SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අහස් විලෙන් හඳ පිටමං වෙලා
රහස් හඬින් මගේ දුක අහනවා

හඬන අහස පීරලා තරුද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා

ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙළා
කවුරුන්ද ගියේ උල්පත කොහිදැයි සොයා

ගඟුලසේ ඇදී සයුර ආ වෙලී
ඈ ආදරේට නව අරුතක් සොයනවා

හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා

සුළඟ සේ ඇඳී සුවඳ ලොවට දී
මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා...
අහස් විලෙන් හඳ පිටමං වෙලා
සෝමතිලක ජයමහ

Ahas Wilen Sanda Pitaman Wela
Somathilaka Jayamaha



 
  • Like
Reactions: sandun thilaka
  • Jul 4, 2009
    7,259
    462
    83


    Muthu Latha - Athula Adhikari
    uld by Deelaka

    මේකෙ quality එක නම් ටිකක් අඩුයි.. මගෙ ළඟ තියෙන්නෙත් දීලක මේ දීපු version එක විතරයි..මීට වඩා හොඳ එකක් තිබුණොත් වෙන කවුරු හරි දෙයිනෙ :)

    බොහොම ස්තූතියි යාළුවා. quality අඩු එකක් හරි කමක් නෑ හම්බ උනානේ. මොකුත් නැතුවට වඩා ඒක හොඳයිනේ :):)
     
    Status
    Not open for further replies.