ලොලිස්..
උඹ හැම ලබ්බම ලද සැනින් දාන්නම් කිය කිය source නැති එව්වා දාන්න එපා
එව්වා ලැබුනාම ඒවා එක්කම දාපං
උඹ හැම ලබ්බම ලද සැනින් දාන්නම් කිය කිය source නැති එව්වා දාන්න එපා
එව්වා ලැබුනාම ඒවා එක්කම දාපං


රටක තියෙන්න ඕන විපක්ෂයක් මිසක් , විරුද්ධ පක්ෂයක් නෙමේ , එක්සත් ජාතික පක්ෂය ඇතුලු පිරිස විරුද්ධ පක්ෂය , ඒ අය හැම දේකටම විරුද්ධයි ,එහෙම බෑ රටක් කරන් යන්න , අනික චන්ද පදනම බිද වැටෙන්නත් ප්‍රධානතම සාධකයක් , යම් කිසි ප්‍රධානතම කාරණාවක් අදාල වුනාම දේෂප්‍රේමීත්වය සහ ඔබ කියන දේෂද්‍රෝහීත්වය අනුව වර්ග විය හැකියි ,
එක තමයි මම කියන්නෙ උන් චිතරපටියක ඉන්නවා කියලා රගපෑවත් උන් රගපාන්නෙ සල්ලි වලටනෙ....ඉතින් අනිත් පෑත්තෙන් ඈවිත් සල්ලි දිලා මෙක රගපාන්න කිව්වම උන් එක කරනවා.....අනෙ බන් උබ නලුවො විස්වාස කරාට අපි කොහොම විස්වාස කරන්නද බන්....ඔකුන් කි පාරක් බදිනවාද?...මෑරෙනවාද?...ඉතින් චිතරපටිය ඉවර උන ගමන් අපි දන්නවා උ කරෙ බොරුවට කියලා.....උබට ඔක තෙරෙනවා හෑබයි වාසියට නොතෙරෙනවා වගෙ ඉන්නවා....
මුලින්ම ෆොන්සේකා මහතා වෙනුවෙන් සකස් කරණ ලද දැන්වීම සම්බන්ධයෙන් එහි රග පෑ ගම්වාසීන් සිය පිල්කුල ප්‍රකාශ කර සිටියේ තම්න් කෙටි චිත්‍රපටයටක යොදාගන්නවායැයි කියමින් බොරු කියා මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව දැන්වීමකට යොදාගැනීම සම්බන්දවය ,
විශේෂයෙන් මුලින්ම එහි එන කම්මලේ අයිතිකරු කියා සිටියේ ඔවුන් මහින්ද රාජපක්ෂ මහතාට කැපවී සිටින මෙවන් වෙලාවක මේවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත්වී ඇති බවයි. තවද ගොවි නියාමක මහතා ඇතුලු බොහෝදෙනා අදහස් ප්‍රකාශ කර සිටියේය..
මේ මොහොතේ මා සතුව එම වීඩියෝ පටය නොමැති හෙයින් ලද සැනින් ඔබට ඉදිරිපත් කිරමි.
![]()
මට හිතෙන ව්දිහට සමිත් බුද්දික ඇඩ් එක හරියට බලල නැහැ වගෙ...![]()
යකෝ තෝ ඉතිහාසය කියල එකක් ඉගෙන ගත්තෙ නැද්ද ඉස්කෝලෙ යන කාලෙ? මැටි පූසො විපක්ෂය කියන්නෙ විරුද්ධ පක්ෂයට තමයි.... (මට පේන්න මූ ඉස්කෝලයක් දැකලවත් නෑ වගේ..)
දැන් ඉතින් මොන මොනව හරි කියපන් , උන්ව ෆොන්සේකාගේ ඇඩ් එකකට ගන්නව කියල දන්නවනම් කීයටවත් එන්නෑලු , උන් මහින්දගෙ මිනිස්සු කියල කිව්වේ , එහෙම ප්‍රකාශ කලේ ඇඩ් එකකට නෙමේ , ප්‍රවුර්ති සාඛච්ඡාවකට
අනේ උබ වගේ මෝඩයෙක් , විපක්ශයේ කාර්ය විරුද්ධ වීම නෙමේ හැම දේකටම , හොද දේට සහය දීමත් හොද නැතිනම් විරුද්ධවීමත් , නැතුව හැම දේටම විරුද්ධවීම නොවේ...මේව පිලිබදව දේශපාලන විද්‍යාවෙන් ගන්න පුලුවන් දේවල් ,
ලොලිස්..
උඹ හැම ලබ්බම ලද සැනින් දාන්නම් කිය කිය source නැති එව්වා දාන්න එපා
එව්වා ලැබුනාම ඒවා එක්කම දාපං![]()



Ko meya
ලද සැනින් videos
මම ඇහැව්ව ප්රශ්නයයි , දෙන උත්තරයි කිසිම ගැලපීමක් නෑ
hari ehenam mehema ahannamko...අනෙ බොල කසුන් ඈඩ් වල ඉන්නෙ ඈයි ? ඈඩ්වල ඉන්නෙ සල්ලි වලට...ඉතින් සල්ලි වලට ඈඩ්වල ඉන්න උන්ට සල්ලි දෙනවානම් තව ඈඩ් වල ඉන්න බෑරිද?....මුලින් උන් ෆොන්සෙකාගෙ ඈඩ් වල ඉන්නවා සල්ලි අරගෙන...ඉට පස්සෙ අනිත් පෑත්තෙන් ඈවිත් ආයෙ සල්ලි දුන්නම එකෙ ඈඩ් එකෙත් ඉන්නවා...ඔයාගෙ මොලයට ඔක තෙරෙන්නෙ නෑද්ද?...රගපානවා කියන්නෙ ඔක තමයි බන්......


owa hodai ithin... 