~ Kaviyen Kaviya ~.........Kamathida???

nwnbs

Member
ගෙන රිදුණු හදවතක්
නොදන්නා ලෙස කිසිත්
කරන්නේ අවමන්
කෙලෙසද අසමි පුදුමයෙන්

රිදුන හිත් සුවපත්
කරන්නට තව විදියක්
විහිළුවක් කර දුකත්
මඟ හැරීමත් යහපත්


(මං හිතන්නෙ ඒක වෙන්න ඇති දිල් අක්ක කරේ)
 

nwnbs

Member
තරගකරැවන්ය අප හැල්මේ දුවන
නැත වටේ කිසිත් හිද එය බලන
අත්පොලසන් ගසා හිත දිරි වඩන
නැත එවැන්නන් තරගයකි අප දුවන

ඇයිද අප දුවන්නේ
කිමද නොනවතින්නේ
සිතමින් දුවන්නේ
නතර වෙන්න බැහැනේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ඇයිද අප දුවන්නේ
කිමද නොනවතින්නේ
සිතමින් දුවන්නේ
නතර වෙන්න බැහැනේ

ඒකත් එක ජොලියක්නේ
නැද්ද ඔබට එය සිතෙන්නේ
කිව්වට තරගයක් යැයි අනේ
සමහරැනම් අයිස් ගහන්නේ:rolleyes:
 

nwnbs

Member
ඒකත් එක ජොලියක්නේ
නැද්ද ඔබට එය සිතෙන්නේ
කිව්වට තරගයක් යැයි අනේ
සමහරැනම් අයිස් ගහන්නේ:rolleyes:
හෙට මට වැඩ නේ
කියමින් දුවන්නේ
:rolleyes:
අයිස් කඩමින්නේ
දවසෙම එළකිරිනේ
:rolleyes:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
රිදුන හිත් සුවපත්
කරන්නට තව විදියක්
විහිළුවක් කර දුකත්
මඟ හැරීමත් යහපත්


(මං හිතන්නෙ ඒක වෙන්න ඇති දිල් අක්ක කරේ)


කෑවම එක කට්ටක්
මට්ටු වෙයි චුට්ටක්
ඒ ගැන දැනීමක්
ඇතුව නොකරයි වැරදීමක්



මම නම් දෙවෙනි පාරත් කලේ වැරදීමක්
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හෙට මට වැඩ නේ
කියමින් දුවන්නේ
:rolleyes:
අයිස් කඩමින්නේ
දවසෙම එළකිරිනේ
:rolleyes:



පුහුල් හොරා දැනෙන්නේ
කරෙන් බව කියන්නේ
ඔය ටික ටික එලෙවෙන්නේ
කට්ටිය කරන වැඩකිඩනේ:lol::lol:

අයිස් ගහනවයි කිව්වේ
ඔබම ඉලක්ක කර නොවේ
බොසා නැති නිසා රටේ
සීතලන්තයේ අයටයි ඒ කීවේ:lol::lol:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

කෑවම එක කට්ටක්
මට්ටු වෙයි චුට්ටක්
ඒ ගැන දැනීමක්
ඇතුව නොකරයි වැරදීමක්



මම නම් දෙවෙනි පාරත් කලේ වැරදීමක්

ආදරේ ඉදිරියේ
අත්දැකීම් වලපල්ලේ
කරමින් නොසැලකිල්ලේ
ජීවිතේ ගලනවා නිදැල්ලේ
 

nwnbs

Member
පුහුල් හොරා දැනෙන්නේ
කරෙන් බව කියන්නේ
ඔය ටික ටික එලෙවෙන්නේ
කට්ටිය කරන වැඩකිඩනේ:lol::lol:

