Buddhist monk threatened and temple attacked for invoking blessings on Fonseka

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
gihan

boru kiyan na epa

ube anduwe kathama anduwak
උබේ ආන්ඩුව කියන්නේ හරියට අපේ මාමල බාප්පලගේ ආන්ඩුව වගේනෙ, අනිත් එක ජනාධිපතිවරනයයි, මහා මැතිවරනයයි කියන්නෙ දෙකක්, හැමදේටම ආන්ඩුවටයි, ITN එකටයි බැන්නට වැඩක් නැහැ,

තව දෙයක්, අපේ එලකිරි එකේ ඉන්න සරත්ටයි මහින්දටයි සපෝට කරන අය මෝඩ නැහැ ඔයා දාන පොස්ට් වලට රැවටෙන්න, ඔයා ඉස්සර සරත්ට බැනල දාපු පොස්ට් අපිට අමතක නැහැ, අර DW එකේ දාපු පෝස්ට් වුනත් අපි දැකල තියෙනව, ඇයි අර සින්දු කියල ලෙඩ සුව කරන්න ගිහිල්ල මිනිස්සු මරපු පාස්ටර්ගෙ ගෙදරට පැනල තරහ ගිය මිනිස්සු AC එකක් කැඩුව කියල ඔයා කොච්චර දුක් වුනාද,

හෙට සරත් දින්නත් මහින්ද දින්නත් ඔයගොල්ලො වගේ අය අපේ ලංකාවට විරුද්දව වැඩකරන එක කවදාවත් නවත්තන්නෙ නැහැ, ඒක අපි හොදටම දන්නව
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
anduwe inne intelligence issues thiyana aya

itn, pacha vahini balagena hitiyama mole pol gediyak wenawa :lol:

උඹලගෙ ලොක්කා, ඒ කියන්නේ සුද්දාගේ ලංකාවේ බලුකුක්කා..රනිල්... ආපු ටික කාලෙදි පච වාහිනියේ ප්‍රභාකරන්ටත් මහතා කියලා කථා කලේ. තාමත් ඕකා ප්‍රභාකරන්ට කතා කරන්නේ මිස්ට කියලා. උඹත් ලෙවකාගෙන පලයන්. හරි ජොලි ඇති. උඹ කොච්චර නපුංෂකද කියනවානම් අපේ පෝස්ට් එකක් quote කරලා පෝස්ට් එකක් දාන්නත් උඹ බයයි. මොන පෝස්ට් එක දැම්මත් ලොල්ලා වගේ කිරිහාමි හිනාවත් අන්තිමට දානවා....

Last edited:

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
uba danna darma rajje
pala ban yanna
uba yudde tiyana kaale war ekata wiriddwa hitapu ekek bawa elakiri eke kawruth danno machan..
uba eda prabakaran marunay kiwwama eka piligaththeth na ne..
anthimata photos pennuwama himin sare lissala giya
ane ban
konda pana tiyana ekek weyan issella..
 
coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
uba danna darma rajje
pala ban yanna
uba yudde tiyana kaale war ekata wiriddwa hitapu ekek bawa elakiri eke kawruth danno machan..
uba eda prabakaran marunay kiwwama eka piligaththeth na ne..
anthimata photos pennuwama himin sare lissala giya
ane ban
konda pana tiyana ekek weyan issella.,.,.,
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මෙන්න lkdood ගෙ ඉස්සර දාපු ටෝක්, දැන් සරත් වීරය, එතකොට ඉස්සර ?

http://www.elakiri.com/forum/showthread.php?t=128507&highlight=Army+chief

India is the super power

sri lanka can't talk tough with them

that's the reality

bad move by the general

he should concentrate on doing his job not commenting on other countries politicians

you don't see General Casey of the US army making 'political' comments

දැන් ඔයා කියන විදිහට සරත් වැඩකරන්න ඕන ඇමරිකාවේ ජෙනරාල් Casey කියන විදිහටද ? කපන්න බැරි අත ඉබිනව කියනන් ඕකට තමයි
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Rate Naayakayage Weda.. MENNA OKKOMALATA BALANNA...
yahapalanaya naha

kuddo marayo pare raja

2l8ywhw.jpg
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මෙන්න lkdood ගෙ ඉස්සර දාපු ටෝක්, දැන් සරත් වීරය, එතකොට ඉස්සර ?

http://www.elakiri.com/forum/showthread.php?t=128507&highlight=Army+chief

දැන් ඔයා කියන විදිහට සරත් වැඩකරන්න ඕන ඇමරිකාවේ ජෙනරාල් Casey කියන විදිහටද ? කපන්න බැරි අත ඉබිනව කියනන් ඕකට තමයි
ubata parana dewal hoyan nath welawa thiyanawa :lol:

ubata ITN ekata set wen ne puluwan

kade yan na epa nikan

mama kiwwa de hari eda

mama kiwwa de hari adath
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ubata parana dewal hoyan nath welawa thiyanawa :lol:

ubata ITN ekata set wen ne puluwan

kade yan na epa nikan

mama kiwwa de hari eda

mama kiwwa de hari adath

ඇයි මේ සින්හල වචන කඩ/කඩ ටයිප් කරන්නේ ? ඔයා බෝන්චි වවනවද ? බය වෙන්න එපා ඔයාගේ පරන පොස්ට් තව අපි ලග තියෙනව, ලගදීම බලාපොරොත්තුවන්න, ඔයා කඩේ යනවට කීයක් ගෙවනවද ? ගෙවන්නේ රැජිනද නැත්තන්ම් එරික් සෝල්හයිම්ද ?
 
siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    gihan

    boru kiyan na epa

    ube anduwe kathama anduwak

    මේ..මනුස්සයො.. උබට මේ ආන්ඩුව කැතයිනම වෙනම ත්රේඩ් එකක් දාල උ‍ඹ කැමති සෙක්සි ආන්ඩුව ගැන දාගනිං. ඒක උ‍බේ කැමැත්ත.

    ඒත් සුද්දන්ගේ ***ල් අස්සෙ රින්ගල ‍බොරුකෙප්ප නිව්ස් හොයාගෙන දාල , මෙකෙ ඉන්නඑවුන් බැනගන්නව බල බල නපුංසක ආතල් ගන්න එපා.. :frown:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඇයි මේ සින්හල වචන කඩ/කඩ ටයිප් කරන්නේ ? ඔයා බෝන්චි වවනවද ? බය වෙන්න එපා ඔයාගේ පරන පොස්ට් තව අපි ලග තියෙනව, ලගදීම බලාපොරොත්තුවන්න, ඔයා කඩේ යනවට කීයක් ගෙවනවද ? ගෙවන්නේ රැජිනද නැත්තන්ම් එරික් සෝල්හයිම්ද ?

    :lol::lol:

    yahapalanaya naha

    kuddo marayo pare raja

    2l8ywhw.jpg

    ලංකාවේ කුණූ කාණුවල ඉපදුන මේ කලවැද්දට ලංකාවේ මිනිස්සු කොයි වගේද කියලවත් ශ්‍රී ලංකාව කියන්නේ කොයි වගේ රටක්ද කියලාවත් මතක නෑ.....