ඇයි මෙ ගොඩක් අය rep හිගාකන්නෙ! therad එකක් දාන්නත් කලින්ම මට rep දෙන්න කියල ඉල්ලනවා.thread එක වටිනවනම් members ල rep නොදි ඉන්නෙ නැනෙ! ඉතින් හරවත් thread එකක් post නොකර මොකක් හරි දාල rep ඉල්ලනඑක චා නැද්ද?
කට්ටිය මොකද හිතන්නෙ?
කට්ටිය මොකද හිතන්නෙ?