අයිස් ගහනවයි කිව්වේ
ඔබම ඉලක්ක කර නොවේ
බොසා නැති නිසා රටේ
සීතලන්තයේ අයටයි ඒ කීවේ:lol::lol:
මම එය කීවේ:baffled:
මා ගැන නොවන්නේ:no:
කා ගැනදෝ කියන්නේ:rolleyes:
ඔබ දන්නවානේ මලේ:lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හෙට මට වැඩ නේ
කියමින් දුවන්නේ
:rolleyes:
අයිස් කඩමින්නේ
දවසෙම එළකිරිනේ
:rolleyes:


දෙන්න එකතු වී
දෙනව නේද මඩ තලී
නොදා මට වලී
යන්න දෙනවද මල්ලී
:baffled::P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දෙන්න එකතු වී
දෙනව නේද මඩ තලී
නොදා මට වලී
යන්න දෙනවද මල්ලී
:baffled::P


හෙට උදාවන දවස
පුරවා ලවන්පත් සිනහව
නැවුම් හදකින් යුතුව
මුහුණ දෙන්නට ආසිරි ඔබට...

සුබ රාත්‍රියක් දිල්...:)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම එය කීවේ:baffled:
මා ගැන නොවන්නේ:no:
කා ගැනදෝ කියන්නේ:rolleyes:
ඔබ දන්නවානේ මලේ:lol:


දැන් යන්නට වෙලාව හරී
ගැසුවා ඇතිය මඩ ගුලී
යලිත් නුදුරෙදි හමුවන අටී
ඇතිව සමුගනිමුද අපි

සුබ රාත්‍රියක් නුවන් අයියා....:)
 

nwnbs

Member
දෙන්න එකතු වී
දෙනව නේද මඩ තලී
නොදා මට වලී
යන්න දෙනවද මල්ලී
:baffled::P
යන්න හදයි අක්කා
ඔන්න බලන් මිස්සා
අයිස් කඳු කඩ කඩා
හෙට ඉඳී නිදි කිර කිරා

ඉන්න හිත තිබුනත්
යන්න වෙනවනෙ මටත්
නැතිනම් හෙට ඉඳන්
කාමරෙන් මම අවුට්


හැමෝටම තෙරුවන් සරණයි...!!!
සුබ රාත්‍රියක්...!!!
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පුහුල් හොරා දැනෙන්නේ
කරෙන් බව කියන්නේ
ඔය ටික ටික එලෙවෙන්නේ
කට්ටිය කරන වැඩකිඩනේ:lol::lol:

අයිස් ගහනවයි කිව්වේ
ඔබම ඉලක්ක කර නොවේ
බොසා නැති නිසා රටේ
සීතලන්තයේ අයටයි ඒ කීවේ:lol::lol:

හොයා අනුන්ගේ තොරතුරු
ගසා මඩ නිරතුරු
ඉන්න එකනෙ
වැඩේ නිරතුරු
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සමා වෙන්න මට කට්ටිය ඉන්නා
කඩා ගෙනම මම මැද්දට පැන්නා
අහඹුවකින් මේ හුය හමු වෙන්නා
පද හතරක් මෙහි ලියලම යන්නා
 

nwnbs

Member
සමා වෙන්න මට කට්ටිය ඉන්නා
කඩා ගෙනම මම මැද්දට පැන්නා
අහඹුවකින් මේ හුය හමු වෙන්නා
පද හතරක් මෙහි ලියලම යන්නා
කවි හිතක් ඇති ඔබව
පිළිගනිමු අප සතුටින
නැත සමා ලියු කවියට
තව ලියමු නොව නතර :D
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ශොට් එක නවාගෙන
    කඩු අතට අරගෙන
    සරම කැස ගහගෙන
    වරෙව් කොල්ලනෙ මෙහෙට ගේමට

    :lol::lol::lol::lol::lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ශොට් එක නවාගෙන
    කඩු අතට අරගෙන
    සරම කැස ගහගෙන
    වරෙව් කොල්ලනෙ මෙහෙට ගේමට

    :lol::lol::lol::lol::lol::lol:


    සද්දය දාගෙන
    වලියට බරවෙන
    මඩ නා ගන්නද
    අද මේ පැත්තෙම
    :P