතුවුණෙ ගීත වලට
    pw දැමීම නිසා... අපි සල්ලි දීලා හරි අමාරුවෙන් හොයාගන්නා හරි ගීත ගොඩක් අය වචනයක් ( ගත්තා කියලවත් )නොලියා අරගෙන යනකොට ඇත්තටම ගොඩක් කණගාටුයි... ඒක අපි කාටත් තේරෙන්න මෙතනට කාලයක් තිස්සෙ ගීත දැම්මම... ( විශේෂයෙන් දුර්ලබ ගීත)
    ඒ හැරෙන්න තව හේතුවක් තිබුණා .. ඒ අපි මේ මහන්සියෙන් හොයා ගන්න ගීත එළකිරි එකෙට
    register නොවී පිට ඉඳන් ඕනිම කෙනෙකුට ගන්න පුළුවන්... සමහර අය මේ දුර්ලබ ගීත මෙතනින් අරන් මුදලට විකුණනවා කියලත් අපිට දැන ගන්න ලැබුණා.. මෙතන තියෙන සමහර දුර්ලබ ගීත වලට මුදලක් නියම කරන්න බැහැ..ඒවගේම ඒව කෙනෙකුට විකුණන්න දෙන්නත් බැහැ.. පැරණි ගීත ගැන දන්න ඕනිම කෙනෙක් ඒ ගැන දන්නවා.. ඉතින් මේ එළකිරි එකේ මේ ගීත වල ආරක්ෂාව සම්බන්ධව admin එක්ක කතා කරලත් විසඳූමක් ලැබුණෙ නැති තැන තමයි ගීත වලට pw දාන්න අපි තීරණය කලේ.. මේ ගැන මේ හුය පටන් ගත්තු මධූවත් දැනුවත් කරලා එයාගෙත් කැමැත්ත අරගෙන තමයි එහෙම දෙයක් පටන් ගත්තෙ...
    එහෙම පටන් ගත්තට පස්සෙ ගොඩක් සහෝදර සහෝදරියො මෙතනට එකතුවුණා.. ඉස්සර ඉඳන් හිටපු අය ඒ ගැන හොඳටම දන්නවා ...

    දැන් සමහර අය කියනවා ගීතවලට
    pw දාන්න එපාලු ඒක කරදරයක් ලු.. මං ඒ අයට කියන්නෙ එහෙනම් ඔයාලත් admin එක්ක කතා කරල මේකට විසදූමක් හොයල දෙන්න කියල.. ඔයාල මෙතනින් සිංදුවක් ගන්න ඒ කෙනාට pm කරන එක වදයක් නම් සිංදුව දීපු කෙනාට pw හැමෝටම pm කරන එකත් වදයක් කියල ඔයාල මොහොතකටවත් හිතන්නෙ නැතුව ඇති... එළකිරි එකෙ මීට වඩා හොඳට අරක්ෂාව ( ගීත සම්බන්ධව)හැදුවනම් මෙතන ඉන්න කවුරුවත් ගීත වලට pw දාන්නෙ නැහැ

    දීලක සහ පෑඩ්ස් අයියා මහගෙදර දාල ගිහින් නැත්තෙ එයාල මේ මහගෙදර ඉදිරියට ගෙනියන්න ලොකු කැපවීමක් කල නිසා.. ඒත් ඒ දෙන්නම මහගෙදර දැන් මේ සිදුවන සිදුවීම් ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ කියල මං හොඳට දන්නවා...

    සමහර අය මෙතනට එනවා සිංදු ගන්නම විතරක් .. තව සමහර අය අද එනවා ආයෙ එන්නෙ මාස ගානකින්.. ඒ හැමෝටම අපි සිංදු දෙනවා...
    ඒ වගේම තවත් අය පුළුවන් හැමවෙලේම ඇවිත් ගීතයක් දෙකක් දාල හරි කවුරු හරි ඉල්ලන ගීතයක් දීලා හරි මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්න උත්සාහ කරනවා..

    මං ගොඩක් අගය කරන දෙයක් තමයි මෙතනට ඔයාල ළග තියෙන මොනා හරි සිංදුවක් දාල මේ ත්‍රෙඩ් එක ඉදිරියට අරගෙන යන එක.. ඒක කලින් මෙතනට කවුරු හරි දාපු එකක්ද නැති එකක්ද කියල වැදගත් වෙන්නෙ නැහැ.

