දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය විවෘත වෙය&
2010 ජනවාරි 21 වෙනි බ්‍රහස්පතින්දා, 10:14 lanka C news .
stadiumදියගම ඉදිකෙරුණු ‘මහින්ද රාජපක්ෂ’ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද (21) පෙරවරුවේ විවෘත විය. අක්කර 126 ක භූමි භාගයක ඉදිකොට ඇති මෙහි මලල ක්‍රීඩාංගණයක්, රගර් සහ පාපන්දු ක්‍රීඩාංගණයක්, පිහිණුම් තටාකයක්, සහ රයිෆල් ක්‍රීඩා අංගනයක් අන්තර්ගත වේ. මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 390 ක් වුවත් මිලියන 118 ක් වැනි මුදලකින් ඉදි කිරීම් නිම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සමත්ව තිබේ.