රිදුන හිත් සුවපත්ගෙන රිදුණු හදවතක්
නොදන්නා ලෙස කිසිත්
කරන්නේ අවමන්
කෙලෙසද අසමි පුදුමයෙන්
කරන්නට තව විදියක්
විහිළුවක් කර දුකත්
මඟ හැරීමත් යහපත්
(මං හිතන්නෙ ඒක වෙන්න ඇති දිල් අක්ක කරේ)
රිදුන හිත් සුවපත්ගෙන රිදුණු හදවතක්
නොදන්නා ලෙස කිසිත්
කරන්නේ අවමන්
කෙලෙසද අසමි පුදුමයෙන්
ඇයිද අප දුවන්නේතරගකරැවන්ය අප හැල්මේ දුවන
නැත වටේ කිසිත් හිද එය බලන
අත්පොලසන් ගසා හිත දිරි වඩන
නැත එවැන්නන් තරගයකි අප දුවන
ඇයිද අප දුවන්නේ
කිමද නොනවතින්නේ
සිතමින් දුවන්නේ
නතර වෙන්න බැහැනේ

හෙට මට වැඩ නේඒකත් එක ජොලියක්නේ
නැද්ද ඔබට එය සිතෙන්නේ
කිව්වට තරගයක් යැයි අනේ
සමහරැනම් අයිස් ගහන්නේ


රිදුන හිත් සුවපත්
කරන්නට තව විදියක්
විහිළුවක් කර දුකත්
මඟ හැරීමත් යහපත්
(මං හිතන්නෙ ඒක වෙන්න ඇති දිල් අක්ක කරේ)
හෙට මට වැඩ නේ
කියමින් දුවන්නේ
අයිස් කඩමින්නේ
දවසෙම එළකිරිනේ![]()




කෑවම එක කට්ටක්
මට්ටු වෙයි චුට්ටක්
ඒ ගැන දැනීමක්
ඇතුව නොකරයි වැරදීමක්
මම නම් දෙවෙනි පාරත් කලේ වැරදීමක්
මම එය කීවේපුහුල් හොරා දැනෙන්නේ
කරෙන් බව කියන්නේ
ඔය ටික ටික එලෙවෙන්නේ
කට්ටිය කරන වැඩකිඩනේ
අයිස් ගහනවයි කිව්වේ
ඔබම ඉලක්ක කර නොවේ
බොසා නැති නිසා රටේ
සීතලන්තයේ අයටයි ඒ කීවේ




හෙට මට වැඩ නේ
කියමින් දුවන්නේ
අයිස් කඩමින්නේ
දවසෙම එළකිරිනේ![]()


දෙන්න එකතු වී
දෙනව නේද මඩ තලී
නොදා මට වලී
යන්න දෙනවද මල්ලී![]()

මම එය කීවේ
මා ගැන නොවන්නේ
කා ගැනදෝ කියන්නේ
ඔබ දන්නවානේ මලේ![]()

යන්න හදයි අක්කාදෙන්න එකතු වී
දෙනව නේද මඩ තලී
නොදා මට වලී
යන්න දෙනවද මල්ලී![]()
පුහුල් හොරා දැනෙන්නේ
කරෙන් බව කියන්නේ
ඔය ටික ටික එලෙවෙන්නේ
කට්ටිය කරන වැඩකිඩනේ
අයිස් ගහනවයි කිව්වේ
ඔබම ඉලක්ක කර නොවේ
බොසා නැති නිසා රටේ
සීතලන්තයේ අයටයි ඒ කීවේ
හොයා අනුන්ගේ තොරතුරු
ගසා මඩ නිරතුරු
ඉන්න එකනෙ
වැඩේ නිරතුරු
කවි හිතක් ඇති ඔබවසමා වෙන්න මට කට්ටිය ඉන්නා
කඩා ගෙනම මම මැද්දට පැන්නා
අහඹුවකින් මේ හුය හමු වෙන්නා
පද හතරක් මෙහි ලියලම යන්නා

වලියකට පුරා මුලශොට් එක නවාගෙන
කඩු අතට අරගෙන
සරම කැස ගහගෙන
වරෙව් කොල්ලනෙ මෙහෙට ගේමට
![]()

ශොට් එක නවාගෙන
කඩු අතට අරගෙන
සරම කැස ගහගෙන
වරෙව් කොල්ලනෙ මෙහෙට ගේමට
![]()

වලිකාර අක්කා
සද්දය දාගෙන
වලියට බරවෙන
මඩ නා ගන්නද
අද මේ පැත්තෙම![]()