    .මම කියන්නෙ අළුතින් මහගෙදරට එකතුවුණු හා කලින් ඉඳන් හිටපු අපි හැමෝම මෙතන ඉන්න ඕනි... මහගෙදර පවුලෙන් ඈත් වෙලා ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ටත් ඈත් වෙලා යන්න හදන සහෝදර සහෝදරියන්ටත් මං සහෝදරයෙක් විදියට කියන්නෙ ආපහු එන්න කියල ..ඒ ඇවිත් ඔයාල කලින් සිංදු දීපු විදියටම ආයෙත් පටන්ගමු...
    සිංදුව ඕනි කෙනෙක් ඉන්නවනම් pm කරල pw ඉල්ල ගනියි.. එහෙම pw නොදා සිංදු දාන කෙනා ඒ විදියට සිංදු දාමු.. අළුත් පරණ කියල කවුරුවත් මෙතනින් ඈත් වෙලා යන්න එපා..

    මහගෙදර අපි අතරෙ තිබුණු සමගිය සතුට නැවතත් දකින්න මං ගොඩක් කැමතියි :)

    ඔබ සියළු දෙනාටම තෙරුවණ් සරණයි!
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    mea mahagedharata nithara yana enawaanam, meeta dhina keepayakata kalin methana prashnayak athi wunu bawa kaatath pahadhiliwa therum gos thibiya yuthui…

    edhina sita methenata ekathu wunu samaharak sahodhara sahodhariyange chethanaawa yamekugea rasawindhanaya udhesaa geeyak bedhaa dheemamadha yanna e e ayage hardha saakshiya dhannawaa ethi..

    kenek karana kiyana dheka aramuna, e kenaage hardhaya saakshiya dhannawaa kiyana eka thamai mama nam wishwaasa karanne...

    mage hardhaya saakshiyata anuwa kiyanawaa nam, me mahagedhara nisaa mata labune ,jeevath wena thuraawata nawatha nawatha ahala , rasa windhala, sitha niwaa gatha haki gee sisilasak pamanakma nowei..

    Ekama aramunak athiwa dayaabarawayen sameepa wunu sahodara sahodariyan pirisakuth mata me mahagedarin hamu unaa..
    Apa bandhee sitiye pawlak washayen kiyana wishwaasaya maa thula thiyenawaa....pawdgalika jeevithaye apahasuthaa nisaa ,athem saamaajikayan thaawakaalikawa nishshabdawa sitiyath, me pawle saamaajikayange sith me mahagedara ekkamai..ekata sinaaseema ekata duk weema ,wachanayata seemaa nowi kriyaawen pilibinbu kala awathaa ape pawle saamaajikayo athara thibenawaa..mama e sankalpayata garu karanwaa..

    awanka chethanaawen me pawlata ekathu wena saamaajikayan ithaama dayaabarathwayen api kawruth piligannawaa..e gana kisima gataluwak naha..
    Ehema yahapath aramunin methanata ena saamaajikayo nisaa methana thiyena samagiya thawa thawath wadi wenawa kiyalai mama samawitakama sithanne..
    Geethayak uwamanaawen methanata goda wana hamotama haki uparimen e awashyathaawaya sapuranna me pawle aya unandu welaa thiyena bawa kelehi guna dannawaanam kawruth
    sathyayak kiyaa piliganeewi..

    Sewayak salasana onema thanaka yam aachaara darma pandathiyak thiyenawaa..kaalayata, awashyathaawayata, uchitha wena lesa sulu sulu wenas kam sidu karannata sidu unath, labaa dena sewayata eya kohethma balapaanne naha neda..ewaata hada gasee e sewaya labaa ganima saadaarana bawa thamai mama nama piliganne..

    Api kaageth jeevitha sadhaa kaalika naha.. thama adhahana dahamakata anuwa wimukthiyak labana thuru, jeevath wana thuraa bandeem athi wenawaa..shakthimath padanamak athiwa godanagena bandeem thaawakaalika naha...mahagedara ape sahodarayan sahodariyan athara thibenneth e waage bandeemak kiyaa thamai mama wishwaasa akaranne ..
    e wishwaasaye balayen mahagedara pawle siyalu sith sahallu wewa!
     
    Last edited:

    rmsumedha

    Member
    Dec 31, 2009
    20
    0
    0
    :no::no::no::no::dull::dull:kata hari puluwan nam mata PRADEEPA DHAMADASAGE ;BAMBARA RAWA NANWENA ; SONG EKA METANATA UPLOAD KARANNAKO.PLZZZZZZZZZZZZZZ.
     
    Status
    Not open for further replies.