''KALAGUNA SALAKAMU''

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    රට වෙනුවෙන් අපි දෙයක් කලොත් අපිට කවදාවත් වරදින්නේ නැ.

    සුභ අනාගතයක්...!!!
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0

    ටිකක් මහන්සිවෙලා ගෙදරින් කන්න දෙන දේට හරියන්න ඉගෙන ගන්න. එතකොට ක්ලාර්ක් පට්ටමක් වත් ඉල්ලගන්න පුලුවන් වෙයි:rofl::rofl::P:P

    ඔවු, ඒකත් ඇත්ත තමයි. :yes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    පහුගිය දවස්වල හතර වතාවක් අරලියගහ මන්දිරයේ වැඩකටයුතු වලට සහභාගි උනා.

    Dansala hondata Thibunada? oya dawas 4kma dansale nikan kala ney..:lol::lol: a'kaney oya kokiya kiyaney.. :):nerd::P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජයෙන් ජයම වේවා............ සුභ අනාගතයක්...............

    :):):):):):):):)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මහින්දට සපෝට් කරන අය තර්ඩ් ක්ලාස්. සල්ලි වලට වැඩ කරන උන්...

    ජෙනරල්ට වැඩ කරන උන් ෆස්ට් ක්ලාස්. නිකන් වැඩ කරන උන්...හරිම ෂෝක් තර්කයක්...

    අපේ රටේ තාමත් ඉන්නවා සුද්දගේ ලේ වලින් එන පොෂ් වෙන්න හදන උන්....
    කාලකණ්ණි....
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචං උඹ ලොකු ලොක්කො ගොඩක් අඳුරනව ඇති නේද? අනේ මචං ඒ කාට හරි කියල මට රස්සාවක් අරං දීපන්කෝ.
    කම්කරු හරි කා.කා.ස. හරි වගේ එකක් තමයි හොයන්නේ.

    ලංකාවෙ ජනතාව 2005දිත් ඔය වගේ පුද්ගලික වාසි ගැන හිතුවනම් අද ප්‍රබාට රජ මඟුල්
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මහින්දට සපෝට් කරන අය තර්ඩ් ක්ලාස්. සල්ලි වලට වැඩ කරන උන්...

    ජෙනරල්ට වැඩ කරන උන් ෆස්ට් ක්ලාස්. නිකන් වැඩ කරන උන්...හරිම ෂෝක් තර්කයක්...

    අපේ රටේ තාමත් ඉන්නවා සුද්දගේ ලේ වලින් එන පොෂ් වෙන්න හදන උන්....
    කාලකණ්ණි....

    ඒක තර්කයක් නෙමේ මචං. රටේ යහපතට එරෙහිව කරන මඩ ව්‍යාපාරයේ එක් සටන් පාඨයක්
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මචං, මට ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. මිනිස්සු තමන් ඡන්දේ දෙන කෙනා තීරණය කරන්නෙ පෝස්ටර් බලලද? පෝස්ටර් ඇලවීම නිසා ලැබෙන ඡන්ද ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවද?
    කරුණාකරල පොඩ්ඩක් පැහැදිලි කරනවද?
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    Dansala hondata Thibunada? oya dawas 4kma dansale nikan kala ney..:lol::lol: a'kaney oya kokiya kiyaney.. :):nerd::P

    ඡන්ද වැඩ වලට ගියාම හුඟක් වෙලාවට කෑම බීම හම්බවෙන එක සාමාන්‍ය දෙයක්නෙ මචං. දැන් ඔය ෆොන්සේකා වෙනුවෙන් ඡන්ද ව්‍යාපාරයේ ඉන්න අයටත් කෑම බීම හම්බ වෙනවා. එහෙම ගන්න එකෙත් දෙන එකෙත් වරදක් නෑ.
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මචං, මට ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. මිනිස්සු තමන් ඡන්දේ දෙන කෙනා තීරණය කරන්නෙ පෝස්ටර් බලලද? පෝස්ටර් ඇලවීම නිසා ලැබෙන ඡන්ද ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවද?
    කරුණාකරල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ඔව්. පැහැදලිවම ඔව්
    සති දෙක තුනකින් කෙළෙහිගුණ අමතක කරන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ උපක්‍රම අත්‍යවශ්‍යයි.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඔව්. පැහැදලිවම ඔව්
    සති දෙක තුනකින් කෙළෙහිගුණ අමතක කරන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ උපක්‍රම අත්‍යවශ්‍යයි.

