අද මුළු රටම මඩෙන් නැහැවෙයි! ****
නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දැවැන්ත මඩ අවලාද ව්‍යාපාරයක් අද දිනයේදී සිදු කිරීමට ආණ්ඩුව සැලසුම්කර තිබේ. ඒ අනුව ජෙනරාල්වරයාට එරෙහිව ඔහුගේ චරිතය ඝාතනය කරමින් සකස් කළ මඩ පත්තරයක් මේවන විට රිවිර පුවත්පතේ මුද්‍රණාලයේ මුද්‍රණාලයේ මුද්‍රණය වෙමින් පවති. එම පත්‍රිකාව දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් සකස්කර තිබේ.
මේ අතර හෙට දිනය පුරා ජාතික හා ස්වාධීන රූපවාහිනී යොදාගනිමින් ජෙනරාල්වරයාට අපහාස වන අන්දමේ වැඩසටහන් කිහිපයක්ම විකාශය කිරීමටද ආණ්ඩුව සැලසුම් කර තිබේ. ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ගණිකාවක් යොදාගනිමින් සකස් කළ වීඩියෝ පටය ඉන් එක් වැඩසටහනකි.
LT