ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාව

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ලොල්... ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි කිවුවේ, වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා..:no:
    මම ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි බන්.. කිවුවේ...:no:
    මේකෙ ඉන්න පොඩි උන් ගැන(18 - )...
    උනුත් කඩේ යන එක ගැන....

    නිකන් බොරුවට, පොයිට්ලස් මඩ ගහන්න එපා බන්:dull:
    :D:D:D Thread starter gana thamai mama kiyanneth 18+ naha thama :P:P:P:rofl:
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    රටට තියෙන ආදරයට , බොරු කාරයන්ව පෙන්නන්න ඕන...
    රටටද අදරය තියෙන්නෙ

    නෑත්තම් තමන්ගෙ පක්සයටද කසුන්
    ?
    කතා කරගන්න දෙයක් නැති උනාම මූට මුගෙ ජාතිය මතක් වෙනව..:lol::lol:
    :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    :lol::lol::lol: Naha ube Gon joke walata hina yanne :lol::lol::lol::lol::lol::lol::lol:

    කෝ ඔය කියන ගොන්ජෝක් , මේකෙ අය ගොන් ජෝක් බලන්න හරි කැමති ඇති නේද , ඒකනේ 1000 -2000 විතර විව්ස් තියෙන්නේ
     
    • Like
    Reactions: kalpa_madu

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :lol::lol::lol:

    රටට ආදරේ කරන්න 24*7 එලකිරි එකේ පෝස්ට් දාන්න නෙමේ තියෙන්නෙ. :P

    මොනව හරි මහන්සි වෙලා වැඩක් කරල සේවයක් කරපන්.:frown:

    (කුලියට පෝස්‍ට් දාන එක අදාල නොවේ) :rofl:
    :P:P:rofl: Poster alawanna yanna kiyamu :P:P
     
    • Like
    Reactions: urajdrlk
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :D:D:D Thread starter gana thamai mama kiyanneth 18+ naha thama :P:P:P:rofl:

    ලොල්... උගෙ ප්‍රොෆයිල් එකට පලයන්, එකෙ උගෙ පොටෝ එකක් ඇති,
    ඌ පොඩි එකෙක් ද කියල හොදටම පේනවා..
    (මෝඩ ආතල් ගන්න එපා බන්, උබට ඌත් එක්ක තරහක් තියනව නම්... ඌත් එක්ක බලා ගනින් බන්.. පොයිට්ලස් කතා නොකියා:no:)
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මුලින්ම ෆොන්සේකා මහතා වෙනුවෙන් සකස් කරණ ලද දැන්වීම සම්බන්ධයෙන් එහි රග පෑ ගම්වාසීන් සිය පිල්කුල ප්‍රකාශ කර සිටියේ තම්න් කෙටි චිත්‍රපටයටක යොදාගන්නවායැයි කියමින් බොරු කියා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දැන්වීමකට යොදාගැනීම සම්බන්දවය ,
    විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි. තවද ගොවි නියාමක මහතා ඇතුලු බොහෝදෙනා අදහස් ප්‍රකාශ කර සිටියේය..
    මේ මොහොතේ මා සතුව එම වීඩියෝ පටය නොමැති හෙයින් ලද සැනින් ඔබට ඉදිරිපත් කිරමි
    .

    :P:P:P:P:P:P
    menna uruvanshayagen 300 lakhs gathatha thavath urek
     

    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    කෝ ඔය කියන ගොන්ජෝක් , මේකෙ අය ගොන් ජෝක් බලන්න හරි කැමති ඇති නේද , ඒකනේ 1000 -2000 විතර විව්ස් තියෙන්නේ

    හුගක් දෙනෙක් උඹට අනුකම්පා කරනව. ඒකයි එච්චර විව්ස් තියෙන්නේ :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    රටටද අදරය තියෙන්නෙ

    නෑත්තම් තමන්ගෙ පක්සයටද කසුන්
    ?

    :rofl:

    මම කිසිදු පක්ශයක නියෝජිතයකු නොවෙමි
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    මම මෝඩයෙක් යැයි පැවසීමට ඔබ සතුව ඇති සාදක?

    මම ඔබ මොඩයක් කියා පෑවසුවෙ නෑ:no::)
    මම පෑවසුවෙ ඔබෙ idol වීරවන්ස මොඩයෙකු බව පමනයි
    :P