    ඉතින් බං පෝස්ටරේ තියෙන්නේ මහින්දගෙ හරි සරත්ගෙ හරි මූණනෙ . මූණ බලල ඡන්දේ දෙන විදියෙ මිනිස්සුද ලංකාවෙ ඉන්නේ?
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මචං, මට ඇත්තටම ලොකු ප්‍රශ්ණයක්. මිනිස්සු තමන් ඡන්දේ දෙන කෙනා තීරණය කරන්නෙ පෝස්ටර් බලලද? පෝස්ටර් ඇලවීම නිසා ලැබෙන ඡන්ද ප්‍රමාණය ඇත්තටම වැඩි වෙනවද?
    කරුණාකරල පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    කිසිම පෝස්ටරයක් අලවන්නෙ නැති/ඡන්ද ව්‍යාපාරයක් කරන්නෙ නැති/ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැති/ රැස්වීම් තියන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න උඹට හිතෙනවද?

    පෝස්ටර් අලවන එක ඡන්දෙට ලොකු බලපෑමක් තියනවා....
    :)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඉතින් බං පෝස්ටරේ තියෙන්නේ මහින්දගෙ හරි සරත්ගෙ හරි මූණනෙ . මූණ බලල ඡන්දේ දෙන විදියෙ මිනිස්සුද ලංකාවෙ ඉන්නේ?

    ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල. :yes:
    මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කිසිම පෝස්ටරයක් අලවන්නෙ නැති/ඡන්ද ව්‍යාපාරයක් කරන්නෙ නැති/ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන්නේ නැති/ රැස්වීම් තියන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දෙ දෙන්න උඹට හිතෙනවද?

    පෝස්ටර් අලවන එක ඡන්දෙට ලොකු බලපෑමක් තියනවා....
    :)

    හරි මචං ඒක ඇත්ත. එක්කෙනෙක් විතරක් පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියොත් ඡන්ද අඩු වෙනව තමයි. ඒත් හැමෝමෙ පෝස්ටර් අලවන්නෙ නැතුව හිටියනම් අවුලක් නෑනේ.

    රැස්වීම් තියන එකයි ජනමාධ්‍ය වලින් කතා කරන එකයි නරක වැඩ නෙවෙයි. ඒත් පෝස්ටර් අලවන එක ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි නේද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මල්ලි ඔයාට වැරදිලා.පෝස්ටර් ගහන්නෙත් ජන්දය දෙන්නෙත් ජනතාව.සාමානය දුප්පත් ජනතාව.ඒ අය තර්ඩ් ක්ලාස් කියලා වර්ගකරන්න බැහැ.අපි සංවිධාන කටයුතු කරනකොට අපිට හුගක් උදව් වෙන්නේ ඔය මිනිස්සු.ඔයා පුලුවන්නම් ෆ්ස්ට් ක්ලාස් අයගේ ජන්දවලින් විතරක් ජෙනරාල්ට දිනන්න පුලුවන් කියලා ඔප්පු කරන්න.බැහැ කවදාවත් බැහැ. ජන්ද මැශිම් ජනතාවයි.

    People are not voting machines please understand it.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඒකනෙ. මිනිස්සුන්ට මූණ දැක්කම මතක් වෙනවා මේ මනුස්සය නේද නිර්භීතව සියළු බලවේග සමග සටන් කරමින් අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් යොදාගනිමින් සියළු ජනතාවගේ ආශිර්වාදයෙන් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කල්ලිය විනාශ කළ නායකයා කියල. :yes:
    මිනිස්සුන්ට දැන් ඒක අමතක වෙලානෙ මචං

    මචං මහින්දට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටපු කෙනෙක්ටනම් එහෙම හිතෙයි.
    දැන් ෆොන්සේකාගෙ පෝස්ටරයක් දැක්කම උඹට හිතෙන්නෙ නෑ නේද අනේ මෙයා රටට සේවයක් කළානේ කියලා. ෆොන්සේකාට ඡන්දෙ දෙන්න හිතාගෙන හිටපු කෙනෙක් මහින්දගෙ පෝස්ටරයක් දැක්කමත් වෙන්නෙ ඕකමයි නේද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මහින්දට සපෝට් කරන අය තර්ඩ් ක්ලාස්. සල්ලි වලට වැඩ කරන උන්...

    ජෙනරල්ට වැඩ කරන උන් ෆස්ට් ක්ලාස්. නිකන් වැඩ කරන උන්...හරිම ෂෝක් තර්කයක්...

    අපේ රටේ තාමත් ඉන්නවා සුද්දගේ ලේ වලින් එන පොෂ් වෙන්න හදන උන්....
    කාලකණ්ණි....

    පොෂ් ? can you please explain what is this.. sirawatama danne nethi hindai ahanne jogiyata newei. :no: