₪ ₪ විවාහය₪ ₪

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    marring is compulsory for Sri Lankan community, you will feel the need when you get older and alone
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හොද නිර්මනයක් !!...

    විවහයට කලින් ඕක තේරුම් ගත්ත අය දිනුම් . තේරුම් නොගත්ත අය පරාදත් නැහැ ..

    මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....:P
    මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...:nerd: ස්තුතියි ඔබට..!
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....:P
    මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...:nerd: ස්තුතියි ඔබට..!

    රැල්ල පාගද්දි තියෙන ජොලිය මූද මැද්දට ගියාම නැතිබව දන්නේ මූද ගැබුරුයි කියල දන්න අය . හැමෝම මේ දේ දන්නවා. එත් සමහරු පිලිගන්න කැමති නැහැ .නමුත් ඔය අතර මූදේ සුන්දරත්වය වෙරලේ ඉදන් විදින ජයග්‍රාහී මිනිස්සුත් ඉන්නවා...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොද නිර්මනයක් !!...

    විවහයට කලින් ඕක තේරුම් ගත්ත අය දිනුම් . තේරුම් නොගත්ත අය පරාදත් නැහැ ..

    :eek::shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....:P
    මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...:nerd: ස්තුතියි ඔබට..!

    :P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    මීට අවුරුදු 4 කට කලින් උබ මගෙන් ඔකට පැහදිලිකිරීමක් ඉල්ලුවා නම් මම පහදලා දෙනවා . එත් දැන් පරක්කු වැඩි ................
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මීට අවුරුදු 4 කට කලින් උබ මගෙන් ඔකට පැහදිලිකිරීමක් ඉල්ලුවා නම් මම පහදලා දෙනවා . එත් දැන් පරක්කු වැඩි ................

    ehenam mama sada anathai... awwrudu 60 di thamai bandinna wenne .. :P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයාටත් අත්දෑකීම් තියනවා නේද පොඩි දුවෙකුත් ඉන්නේ ලොල්...:P:rofl:

    ස්තුතියි ඩ්‍රීම්ස් අයියා....:D
    wtf-cat.jpg

    monawa ape dreams kaarayata lamayth innawada??:shocked::oo:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    රැල්ල පාගද්දි තියෙන ජොලිය මූද මැද්දට ගියාම නැතිබව දන්නේ මූද ගැබුරුයි කියල දන්න අය . හැමෝම මේ දේ දන්නවා. එත් සමහරු පිලිගන්න කැමති නැහැ .නමුත් ඔය අතර මූදේ සුන්දරත්වය වෙරලේ ඉදන් විදින ජයග්‍රාහී මිනිස්සුත් ඉන්නවා...

    ඒ කීවේ:eek:

    කතාවනම් ඇත්ත....:yes: ඒත් ඉතින් හැමදාම රැල්ල පාග පාග ඉන්න බෑනේ වෙනසකට මුහුදේ නාන්නත් ඕනි...:nerd:

    දැන් ඉතින් පරක්කු වැඩියි හි හි :P

    petalillata kalin peta lena aya paw anji nangi...:P:P

    :eek:To whom u refer ?

    මීට අවුරුදු 4 කට කලින් උබ මගෙන් ඔකට පැහදිලිකිරීමක් ඉල්ලුවා නම් මම පහදලා දෙනවා . එත් දැන් පරක්කු වැඩි ................
    හි හි ඒකනේ තරින්ද අයියා මීට අවුරුදු 4කට කලින් ඔයාගේ උපදෙස් අහුවනම් දැන් මෙලහකට මහන වෙලා....:P

    ehenam mama sada anathai... awwrudu 60 di thamai bandinna wenne .. :P

    :yes::yes::lol: