ඇයි උබලට රටේ නම්බුව වටින්නැද්ද , ඔය හැටි හිනාවෙන්නේ
හිනා උනේ උඹේ ජෝක් වලට නෙ බං


ඇයි උබලට රටේ නම්බුව වටින්නැද්ද , ඔය හැටි හිනාවෙන්නේ


ලොල්... ත්ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි කිවුවේ, වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා..
මම ත්ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි බන්.. කිවුවේ...
මේකෙ ඉන්න පොඩි උන් ගැන(18 - )...
උනුත් කඩේ යන එක ගැන....
නිකන් බොරුවට, පොයිට්ලස් මඩ ගහන්න එපා බන්![]()


Thread starter gana thamai mama kiyanneth 18+ naha thama 



RATA WENUWEN KATHA KIREEMAමම මෝඩයෙක් යැයි පැවසීමට ඔබ සතුව ඇති සාදක?
රටටද අදරය තියෙන්නෙරටට තියෙන ආදරයට , බොරු කාරයන්ව පෙන්නන්න ඕන...
කතා කරගන්න දෙයක් නැති උනාම මූට මුගෙ ජාතිය මතක් වෙනව..![]()

Naha ube Gon joke walata hina yanne
![]()
රටට ආදරේ කරන්න 24*7 එලකිරි එකේ පෝස්ට් දාන්න නෙමේ තියෙන්නෙ.
මොනව හරි මහන්සි වෙලා වැඩක් කරල සේවයක් කරපන්.
(කුලියට පෝස්ට් දාන එක අදාල නොවේ)![]()


Poster alawanna yanna kiyamu 

Thread starter gana thamai mama kiyanneth 18+ naha thama
![]()
)menna uruvanshayagen 300 lakhs gathatha thavath urekමුලින්ම ෆොන්සේකා මහතා වෙනුවෙන් සකස් කරණ ලද දැන්වීම සම්බන්ධයෙන් එහි රග පෑ ගම්වාසීන් සිය පිල්කුල ප්රකාශ කර සිටියේ තම්න් කෙටි චිත්රපටයටක යොදාගන්නවායැයි කියමින් බොරු කියා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දැන්වීමකට යොදාගැනීම සම්බන්දවය ,
විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි. තවද ගොවි නියාමක මහතා ඇතුලු බොහෝදෙනා අදහස් ප්රකාශ කර සිටියේය..
මේ මොහොතේ මා සතුව එම වීඩියෝ පටය නොමැති හෙයින් ලද සැනින් ඔබට ඉදිරිපත් කිරමි.
![]()
කෝ ඔය කියන ගොන්ජෝක් , මේකෙ අය ගොන් ජෝක් බලන්න හරි කැමති ඇති නේද , ඒකනේ 1000 -2000 විතර විව්ස් තියෙන්නේ

ow minissu ubala wage podi un kiyana joke balala poddak hina wenna asai 


කෝ ඔය කියන ගොන්ජෝක් , මේකෙ අය ගොන් ජෝක් බලන්න හරි කැමති ඇති නේද , ඒකනේ 1000 -2000 විතර විව්ස් තියෙන්නේ

haha rajayata kadea yanno desha premiyoya, virudda vanno drohiyoyaRATA WENUWEN KATHA KIREEMA
රටටද අදරය තියෙන්නෙ
නෑත්තම් තමන්ගෙ පක්සයටද කසුන්?
![]()
මම කිසිදු පක්ශයක නියෝජිතයකු නොවෙමි
හුගක් දෙනෙක් උඹට අනුකම්පා කරනව. ඒකයි එච්චර විව්ස් තියෙන්නේ![]()


Ow naththam ElaKiri eken yanawa kiwwoth? anika baluwata Reply karala thiyenne api witharai 


මම මෝඩයෙක් යැයි පැවසීමට ඔබ සතුව ඇති සාදක?


