මේ වගේ මාතෘකාවක් වෙනුවෙන් නිර්මාණයක් කරපු එක හරි වටිනවා යාලුවා. ලෝකෙ කොයි තරම් වෙනස් වුනත් තාමත් ඔය මිනුම් දණ්ඩ බැහැර වෙලා නෑ සමාජයෙන්. ඇත්තටම අවංකව ජීවත් වුනු කෙල්ලෙකුට මංගල රාත්රියේ එහෙම අත්දැකීමකට මුහුන දෙන්න සිදු වීම (සහකාරයාගේ සැකයට ලක් වීම) හරිම සෝචනීයයි.
ඔබේ නිර්මාණයෙන් මේ පිළිබදව එක දෘශ්ඨි කෝණයකින් විතරක් බලන අයට හිතන්න තවත් පැත්තක් විවර කරල දෙනවා. සමහර විටෙක ඉදිරියේදි ඇත්තටම මේ ප්රශ්නයට මුහුණ දෙන කෙනෙකුට මේ නිර්මාණය සිහි වේවි. සාධාරණව හිතන්න පෙලඹේවි.
ඔබට සුබ පැතුම්

Monawada une kiyala api kohomada danne...
ohoma deyak mata unoth mama depaarak hithanawa... Lassana Nirmaanayak...