ෆොන්සේකාගේ ඇඩ් කෙරුවාව

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Mehe Srilankan Channels wala oya video eka yanawa. Eke hodeta penawa e game minissu wenama aragena SF wenama aragena kiyala. eke anthimata kodiya langa inne wena kenek.
    mama puluwan wunoth TVRip ekak dannam.
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    Machan oya sadarananam MR ga danweem walata school lamain aran giya ewath kata karamuko........................:(:(:(

    Ekaparshika wenna apa kasuna..............

    hamadema depaththa balala katha karapan..................:(:(:(


    akane kata karanawa nam depattatama sadarana wen one:baffled:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    haha rajayata kadea yanno desha premiyoya, virudda vanno drohiyoya

    රටක තියෙන්න ඕන විපක්ෂයක් මිසක් , විරුද්ධ පක්ෂයක් නෙමේ , එක්සත් ජාතික පක්ෂය ඇතුලු පිරිස විරුද්ධ පක්ෂය , ඒ අය හැම දේකටම විරුද්ධයි ,එහෙම බෑ රටක් කරන් යන්න , අනික චන්ද පදනම බිද වැටෙන්නත් ප්‍රධානතම සාධකයක් , යම් කිසි ප්‍රධානතම කාරණාවක් අදාල වුනාම දේෂප්‍රේමීත්වය සහ ඔබ කියන දේෂද්‍රෝහීත්වය අනුව වර්ග විය හැකියි ,
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    මම කිසිදු පක්ශයක නියෝජිතයකු නොවෙමි

    නිරුවතින් ඉන්න කොට තාමන් නිරුවතින් කියලා
    දෑනෙන්නෙ නෑ...විලි වහගත්ත මිනිස්සු අතරට අවහම තමයි තෙරෙන්නෙ යකො මම හෙලුවෙන්නෙ ඉන්නෙ කියලා..ඔබෙ මෙ කතවත් එ වගෙ:baffled::lol:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    නිරුවතින් ඉන්න කොට තාමන් නිරුවතින් කියලා
    දෑනෙන්නෙ නෑ...විලි වහගත්ත මිනිස්සු අතරට අවහම තමයි තෙරෙන්නෙ යකො මම හෙලුවෙන්නෙ ඉන්නෙ කියලා..ඔබෙ මෙ කතවත් එ වගෙ:baffled::lol:
    තමන්ගේ මතේ විතරයි හරි කියලා හිතන් ඉන්නේ...!:rolleyes::rolleyes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    akane kata karanawa nam depattatama sadarana wen one:baffled:

    ඔය කියන්නේ පාසල් ළමයි අරන් කරපු දැන්වීමනේ , ඉතින් ඒ අය දන්නවනේ මහින්ද මාමගේ දැන්වීමක් කියල, ඔය අපූරුවට අවසානයේ අතිනුත් අල්ලන් ඉන්නේ , අර දැන්වීම මිනිස්සුන්ව රවට්ටල ගත්ත එකක් , ෆොන්සේකා කොඩිය උස්සන එකයි , පසුපෙල මිනිස්සු ඉන්න එකයි , කට් දෙකක් කියල හොදට පේනවා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්... ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි කිවුවේ, වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා..:no:
    මම ත්‍ර්ඩ් ස්ටාටර් ගැන නෙමෙයි බන්.. කිවුවේ...:no:
    මේකෙ ඉන්න පොඩි උන් ගැන(18 - )...
    උනුත් කඩේ යන එක ගැන....

    නිකන් බොරුවට, පොයිට්ලස් මඩ ගහන්න එපා බන්:dull:

    එල... මේ පෝස්ට් එකට -රෙප් ලැබිලා...
    උඹලට මුකුත් කියන්න බැරි උනාම කරන එකම දේනේ....:lol:
    අවුලක් නෑ බන්...:no::P