දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දියගම ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය විවෘත වෙය&

    2010 ජනවාරි 21 වෙනි බ්‍රහස්පතින්දා, 10:14 lanka C news .

    stadiumදියගම ඉදිකෙරුණු ‘මහින්ද රාජපක්‍ෂ’ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් අද (21) පෙරවරුවේ විවෘත විය. අක්කර 126 ක භූමි භාගයක ඉදිකොට ඇති මෙහි මලල ක‍්‍රීඩාංගණයක්, රගර් සහ පාපන්දු ක‍්‍රීඩාංගණයක්, පිහිණුම් තටාකයක්, සහ රයිෆල් ක‍්‍රීඩා අංගනයක් අන්තර්ගත වේ. මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 390 ක් වුවත් මිලියන 118 ක් වැනි මුදලකින් ඉදි කිරීම් නිම කිරීමට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සමත්ව තිබේ.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 390 ක් වුවත් මිලියන 118 ක් වැනි මුදලකින් ඉදි කිරීම් නිම කිරීමට....

    ඡන්දෙදි දූෂන කතා ඇදුනෙ නැත්තම් බලා ගන්න තිබ්බ මිලියන 390 බස්සන හැටි :P
     
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ උපහාරය!:):):)
     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ අපහාරය!:):):)

    පොඩි spell mistake එකක් :P
    ඇයි හමුදාවට විතරද උපහාරය? මේ යුද්ධයක් මැද මේ දේවල් කරන නායකයාට? :P
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඡන්දෙදි දූෂන කතා ඇදුනෙ නැත්තම් බලා ගන්න තිබ්බ මිලියන 390 බස්සන හැටි :P

    yako ubala wage haalparuwo nisa thamia lankawa ekama thana thiyenney
    mokak hari waraddak thibba nam uda daagena kiyawanawa
    hoda deyak dakkmaht ehema kiyawapanko
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ අපහාරය!:):):)

    hari kapati widiyata ney oya upaharaya laba denne
    ape army eke kattiyata me sadaha upharaya yanna ooney thama
    aath mewage deyak hadanan mulika wechcha pudgalaya gana kisima widiyakata upharayak dakwala naha ney oya
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අපෝ ඕවා සංවර්ධනය නෙවෙයි. ඕව මේ අමාරැවට කරන ඒවනේ. ඔහොම නෙවෙයි සංවර්ධනය කරන්න ඕන. හෙට වෙනකොට මේක ඇමෙරිකාවක් කලොත් අන්න සංවර්ධනය. අනිත් එක මං දැක්කා හමුදාවන්ට උපහාරය කියලා තියනවා. ඒක ඇත්ත. ඒකත් අර එස්. එෆ් තනියම යුද්ධ කලා කියන එක වගේ තමා. ඇයි හමුදාවන් තමයි ඕකට මුදල් හොයාගෙන තමන්ගේ අදහස් වලට අනුව කලේ....

    මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. එස්. එෆ් ගෙයි හූ. එන්. පී ජඩයින්ගෙයි " කුහක පෙත්ත " කැවිලා. අන්ධයි..
     
    • Like
    Reactions: life

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අපෝ ඕවා සංවර්ධනය නෙවෙයි. ඕව මේ අමාරැවට කරන ඒවනේ. ඔහොම නෙවෙයි සංවර්ධනය කරන්න ඕන. හෙට වෙනකොට මේක ඇමෙරිකාවක් කලොත් අන්න සංවර්ධනය. අනිත් එක මං දැක්කා හමුදාවන්ට උපහාරය කියලා තියනවා. ඒක ඇත්ත. ඒකත් අර එස්. එෆ් තනියම යුද්ධ කලා කියන එක වගේ තමා. ඇයි හමුදාවන් තමයි ඕකට මුදල් හොයාගෙන තමන්ගේ අදහස් වලට අනුව කලේ....

    මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. එස්. එෆ් ගෙයි හූ. එන්. පී ජඩයින්ගෙයි " කුහක පෙත්ත " කැවිලා. අන්ධයි..

    ow ban ape unta ehema thamia oona
    ape lankawa diunu wenna baha ban malata ekama thanama thama enna wenne
    anith rawal okkoma karagena un idiriyatama yaddi ara panditha sri laankikaya ekama thana
    aakata hethuwa ape minissunge kisima ekamuthu kamak naha

    hoda deyak aggey karanna bari gaanui minissui tamai mehe enne
     
    පොඩි spell mistake එකක් :P
    ඇයි හමුදාවට විතරද උපහාරය? මේ යුද්ධයක් මැද මේ දේවල් කරන නායකයාට? :P
    ඔව් පොඩි වරදක් වෙලා-ඒක හැදුවා:)ඔයාල ඔයාලගේ හොර නායකයා කරේ තියාගෙන ඉන්න.:eek::eek::eek:කෝටියකින් කරන්න පුලුවන් දේට කෝටි 20ක්30ක් කාබාසීනියා කරන-රට හූරාගෙන කන-ජාතිවාදය වපුරන-බලලෝභී බයිලා සක්විති නොහිටියත්, මේ රටේ ජාතික ධනයෙන් කොහොමත් එදා ඉඳලම මේ රටේ සංවර්ධන වැඩ කෙරුනා.:P
    රටට අති විශාල ධනයක් ඉතිරිකරමින්, ව්‍යාපෘතියද මනාව නිම කර දුන් හමුදාවට අපේ උපහාරය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ උපහාරය!:):):)

