මහින්ද සහ සරත්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මහින්ද සහ සරත්

    මහින්ද සහ සරත්

    27wt9x4.jpg


    මහින්ද සහ සරත් වසර තිහක්ම මේ රටේ පැවති යුද්ධය තුරන් කිරීමට පුරෝගාමී දෙදෙනෙකි...
    ජනතිපති කෙනෙක් වශයෙන් මහින්ද රාජපක්ෂතුමා මේ ජයග්‍රහණය ලබා ගැනීමට තම වගකීම් ඉශ්ට කල අතර සරත් ෆොන්සේකා මහතා ජෙනරල් විඩියට තම වගකීම් ඉස්ට කළේය...

    මේ අතර ත්‍රිවිද හමුදාවේ රණවිරුවන්ගේ අමිල කැපවීම හා
    රටේ ජනතාවගේ ඉවසීම සහ සහයොගය
    සමග මේ ජයග්‍රහණය මුලු මහත් ශ්‍රීලංකාවම බුක්තිවින්දේය

    2hown44.jpg



    අතින් කරන වැඩකට අතේ ඇන්ගිලි පහම ඕනි වෙනවා වගේ
    මේ ලැබූ ජයග්‍රහණයට මේ හැම කෙනෙක්ම වැදගත් වෙනවා..

    පටු දේශපාලණ වාසි ලබා ගන්න දෙපැත්තක බෙදිල මඩ ගහ ගන්න එපා
    එක කොට්ටාශයක් මඩ ගහන්නේ අපේ රටේ හිටපු ජෙනරල් කෙනෙක්ට ඒ වගේම තව කොට්ටාශයක් මඩ ගහනේ අපේ රටේ ජනදිපතිතුමෙක්ට

    අපේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අනිකුත් රටවල් වලට සහ සමගම් වලට සංවිධාන වලට ඕන වෙලා තියෙන්නෙත් මේ දේමයි
    අපේ මෝඩ පටු ප්‍රතිපත්ති ඒ දේ හොඳට ඉශ්ට කරන්ව

    26 වෙනිදා තමන් කැමැති කෙනෙක්ට ඡන්දය දමන්න
    ඒත් Elakiri eke හෝ වෙන තැන් වල එක එක කුනු කතා දාල පෝස්ටර් හදන්න කලින් සහ ඒවා තැන් තැන් වල පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතන්න මේ බලු වැඩේ කරන්නේ ශ්‍රී ලංකාවේ ජනදිපති තුමෙක්ට නැත්තම් ශ්‍රී ලංකාවේ හමුදා නායකයෙකුට කියලා....

    Gud Luck


    2ufy26o.jpg
     
    • Like
    Reactions: siri24 and krizta

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,929
    12,267
    113
    Behind u :p
    26 වෙනිදා තමන් කැමැති කෙනෙක්ට ඡන්දය දමන්න
    Gud Luck

    :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    26 වෙනිදා තමන් කැමැති කෙනෙක්ට ඡන්දය දමන්න
    Gud Luck

    :yes:

    thaman kemeti kenekta vota karanna ayitiyak tiyanawnaeeee
    ekata mukut kiyanna beene apita :)


    Suddata.......Mita molawala....aninna thibba.....athei angili tika thama.....mei deshapalanayak hinda wen unei.:(

    oww eka parak enna LTTE ekata
    passe eka eka engili kee gaha gahatta wediyenma ridunee mama nisa kiyala


    mewata wagakiyanna ona mangala ranil

    tawa innawa deshapaluwooo
    media eka
    tawa mada wyapara geniyana aya ;)
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    ඔබෙ කතාව සහතික ඇත්ත..අපි රන්ඩු වෙද්දි වාසි ගන්නෙ වෙන කට්ටියක්...ඒ නිසා මතය ප්‍රකාශ කලාට ඔවුන් වෙනුවෙන් මරාගන්න එකක් මම නිර්දේශ කරන් නෑ...