මහින්ද සහ සරත්
මහින්ද සහ සරත්
මහින්ද සහ සරත් වසර තිහක්ම මේ රටේ පැවති යුද්ධය තුරන් කිරීමට පුරෝගාමී දෙදෙනෙකි...
ජනතිපති කෙනෙක් වශයෙන් මහින්ද රාජපක්ෂතුමා මේ ජයග්‍රහණය ලබා ගැනීමට තම වගකීම් ඉශ්ට කල අතර සරත් ෆොන්සේකා මහතා ජෙනරල් විඩියට තම වගකීම් ඉස්ට කළේය...
මේ අතර ත්‍රිවිද හමුදාවේ රණවිරුවන්ගේ අමිල කැපවීම හා
රටේ ජනතාවගේ ඉවසීම සහ සහයොගය
සමග මේ ජයග්‍රහණය මුලු මහත් ශ්‍රීලංකාවම බුක්තිවින්දේය
අතින් කරන වැඩකට අතේ ඇන්ගිලි පහම ඕනි වෙනවා වගේ
මේ ලැබූ ජයග්‍රහණයට මේ හැම කෙනෙක්ම වැදගත් වෙනවා..
පටු දේශපාලණ වාසි ලබා ගන්න දෙපැත්තක බෙදිල මඩ ගහ ගන්න එපා
එක කොට්ටාශයක් මඩ ගහන්නේ අපේ රටේ හිටපු ජෙනරල් කෙනෙක්ට ඒ වගේම තව කොට්ටාශයක් මඩ ගහනේ අපේ රටේ ජනදිපතිතුමෙක්ට
අපේ රටට කෙලවෙනකන් බලන් ඉන්න අනිකුත් රටවල් වලට සහ සමගම් වලට සංවිධාන වලට ඕන වෙලා තියෙන්නෙත් මේ දේමයි
අපේ මෝඩ පටු ප්‍රතිපත්ති ඒ දේ හොඳට ඉශ්ට කරන්ව
26 වෙනිදා තමන් කැමැති කෙනෙක්ට ඡන්දය දමන්න
ඒත් Elakiri eke හෝ වෙන තැන් වල එක එක කුනු කතා දාල පෝස්ටර් හදන්න කලින් සහ ඒවා තැන් තැන් වල පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතන්න මේ බලු වැඩේ කරන්නේ ශ්‍රී ලංකාවේ ජනදිපති තුමෙක්ට නැත්තම් ශ්‍රී ලංකාවේ හමුදා නායකයෙකුට කියලා....
Gud Luck

+A

bt dan bedee gihin awasanai ekai duka.