    :yes::yes::yes::yes::):):):)
    hamudawata wagema janadipathithumatath upaharaya palakaranwa.. :):) eka monawidiyakin hari haduwata.. eken kiyanne eya karana / anduwa karana siyalu dewal anumatha kala kiyana eka nemei.. hora wada / wanchawa / dooshanaya ona tharam..
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ow ban ape unta ehema thamia oona
    ape lankawa diunu wenna baha ban malata ekama thanama thama enna wenne
    anith rawal okkoma karagena un idiriyatama yaddi ara panditha sri laankikaya ekama thana
    aakata hethuwa ape minissunge kisima ekamuthu kamak naha

    hoda deyak aggey karanna bari gaanui minissui tamai mehe enne

    නෑ බං...මේවා දකිද්දි දුක හිතෙන්වා. මොකද දැන් ඔය විපක්ෂය රට වෙනුවෙන් තඹයක දෙයක් කරපු උන්ද...? ( මා කථා කරන්නේ වර්ථමාන විපක්ෂය ගැන මිස අතීත යූ. එන්. පී ගැන නොවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී. එස් සේනානායක මහතා වැනි මහත්මයින් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අති විශාල කාර්යභාර්යක් ඉටු කල බව සැබෑය. නමුත් මා මෙහි කථා කරන්නේ වර්ථමාන තරගකරැවන් දෙදෙනාගෙන් විපක්ෂය ගැන පමණි. ) හැම දේම බලන්නේ කුහක විදිහට. බහුතරයක් මේ කෑ ගහන උන්ට ගෙදර යාන වාහන නෑ. යන්නේ බස් වලනේ. ඉතින් එත්කොට බලාගන්න පුලුවන්නේ. නෑ... ඒත් පේන්නෙ නෑ. ඉස්සර මට මතකයි අපි සී.ටී.බී බස් දිහා හැරිලාවත් බලන්නේ නෑ. පරණ කබල් කොට කොට යන බස්. දැන් එහෙමද..? පවුද්ගලික බස් එක්ක කරට කර තරග කරනවා සී. ටී. බී. ඒවා පේන්නේ නෑ. තව උදාහරණ ගොඩක් තියනවා. මේ මෝඩ හැතිකරේට අවුරැද්දක් කිව්වත් තේරෙන්නේ නෑ. හොරා හොරා ගගා කෙකෙර ගානවා. මන්ධ බුද්ධික රැල.
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    ඉතාමත් හොඳ වැඩක්.රටේ නව පරම්පරාව වෙනුවෙන් කල මේ උසස් ව්‍යාපෘතිය ගැන සියළු ලාංකිකයන් ආඩම්බර වනු ඇති.:)
    ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 07 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් ගසා කෑම් -වංචාවන් නැතිව ඉදිකිරීම් නිම කිරීම නිසා අතිවිශාල ධනස්කන්ධයක් රටට ඉතිරි කර දී තිබෙනවා.හමුදාවන්ට අපේ උපහාරය!:):):)

    Obage keema agaya karamu..!!!
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    නෑ බං...මේවා දකිද්දි දුක හිතෙන්වා. මොකද දැන් ඔය විපක්ෂය රට වෙනුවෙන් තඹයක දෙයක් කරපු උන්ද...? ( මා කථා කරන්නේ වර්ථමාන විපක්ෂය ගැන මිස අතීත යූ. එන්. පී ගැන නොවේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී. එස් සේනානායක මහතා වැනි මහත්මයින් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් අති විශාල කාර්යභාර්යක් ඉටු කල බව සැබෑය. නමුත් මා මෙහි කථා කරන්නේ වර්ථමාන තරගකරැවන් දෙදෙනාගෙන් විපක්ෂය ගැන පමණි. ) හැම දේම බලන්නේ කුහක විදිහට. බහුතරයක් මේ කෑ ගහන උන්ට ගෙදර යාන වාහන නෑ. යන්නේ බස් වලනේ. ඉතින් එත්කොට බලාගන්න පුලුවන්නේ. නෑ... ඒත් පේන්නෙ නෑ. ඉස්සර මට මතකයි අපි සී.ටී.බී බස් දිහා හැරිලාවත් බලන්නේ නෑ. පරණ කබල් කොට කොට යන බස්. දැන් එහෙමද..? පවුද්ගලික බස් එක්ක කරට කර තරග කරනවා සී. ටී. බී. ඒවා පේන්නේ නෑ. තව උදාහරණ ගොඩක් තියනවා. මේ මෝඩ හැතිකරේට අවුරැද්දක් කිව්වත් තේරෙන්නේ නෑ. හොරා හොරා ගගා කෙකෙර ගානවා. මන්ධ බුද්ධික රැල.

