අද මුළු රටම මඩෙන් නැහැවෙයි! ****

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අද මුළු රටම මඩෙන් නැහැවෙයි! ****

නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දැවැන්ත මඩ අවලාද ව්‍යාපාරයක් අද දිනයේදී සිදු කිරීමට ආණ්ඩුව සැලසුම්කර තිබේ. ඒ අනුව ජෙනරාල්වරයාට එරෙහිව ඔහුගේ චරිතය ඝාතනය කරමින් සකස් කළ මඩ පත්තරයක් මේවන විට රිවිර පුවත්පතේ මුද්‍රණාලයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවති. එම පත්‍රිකාව දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් සකස්කර තිබේ.

මේ අතර හෙට දිනය පුරා ජාතික හා ස්වාධීන රූපවාහිනී යොදාගනිමින් ජෙනරාල්වරයාට අපහාස වන අන්දමේ වැඩසටහන් කිහිපයක්ම විකාශය කිරීමටද ආණ්ඩුව සැලසුම් කර තිබේ. ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ගණිකාවක් යොදාගනිමින් සකස් කළ වීඩියෝ පටය ඉන් එක් වැඩසටහනකි.

LT
 
Dr3

Member
Jan 23, 2010
196
13
0
White House

අනේ මී හරකො..
ගිහිල්ලා තව පුන්නක්කු ටිකක් වැඩියෙන් කාපන්.....

Tissaka

Member
May 5, 2006
11,633
27
0
Up in the Air
ow ow.. thopi mara yakku.. bomba pipirenna kalin dawase ubala kiyanawa onna apita bomba gahanawa kiyala..

dan ada mada gahanawa lu.. palayan P***** yanna.. thopita thama pachoris la kiyanne.. ubata hambei kuttiya pitin.. kalakanniya
 
senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
yako, tho mee kohewath yana ekek kiyana ewa piligannawada.. oya pachoris kiyana eka ada eli unoth mama aye paththa palathe enne nehe..:angry:

Namuth, Tissaka, Ada ude Rupavahini baluwada? Mama baluwa.
11. 00 a. m.

Kendara karayo 4 denai. SFta apalailu. MRta bohoma hondailu.

Kendara vigraha kara kara, sakachchawa. One hour discussion.

This is totally unlawful. I can explain how.

Mewa rajya madya varadiyata saha neethi virodheeva pavichchi kireemak noveida?