SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අහස් විලෙන් හඳ පිටමං වෙලා
    රහස් හඬින් මගේ දුක අහනවා

    හඬන අහස පීරලා තරුද හඳම හොයනවා
    මගේ රැයක අඳුර නිවෙනවා

    ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙළා
    කවුරුන්ද ගියේ උල්පත කොහිදැයි සොයා

    ගඟුලසේ ඇදී සයුර ආ වෙලී
    ඈ ආදරේට නව අරුතක් සොයනවා

    හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
    කිසිදාක මලක් දිව ගියේද තටු ලබා

    සුළඟ සේ ඇඳී සුවඳ ලොවට දී
    මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා...
    අහස් විලෙන් හඳ පිටමං වෙලා
    සෝමතිලක ජයමහ


    Ahas Wilen Sanda Pitaman Wela
    Somathilaka Jayamaha

    මේ ගීතය මම ගත්තා. සුරංග මල්ලී ඔබට ස්තූතියි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු මහත්තයා;6450740 said:

    chamara weerasinghe ge lassa na simdu tikak denawada ?? ethin ethata sinduwa issallama oya thamai mata ahanna dunne eka mata mathakai.. eka nam thiyenawa denata maa langa.. thawa lassana tikak thibboth hondai kiyala hithuwa...:)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඔයාලට මගේ ගානේ නොනවතින ගීත වැලක්. අහල බලන්නකෝ. නැගල යන එකක්. පර්පල් රේන්ජ් සංගීත කන්ඩායමේ එකක්


     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    chamara weerasinghe ge lassa na simdu tikak denawada ?? ethin ethata sinduwa issallama oya thamai mata ahanna dunne eka mata mathakai.. eka nam thiyenawa denata maa langa.. thawa lassana tikak thibboth hondai kiyala hithuwa...:)

    මෙන්න මචං.

    UDAWEDIYA MALAK
    උඩවැඩියා මලක් වෙලා





    OYA SUSUM
    ඔය සුසුම් පවන්





    LENGATHUKAMA
    ලෙංගතුකම නෙතග තියා





    SUNDARA RAATHRIYAK
    සුන්දර රාත්‍රියක් මෙතරම්




    Artist: Chamara Weerasinghe
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මචං.

    UDAWEDIYA MALAK
    උඩවැඩියා මලක් වෙලා





    OYA SUSUM
    ඔය සුසුම් පවන්





    LENGATHUKAMA
    ලෙංගතුකම නෙතග තියා





    SUNDARA RAATHRIYAK
    සුන්දර රාත්‍රියක් මෙතරම්




    Artist: Chamara Weerasinghe


    බොහොම ස්තූතියි :rofl:
     
    Status
    Not open for further replies.