lanka Enews කට වහනු!

HIVOLTAG3

Banned
Feb 29, 2008
1,273
9
0
Ubalath Mara Joke thamai karanne,

1. dushitha amathimandalaya kiyana ubala danaganilla dan inna amath mandalayen bagekata wadiya UNP kiyala

2.Sahodara Samagama Nothibennata Thamath LTTE eka ape rata kanawa.

3.ubala sirasa gana hithagena madya wedi prahara kiyala kiyanawa . ITN rupawahini walata gahana eka hodada.

4.Rate janadipathita enna ticket ekak denna ba kiyapu sri lankan air lines eken enne nathuwa thange rate air line ekak patan gaththa eka waradida

5. Anumathiya nathi tender ganu denu ubala mangalagen ahalane kiyanne . eth SF ge bullet horakamatanam sakshi thiyenawa

6. issella wagema thamai koti prakoti wathkam gana ubala mangala gen ahala bou ada banawa

7. kelawarak nathi rata sawari yanne mahinda witharada. ranil yudde dawas wala koheda hitiye . NORWAY wala suddonta kelam iyanna giya. SF koheda hitiye China. Ravi Karunanayaka Koheda hitiye.

8. Sunami mudal wanchawa gana eka sakshiyak wath uba gawa thiyenawada. Tsumani wanchawak kiyala MR wa pawa dunne chandrika kiyala amathaka karanna epa.

9. abirahas minimarum gana kiyaddi apita Batalanda amathaka karannama ba. eth ekkama JVP kalabalath Amathaka karanna tikak amarui.

10. Apollo eka wanchawak da kiyala dan ratama dannawa.
Apollo eka aithi Sri lanka Insurance ekata kiyalath ratama dannawa. a gana obathumanla kalabala wiya yuth na.

mita passe ahuwene nathi madak gahapan

N00B.... pattara wala thiyena baila witharada adahanne?.. so shame..
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
untraceable බලලා තියනවද? කැත වැඩ කරලා වහන්න හදන තරමට ඒවට තියන ඉල්ලුම ඉහළ යනවා

ow DOS attack ekak wage site welata

elakiri.com could be next because its a open forum

shammee oya anduweta support naha ne eka nisa oyath dan target ekak mada balakaye watch out

untraceable movie eka mama balala naha :baffled:

balanna ona :D
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

amd40j.jpg
:shocked:
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ද නේෂන් පුවත් පතේ කත්‍රැවරයා යුද්ධය හා එවකට හමුදාපතිතුමා ව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම විවේචනය කිරීමෙන් අනතුරැව අභිරහස් ලෙස අතුරැදන් වී නැවතත් බරපතල තුවාල සහිතව හමුවීමේ සිදුවීමක්ද මෑත ඉතිහාසයේ ඇත....

සන්ඩේ ලීඩර් කත්‍රැ ලසන්ත වික්‍රමතුංගද එම ක්‍රියාපිලිවතම දිගින් දිගටම කරගෙන ගොස් වෙඩි ප්‍රහාර මැද මියගිය අතර රනිල් වික්‍රමසිංහ එහි වගකීම කෙලින්ම එවකට සිටි යුධ හමුදාපතිවරයාටම පැවරෑ බව හැන්සාඩ් වල පවා සදහන්ව ඇත....

මංගලයාගේ යටි කූට්ටු වැඩ හොදින් දන්නා අප ඔහුගේම සහය ලබන වෙබ් අඩවියක මුසා මාධ්යවේදියෙක් ඡන්දයට කලින් දින අතුරැදහන් වීම පිලිබද යම් ඉගියක් ලබාගත හැක........;)
 
:lol::Pඋතුරු නියෝජ්‍ය පොලිස්පති මාරුව වහා නවතනු-මැ,කො පොල්ස්පතිට නියෝග කරයි.:rofl: