හී හී එහෙම එපා ගැලවිල්ලක් නති පටලවිල්ලක් කීවට මම නම් ආසයි ඒ පටලැවිල්ලට...short and sweet! maxxa!!!!
mama nam angaarika jeewithayak gatha karanawa![]()

හොද නිර්මනයක් !!...
විවහයට කලින් ඕක තේරුම් ගත්ත අය දිනුම් . තේරුම් නොගත්ත අය පරාදත් නැහැ ..

ස්තුතියි ඔබට..!Etta nennam bole,Tawth parak sansare kiyana lellata thiyala gahana Enayak nennam meka...........
Apurui sahodareee.......
හී හී
මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....
මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...ස්තුතියි ඔබට..!
හොද නිර්මනයක් !!...
විවහයට කලින් ඕක තේරුම් ගත්ත අය දිනුම් . තේරුම් නොගත්ත අය පරාදත් නැහැ ..

මුහුදට බහින්න කලින් ගැඹුර බලන්න බෑ නේ....
මේක නිකම් පොඩි අදහසක් විතරයි ලීකා අයියා...ස්තුතියි ඔබට..!

මීට අවුරුදු 4 කට කලින් උබ මගෙන් ඔකට පැහදිලිකිරීමක් ඉල්ලුවා නම් මම පහදලා දෙනවා . එත් දැන් පරක්කු වැඩි ................

harima patalawillak nam thamai..bohoma lassanai anajala nangi.
![]()

ඔයාටත් අත්දෑකීම් තියනවා නේද පොඩි දුවෙකුත් ඉන්නේ ලොල්...
ස්තුතියි ඩ්‍රීම්ස් අයියා....![]()

රැල්ල පාගද්දි තියෙන ජොලිය මූද මැද්දට ගියාම නැතිබව දන්නේ මූද ගැබුරුයි කියල දන්න අය . හැමෝම මේ දේ දන්නවා. එත් සමහරු පිලිගන්න කැමති නැහැ .නමුත් ඔය අතර මූදේ සුන්දරත්වය වෙරලේ ඉදන් විදින ජයග්‍රාහී මිනිස්සුත් ඉන්නවා...

ඒත් ඉතින් හැමදාම රැල්ල පාග පාග ඉන්න බෑනේ වෙනසකට මුහුදේ නාන්නත් ඕනි...

petalillata kalin peta lena aya paw anji nangi...![]()
To whom u refer ?හි හි ඒකනේ තරින්ද අයියා මීට අවුරුදු 4කට කලින් ඔයාගේ උපදෙස් අහුවනම් දැන් මෙලහකට මහන වෙලා....
මීට අවුරුදු 4 කට කලින් උබ මගෙන් ඔකට පැහදිලිකිරීමක් ඉල්ලුවා නම් මම පහදලා දෙනවා . එත් දැන් පරක්කු වැඩි ................

ehenam mama sada anathai... awwrudu 60 di thamai bandinna wenne ..![]()