කවුද අහක උන්නේ
අපි නම් නෑ දන්නේ
ඔය විදියට හිතන්නේ
නුඹටත් මඩ වැදුනද කියන්නෙ ?
![]()
මම මෙයින් ගිය පසු
සිදු නොකර කිසිත් අඩු
" මිස්සක " නමින් ගෙන බඩු
ගැහුවේ නැතිද මඩ තට්ටු...?
කවුද අහක උන්නේ
අපි නම් නෑ දන්නේ
ඔය විදියට හිතන්නේ
නුඹටත් මඩ වැදුනද කියන්නෙ ?
![]()
රෑ වේගෙන එනකොට
බස්සන් හූම් කියනකොට
කවි මඩුවේ කට්ටියට
වලි නැතුවම බැයිද![]()
![]()

මඩ කවි ජොලි කවි
කිව්වට මඩ කවි
මේ කවි ජොලි කවි
කවි ලියවන්නට
අපි කරනා රැවටිලි![]()

මම මෙයින් ගිය පසු
සිදු නොකර කිසිත් අඩු
" මිස්සක " නමින් ගෙන බඩු
ගැහුවේ නැතිද මඩ තට්ටු...?
නුඹ ගිය පසු
අපි කලේ කසු කුසු
උන්න පාඩුවේ
නිවී දග බඩු
නුඹ කල කුසු කුසුව
සටහන්ව ඇති යසට
බොරැ තෙපර බානතර
කියනු මැන ඇත්තක් බලනට
මඩ කවි ජොලි කවි
එක තැන කැරකැවි
හැමවිට හැමදින
නානව එකතුවි![]()
කලාද මම බොරු
මෙන්න කියනා දේ මේ හොරු
නොකර ඔය බොරු
අහන් වෙන අයගෙන් තොරතුරු
මෙහෙට අද වැස්සකොහොමද ඔබේ තොරතුරැ
හීතලයි මේ පැත්තම නිරතුරැ
දවාලට ගිනි මද්දහන පැතුරැ
හවස්වන විට මීදුම වසාගනී හිරැ

)කොහොමද ඔබේ තොරතුරැ
හීතලයි මේ පැත්තම නිරතුරැ
දවාලට ගිනි මද්දහන පැතුරැ
හවස්වන විට මීදුම වසාගනී හිරැ
මෙහෙට අද වැස්ස
සීතල නිමවෙන්න
ඉතිං ආයිත් රස්නෙ
එනවලු විඳවන්න
(මගෙන් වෙන්ටැ ඇහුවෙ විස්තර)
කේතලේ මල්ලෙක්
උන්නානම් බිල්ලෙක්
ඔය මීදුම යාවී
ඈතට ගව් ගානක්
තව දවස් කීපයයිජීවිතේ එහෙමමයි
සීතලයි උණුහුමයි
එක තැනම කැරකවෙයි
අපි තවමත් සැරසෙයි
ආදරේ එහෙමයිකේතලේ මල්ලක්
හිටියා මටත් දවසක්
වෙනකොට ඒ ගැන මතක්
ගිනිගන්නවා පපුව තවමත්
තව දවස් කීපයයි
මාසයත් නිමාවෙයි
කාලය ඉගිලෙයි
රෑ වෙයි දවල් වෙයි
කේතලේ මල්ලක්
හිටියා මටත් දවසක්
වෙනකොට ඒ ගැන මතක්
ගිනිගන්නවා පපුව තවමත්
ආදරේ එහෙමයි
හදවත ගිණි තබයි
පිච්චෙනකොට හරි සැපයි
කිය කියා තව හිතයි
සිරාවට මල්ලියාහැරිලා බලනකොට යලිත්
ගෙවී ගිය කාලය බොහොමත්
මතකයේ හරිම වේගවත්
ජීවිතයක්ද අසනෙමි මේකත්
දිරවන්න බැරි ලණු
කෑවම පනී හණු
නොගෙන ඔය කුණු
නොගහ බැරි පිනුම්
සිරාවට මල්ලියා
ජීවිතේ මුලා වෙලා
දෝ කියා සිත සිතා
සිටිමි කර කල්පනා