විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
මේ වගේ මාතෘකාවක් වෙනුවෙන් නිර්මාණයක් කරපු එක හරි වටිනවා යාලුවා. ලෝකෙ කොයි තරම් වෙනස් වුනත් තාමත් ඔය මිනුම් දණ්ඩ බැහැර වෙලා නෑ සමාජයෙන්. ඇත්තටම අවංකව ජීවත් වුනු කෙල්ලෙකුට මංගල රාත්‍රියේ එහෙම අත්දැකීමකට මුහුන දෙන්න සිදු වීම (සහකාරයාගේ සැකයට ලක් වීම) හරිම සෝචනීයයි.

ඔබේ නිර්මාණයෙන් මේ පිළිබදව එක දෘශ්ඨි කෝණයකින් විතරක් බලන අයට හිතන්න තවත් පැත්තක් විවර කරල දෙනවා. සමහර විටෙක ඉදිරියේදි ඇත්තටම මේ ‍ප්‍රශ්නය‍ට මුහුණ දෙන කෙනෙකුට මේ නිර්මාණය සිහි වේවි. සාධාරණව හිතන්න පෙලඹේවි.

ඔබට සුබ පැතුම්
 
somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Patta Topic eka...
    Kauru monawa kiwwath tamath me katandare negalama yanawa,props'l walin bendama me case eka tikak darunui,
    Pirimiya Wanahi Lingika Prethayeki..
    mama meka dekke potaka banz,
    Ube kawi pada etta.Badinna kalin girlwa hodin danna kiyana porak kawadawath mewa passe duwanne nema tamai...
    Nirmanaya hodai machanz....:yes:
    thanks MH:)
    Puh...Patta eee...:D
    thanks macho:)

    :yes::yes::yes:
    නිර්මාණය සාර්ථකයි යාළුවා... අපි ප්‍රශ්න දිහා බලන්න ඕනෙ රාමුවකට කොටු වෙලා නෙමෙයි. විවෘර්තව... ආදරයෙදි විශේෂයෙන්ම...:)
    thanks bro:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    geheniyekuge shuddawantha bhawaya meniya hekke deviyanta pamani maknisada yath pirimi wana apata geheniya kisidinaka therum gatha noheki nisa
    hoda nirmanayak barapathala karanayak jeevithe kiyanne awasana leebidu seveemanam.....
    jeevithaya hoyaganna balanna shareerayakata eha gos
    thanks 4 ur comment:)
    Someyatath hithena awaa.........!! :) :D
    :P:)
    ado patta ban
    thanks macho:)

    Ela ahh! Maxxaaama thama!!
    thanks bro:)
     
    • Like
    Reactions: Suvin1122

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේ වගේ මාතෘකාවක් වෙනුවෙන් නිර්මාණයක් කරපු එක හරි වටිනවා යාලුවා. ලෝකෙ කොයි තරම් වෙනස් වුනත් තාමත් ඔය මිනුම් දණ්ඩ බැහැර වෙලා නෑ සමාජයෙන්. ඇත්තටම අවංකව ජීවත් වුනු කෙල්ලෙකුට මංගල රාත්‍රියේ එහෙම අත්දැකීමකට මුහුන දෙන්න සිදු වීම (සහකාරයාගේ සැකයට ලක් වීම) හරිම සෝචනීයයි.

    ඔබේ නිර්මාණයෙන් මේ පිළිබදව එක දෘශ්ඨි කෝණයකින් විතරක් බලන අයට හිතන්න තවත් පැත්තක් විවර කරල දෙනවා. සමහර විටෙක ඉදිරියේදි ඇත්තටම මේ ‍ප්‍රශ්නය‍ට මුහුණ දෙන කෙනෙකුට මේ නිර්මාණය සිහි වේවි. සාධාරණව හිතන්න පෙලඹේවි.