    ow macho aaka atta munwa hadanna baha ban aaye LTTE ekata lankawata giya nam anna unta ethakota watahei mahindage aggey
    aaka nam ban mama sinhala thamai habai atta kiyanna epai oonama deyak tak gaala amathaka wena paaharama gathi guna thiyena jaathiyak thama sinhala kiyanney yuddey evara wela aduma gaaney 1 year wath naha
    thaaw 2 months yaddi lankawe yuddayak thibbada kiyalawath mathaka naha munta
    :(
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඔව් පොඩි වරදක් වෙලා-ඒක හැදුවා:)ඔයාල ඔයාලගේ හොර නායකයා කරේ තියාගෙන ඉන්න.:eek::eek::eek:කෝටියකින් කරන්න පුලුවන් දේට කෝටි 20ක්30ක් කාබාසීනියා කරන-රට හූරාගෙන කන-ජාතිවාදය වපුරන-බලලෝභී බයිලා සක්විති නොහිටියත්, මේ රටේ ජාතික ධනයෙන් කොහොමත් එදා ඉඳලම මේ රටේ සංවර්ධන වැඩ කෙරුනා.:P
    රටට අති විශාල ධනයක් ඉතිරිකරමින්, ව්‍යාපෘතියද මනාව නිම කර දුන් හමුදාවට අපේ උපහාරය.

    ආණ්ඩුව හොරකම් කරනව කියල කෑගහන හැමෝම මේ ලිපිය බලන්න. ඔය හැම චෝදනාවක්ම කොයි තරම් බොලඳද කියල එතකොට තේරෙයි:

    http://www.divaina.com/2010/01/18/feature02.html
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔව් පොඩි වරදක් වෙලා-ඒක හැදුවා:)ඔයාල ඔයාලගේ හොර නායකයා කරේ තියාගෙන ඉන්න.:eek::eek::eek:කෝටියකින් කරන්න පුලුවන් දේට කෝටි 20ක්30ක් කාබාසීනියා කරන-රට හූරාගෙන කන-ජාතිවාදය වපුරන-බලලෝභී බයිලා සක්විති නොහිටියත්, මේ රටේ ජාතික ධනයෙන් කොහොමත් එදා ඉඳලම මේ රටේ සංවර්ධන වැඩ කෙරුනා.:P
    රටට අති විශාල ධනයක් ඉතිරිකරමින්, ව්‍යාපෘතියද මනාව නිම කර දුන් හමුදාවට අපේ උපහාරය.
    මේ කරන්නෙ ඔයාගෙ නායකයට අවුරුදු දෙකක් තිස්සෙ අමතක වෙලා තිබුණු දේවල් තමා. හොඳ දේ අගය කිරීමේදී දේශපාලන කුහකත්වය අමතක කරමු
     
    අපෝ ඕවා සංවර්ධනය නෙවෙයි. ඕව මේ අමාරැවට කරන ඒවනේ. ඔහොම නෙවෙයි සංවර්ධනය කරන්න ඕන. හෙට වෙනකොට මේක ඇමෙරිකාවක් කලොත් අන්න සංවර්ධනය. අනිත් එක මං දැක්කා හමුදාවන්ට උපහාරය කියලා තියනවා. ඒක ඇත්ත. ඒකත් අර එස්. එෆ් තනියම යුද්ධ කලා කියන එක වගේ තමා. ඇයි හමුදාවන් තමයි ඕකට මුදල් හොයාගෙන තමන්ගේ අදහස් වලට අනුව කලේ....

    මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. එස්. එෆ් ගෙයි හූ. එන්. පී ජඩයින්ගෙයි " කුහක පෙත්ත " කැවිලා. අන්ධයි..
    මේගැන ලියන අවසන් සටහන.
    සරත් තනිවම යුද්ධ කලේ නැත.මහින්ද තනිවම යුද්ද කලේත් නැත.රටේ ජාතික ධනය-සියළු දෙනාගෙම කැප කිරීම් හමුවේ ලද සාමූහික ජයක්.රටේ ජාතික ධනය ඇත්තේ මෙවැනි සංවර්ධන වැඩ කරන්නට මිස පව්ල් සමාගමට සුර සැප විඳින්න නොවේ.
    මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් ඔබ අදහස් කරන්නේ මුළු රටම ජනපතිට යුද ජයග්‍රහණයේ ගෞරවය නොදෙන බවද? ඔබ හිතන්න එපා රටේ මිනිස්සු මැරිලා ඉපදුනා නොවේ.ජනපති දුන් දේශපාලන නායකත්‍වය ඇස් කන් සිහි බුද්ධිය ඇති කිසිවෙකුට අමතක කල නොහැකියි.එතුමාට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමි විය යුතුමයි.එහෙත් වරදවා වටහා ගන්න එපා එය යුද ජයග්‍රහණයේ අයිතිය නොවේ.
    යුද ජයග්‍රහණයේ අයිතිය සෙරෙප්පු මහන -වැසිකිළි හෝදන සෙබලාගේ සිට විරුද්ධව සිටිමින් වුව අහස උසට බදුබර දරා සිටි සමස්ථ රට වැසියාටම පොදු අයිතියක්