FRIENDS' PARTY THREAD

Jan 24, 2009
3,532
130
0
මගේ කන් දෙක ගිටාර් සවුන්ඩ් වලින් පිරිලා, ඔලුවත් කැරකෙනවා වගේ :P
 
Nov 24, 2008
14,813
575
0
78
naha man hithuwe ehemai:oo:
:lol::lol: අපෝ නෑ.... එහෙම කිවුවහම.. අපේ කුඩුස්ට:P හොදටම තදවෙනවා..ලොල්ස්:P
අපිත් ඉතින් ජෝක් එකට එයාව පොඩ්ඩක් තරහ ගස්සනවා.. දන්නෙ නැද්ද ඉතින්...:P:rofl::rofl: