SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
sadun malli ithin kohomada jeewithe kanagatudayaka deyak sidda wela thibuna neda
aparade mata lankawe idalath enna bariwuane

man hondin innawa ayya..
hmm ekata kamak neha ayya .. hamotama enna karadarai ne ithin..
ekai man kaatawath kiwwe neththe..

mona prashna thibunath Mahagedarata goda nowi inna behane
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait

man hondin innawa ayya..
hmm ekata kamak neha ayya .. hamotama enna karadarai ne ithin..
ekai man kaatawath kiwwe neththe..

mona prashna thibunath Mahagedarata goda nowi inna behane



mahagedarata goda nowi inna puluwan kamak naha kiyala dana gena innakam methanata witharak nawi jeewithe godak prasna walata uttara hoya ganna lahasi wavi api hamotama
 
Jan 15, 2009
9,238
368
0
mahagedarata goda nowi inna puluwan kamak naha kiyala dana gena innakam methanata witharak nawi jeewithe godak prasna walata uttara hoya ganna lahasi wavi api hamotama

ow ayya. eka hari.
anith eka mula amathaka karanna honda neha kawadaawath
:no:
 

jana0525

Member
Apr 25, 2008
373
5
0
Colombo
සුදු මහත්තයා;6450891 said:

සුදු මහත්තයා;6450896 said:

සුදු මහත්තයා;6451245 said:
මතකයේ සඳ ලඟ දෙදන තියාගෙන
හැඬුවෙමි මම තනියෙන්
යනවද අද ඔබ ඔහුගේ අත ගෙන
හරි ආඩම්බරයෙන්

ගොඩක් ලස්සන මම ගොඩක් ආස සිංදුවක් ඔයාලත් අහල බලන්න. බලල කියන්න.

http://www.mediafire.com/?gyjd0l2enxo

NUMBE LAGIN MAMA INNAM

CHAMIKA SIRIMANNA




නාමල් උඩුගමගේ ගීත එකතුවක්
(මෙය මගේම එකතුවක් නොවේ - මිතු‍රෙකුගෙන් ලැබුනු සීඩී එකක තිබුනා)


adare bidee.mp3


adaren.mp3



GOOD WORK BRO
THANKZZZZZZZZZ FOR SHAIR


නිස්කලංකව ගීතයක් රසවිඳින මොහොතක, ඔයාල හැමෝම නිරතුරුවම දයාබරව මම සිහිපත් කරනව..

තම තමන් කරන කියන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න ඔනි..හැමෝම හොඳින් ඉන්න...

හැමෝටම තෙරුවන් සරණයි..

සොඳුරු වසන්තේ වීණා තත්සර වැයෙනා
-ජගත් වික්‍රමසිංහ සමඟ උරේශා රවිහාරි-


Kandulu Nathi Nisa Andanna
Nelu Adhikari



Thank u so much.. Mama me songs gaththa...
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    යාලුවනේ ගීත ඉල්ලීමක් තියෙනවා මගෙන්...

    සමිතා මුදුන්කොටුව කියන "ඉර පායා" සින්දුව තියෙනවද කා ගාව හරි...
     
    Status
    Not open for further replies.