MAHINDA > SUBA ANAGATHAYAK?

EYE

Member
Jun 12, 2009
1,513
37
0
hungry-children2.jpg

cityofdreams-i-thumb.jpg

burkina_kinder_vonlingen_25.jpg

athens_plus1.jpg

corruption.gif
 
cyber911

Member
Jan 8, 2010
297
3
0
Simplene.,corruption eka ahasa usata kiyala kauruth dannawane......,ithin anthimata oke kalin pennala thiyena eka wena eka ahanna deyak ne.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
නැහැ සහෝදරී ඕවා හොදයි Lkdood වැනි මානසික වශයෙන් අද බාලයන්ට...
eka tamay kohewat rataka idan lankawa gana kata karanne kohomada api d enne danne mehe wena boru kakuma eyata ona rata tawa tawat pallehata adala danna eka tamay eya oya mawapam karanne hikz api rawwetey owata
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

හිත රිදෙනවා මේ වගේ ද්‍රෝහින් මේ රටේ ඉපදුන එකට...නමුත් බහුතර ජනයා තවමත් ලංකාව ගැන හිතනවා. රටට ආදරෙයි... ඔය පොලගුන්ගේ හැටි දන්නවා....
කලවැද්දන්ගේ හැටිත් දන්නවා.
එංගලන්තයට ගියත් කලවැද්දා කලවැද්දාම තමයි..

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හිත රිදෙනවා මේ වගේ ද්‍රෝහින් මේ රටේ ඉපදුන එකට...නමුත් බහුතර ජනයා තවමත් ලංකාව ගැන හිතනවා. රටට ආදරෙයි... ඔය පොලගුන්ගේ හැටි දන්නවා....
    කලවැද්දන්ගේ හැටිත් දන්නවා.
    එංගලන්තයට ගියත් කලවැද්දා කලවැද්දාම තමයි..

    aaka atta macho lkdood ta lajja naha ban
    muta eka paarak ara ayyandi kiyala dial ekak enney uu niyamata dunan
    mugen kisma reply ekak naha
    aath koheda ethin ape unma ne muwa rep deela thana deela udata aran thiyeneny
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    aaka atta macho lkdood ta lajja naha ban
    muta eka paarak ara ayyandi kiyala dial ekak enney uu niyamata dunan
    mugen kisma reply ekak naha
    aath koheda ethin ape unma ne muwa rep deela thana deela udata aran thiyeneny

    රෙප්ස් නම් කන්නද සහෝදරයා....? තමන් උපන් බිමට ආදරයක් නැති එකාගෙන් ඇති වැඩේ මොකක්ද...?.
    කොඩිය දාගෙන ලක් කෑල්ලකුත් දාගෙන හිටියට ලාංකික වෙන්නේ නෑ...අනිත් එක ඔය මනුස්සයාට තර්ක නෑ....තොත්ත බබෙක් වගේ සුද්දාගේ කුණු කාණු ලෙවකාලා හොයාගන්න දේවල් මෙතන දානවා. උඹ කවදාවත් දැකලා තියනවද ඔය මනුස්සයා මොලේ ඇති වාදයක්..? නෑ....ඌට ඒවා බෑ.. පැත්තකට වෙලා මෝඩයෙක් වගේ ලොල් හිනාව දාන්න විතරයි ඌට පුලුවන්..
    එස්. එෆ් සපෝටර්ස්ලාගෙන් මොලේ ඇති විදිහට වාද කරන්න පුලුවන් දෙන්නයි මට මේකෙ හම්බවෙලා තියෙන්නේ... අනිත් එවුන් ඔක්කොම මොංගලයා හෝ පොනිල් කියන ඒවම කියන මෝඩ සිවල්ලු....

    Last edited:

    cyber911

    Member
    Jan 8, 2010
    297
    3
    0
    me lankawa neme african ratawal wala picture danwa mala vikara owa hoday konde badapu cheenunta.

    Eka ithin ona konde pendapu cheenekta therenawa.,meke kiyanne thawa corruption eka wedi unoth wenne mekai kiyala. Man hithanne ne oka therum ganna beri deyak kiyala lankawe konde wawana ayata.
     
    • Like
    Reactions: EYE

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Eka ithin ona konde pendapu cheenekta therenawa.,meke kiyanne thawa corruption eka wedi unoth wenne mekai kiyala. Man hithanne ne oka therum ganna beri deyak kiyala lankawe konde wawana ayata.

    රටේ සමස්ත ආර්ථිකය කඩා වැටෙනවා කියන එකට ඔබට උදා/ සාක්ෂි දෙන්න පුලුවන්ද...?

    darshanarc

    Active member
  • Jan 10, 2007
    2,930
    9
    38
    38
    St.Albans,Hertfordshire
    oya daapu pics wala yatharthaya balaganna puluwan waradilaawath SF president unoth. SF ta sup karana parties thamai corruption eke upatha. UNP, JVP, Muslim Congress, TNA... katada okunwa wiswasa karanna puluwan? SF kiyanne okunge rukadayak. oya wage moda aathal itin e jathiyema kaztiyata hondai.
    SF rukadayak newei nam, minihata eya kiyana tharamatama misnissu kamathi nam (MR ta wada) eya nirpakshikanam thaniyen chande illanna thibba ne.