anduweta kade yanawa rata kan na

anduweta kade yanawa rata kan na

Ubalath Mara Joke thamai karanne,
1. dushitha amathimandalaya kiyana ubala danaganilla dan inna amath mandalayen bagekata wadiya UNP kiyala
2.Sahodara Samagama Nothibennata Thamath LTTE eka ape rata kanawa.
3.ubala sirasa gana hithagena madya wedi prahara kiyala kiyanawa . ITN rupawahini walata gahana eka hodada.
4.Rate janadipathita enna ticket ekak denna ba kiyapu sri lankan air lines eken enne nathuwa thange rate air line ekak patan gaththa eka waradida
5. Anumathiya nathi tender ganu denu ubala mangalagen ahalane kiyanne . eth SF ge bullet horakamatanam sakshi thiyenawa
6. issella wagema thamai koti prakoti wathkam gana ubala mangala gen ahala bou ada banawa
7. kelawarak nathi rata sawari yanne mahinda witharada. ranil yudde dawas wala koheda hitiye . NORWAY wala suddonta kelam iyanna giya. SF koheda hitiye China. Ravi Karunanayaka Koheda hitiye.
8. Sunami mudal wanchawa gana eka sakshiyak wath uba gawa thiyenawada. Tsumani wanchawak kiyala MR wa pawa dunne chandrika kiyala amathaka karanna epa.
9. abirahas minimarum gana kiyaddi apita Batalanda amathaka karannama ba. eth ekkama JVP kalabalath Amathaka karanna tikak amarui.
10. Apollo eka wanchawak da kiyala dan ratama dannawa. Apollo eka aithi Sri lanka Insurance ekata kiyalath ratama dannawa. a gana obathumanla kalabala wiya yuth na.
mita passe ahuwene nathi madak gahapan

සංවේදී නායකයින් ඉන්න මේ කාලයේ මේව වෙනව
ඒ මනුස්සයට කරදරයක් නැතුව ආපහු එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා









සයිට් එකටත් වැඩේ දීලා වගේනිල් බලුකාය ක්‍රියාත්මක වෙලා වගේ..![]()


http://www.lankaenews.com/Sinhala/news.php?id=12138


untraceable බලලා තියනවද? කැත වැඩ කරලා වහන්න හදන තරමට ඒවට තියන ඉල්ලුම ඉහළ යනවා
heavy traffic
untraceable බලලා තියනවද? කැත වැඩ කරලා වහන්න හදන තරමට ඒවට තියන ඉල්ලුම ඉහළ යනවා


Hondawede. Kala Paw Passen enawa ethi.



ow DOS attack ekak wage site welata
elakiri.com could be next because its a open forum
shammee oya anduweta support naha ne eka nisa oyath dan target ekak mada balakaye watch out
![]()



ද නේෂන් පුවත් පතේ කත්රැවරයා යුද්ධය හා එවකට හමුදාපතිතුමා ව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම විවේචනය කිරීමෙන් අනතුරැව අභිරහස් ලෙස අතුරැදන් වී නැවතත් බරපතල තුවාල සහිතව හමුවීමේ සිදුවීමක්ද මෑත ඉතිහාසයේ ඇත....
සන්ඩේ ලීඩර් කත්රැ ලසන්ත වික්‍රමතුංගද එම ක්රියාපිලිවතම දිගින් දිගටම කරගෙන ගොස් වෙඩි ප්‍රහාර මැද මියගිය අතර රනිල් වික්‍රමසිංහ එහි වගකීම කෙලින්ම එවකට සිටි යුධ හමුදාපතිවරයාටම පැවරෑ බව හැන්සාඩ් වල පවා සදහන්ව ඇත....
මංගලයාගේ යටි කූට්ටු වැඩ හොදින් දන්නා අප ඔහුගේම සහය ලබන වෙබ් අඩවියක මුසා මාධ්‍යවේදියෙක් ඡන්දයට කලින් දින අතුරැදහන් වීම පිලිබද යම් ඉගියක් ලබාගත හැක........![]()

උතුරු නියෝජ්‍ය පොලිස්පති මාරුව වහා නවතනු-මැ,කො පොල්ස්පතිට නියෝග කරයි.