    ඔබට සුබ පැතුම්
    thanks kaushi:)
    niyamai machan...
    thanks macho:)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇත්තටම උඹ හොද නිර්මාණකරැවෙක්....
    මේ කියන කථාව ඇත්ත. හැමදේටම වඩා අවංක වීමයි විශ්වාසයයි තමයි වටින්නේ....කලින් ලිංගික සබදතාවක් ඇතිවුනාද නැද්ද කියන එක දැනගැනීමේ තේරැම මොකක්ද...?
    එහෙම සිදුනොවුන විවාහය සියල්ල සාර්ථක වෙලා තියනවද...?..මං හිතන්නේ මේවයි වඩාත් වැදගත් වෙන්නේ.
    අතීතයට වඩා වැදගත් වෙන්නේ වර්ථමානයයි, අනාගතයයි.

    සෝමදාස සහෝදරයට තව තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවායි පතනවා...

    බොහොම හොද නිර්මාණයක්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇත්තටම උඹ හොද නිර්මාණකරැවෙක්....
    මේ කියන කථාව ඇත්ත. හැමදේටම වඩා අවංක වීමයි විශ්වාසයයි තමයි වටින්නේ....කලින් ලිංගික සබදතාවක් ඇතිවුනාද නැද්ද කියන එක දැනගැනීමේ තේරැම මොකක්ද...?
    එහෙම සිදුනොවුන විවාහය සියල්ල සාර්ථක වෙලා තියනවද...?..මං හිතන්නේ මේවයි වඩාත් වැදගත් වෙන්නේ.
    අතීතයට වඩා වැදගත් වෙන්නේ වර්ථමානයයි, අනාගතයයි.

    සෝමදාස සහෝදරයට තව තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවායි පතනවා...

    බොහොම හොද නිර්මාණයක්.
    thanks 4 ur comment bro:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ඇත්තටම උඹ හොද නිර්මාණකරැවෙක්....
    මේ කියන කථාව ඇත්ත. හැමදේටම වඩා අවංක වීමයි විශ්වාසයයි තමයි වටින්නේ....කලින් ලිංගික සබදතාවක් ඇතිවුනාද නැද්ද කියන එක දැනගැනීමේ තේරැම මොකක්ද...?
    එහෙම සිදුනොවුන විවාහය සියල්ල සාර්ථක වෙලා තියනවද...?..මං හිතන්නේ මේවයි වඩාත් වැදගත් වෙන්නේ.
    අතීතයට වඩා වැදගත් වෙන්නේ වර්ථමානයයි, අනාගතයයි.

    සෝමදාස සහෝදරයට තව තවත් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවායි පතනවා...

    බොහොම හොද නිර්මාණයක්.
    :):):yes::yes:
    attatma oba hoda nirmana karuwek..kaviyek kiyanne samajeta sampathak..ithin sahodaryage nirmana kusalatha wadi diyunu kara ganna..samajeta hoda panividayak denna me wage!!obata jaya sha Sathuta!!
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Lassana nirmaanayak machan.. Minissu hamoma ohoma hithanna gaththu daata meh loke thawa lassana wei macho :D ElaKiri
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Affa.. mata nam ehema eka paaratama Nigamanayakata enna be..:no: Monawada une kiyala api kohomada danne...:oo: ohoma deyak mata unoth mama depaarak hithanawa... Lassana Nirmaanayak...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    චික් විතරක් මූසලයා.... :no:
    ඒත් කමක් නෑ... හොඳට ලියල තියෙනවා..... :)
    කීප් ඉට් අප්.... :yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Affa.. mata nam ehema eka paaratama Nigamanayakata enna be..:no: Monawada une kiyala api kohomada danne...:oo: ohoma deyak mata unoth mama depaarak hithanawa... Lassana Nirmaanayak...
    thanks bro:)
    චික් විතරක් මූසලයා.... :no:
    ඒත් කමක් නෑ... හොඳට ලියල තියෙනවා..... :)
    කීප් ඉට් අප්.... :yes:
    hee hee thanks macho:P