Machoo mata may sindu tika hoyala denna machan.
BINDU BINDU MAL WESSE -- EDWARD JAYAKODY
GANG IWURE EDWARD JAYAKODY "
PINNA MALE SUDA -EDWARD JAYAKODY "
SAMANALAYA MALA HA LAMAYA -EDWARD JAYAKODY "
NUBATA HITHETHI NUBA -EDWARD JAYAKODY "
DU PUTHUNE RATA APE SHALITHA ABEYWICKRAMA
SULANGE LELENA SHALITHA ABEYWICKRAMA
THARAKA AS IGI BIGI PANA SHALITHA ABEYWICKRAMA
EGODAHA GANG IWURE SHALITHA ABEYWICKRAMA
mata mulu lowama obai rukantha ft chandraleka
midule athana nango rukantha ft chandraleka
manaloli manamaliye rukantha ft chandraleka
sandapana wage rukantha ft chandraleka
sithata denene me latha wul TM Jayaratne
na mal pipila TM Jayaratne
ruwata ruwe TM Jayaratne
nabara goyamata rahas kiyala gunadasa kapuge
Machoo mata may sindu tika hoyala denna machan.
sithata denene me latha wul TM Jayaratne
na mal pipila TM Jayaratne
ruwata ruwe TM Jayaratne
nabara goyamata rahas kiyala gunadasa kapuge
තනි හිතක තනිව ගැයූ එකම ගීතයදෝ
මෙහෙම තටු ලබා .......
හිතක කඳුළු ඇසට පැමිණ නතර වෙලා
මා පෙළු දීන නෑ එන්නේ නෑ...
සඳට අහස ඔබට මමද සසර පුරා
වල්මත් කර නෑ යන්නේ නෑ...
ඔබ ඈත අහසදෝ....... මම සීතල සඳ දෝ...
තනි හිතක තනිව ගැයූ එකම ගීතයදෝ
මෙහෙම තටු ලබා .......
හිතක කඳුළු ඇසට පැමිණ නතර වෙලා
මා පෙළු දීන නෑ එන්නේ නෑ...
සඳට අහස ඔබට මමද සසර පුරා
වල්මත් කර නෑ යන්නේ නෑ...
ඔබ ඈත අහසදෝ....... මම සීතල සඳ දෝ...
අහස් විලෙන් හඳ පිටමං වෙලා
රහස් හඬින් මගේ දුක අහනවා
හඬන අහස පීරලා තරුද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
ගැලුවාට ගඟක් බාධක හිරිහැර පෙළා
කවුරුන්ද ගියේ උල්පත කොහිදැයි සොයා
ගඟුලසේ ඇදී සයුර ආ වෙලී
ඈ ආදරේට නව අරුතක් සොයනවා
හැමුවාට සුළඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
සුළඟ සේ ඇඳී සුවඳ ලොවට දී
මුළු ජීවිතේම ඈ සුළඟින් වහනවා...
H R Jothipala - Palu Susane
[URL="http://www.mediafire.com/?mwlmoyjdzwn"]http://www.mediafire.com/?mwlmoyjdzwn
[/URL]
අන්ධකාර රාත්රියක දෑසම පියාගෙන මේ ගරු ගාම්භීර කටහඬට සවන් දෙනවිට හිතට පුදුම සනීපයක් දැනෙනවා.අහලා බලන්න මේකෙ ලස්සන.
අමරසිරි පීරිස්ගේ ආඩම්බර හඬ.
Mata Sanath Nandasirige Rathi Aran KIyana song aka denawada Kawuruhari plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
Mata Sanath Nandasirige Rathi Aran KIyana song aka denawada Kawuruhari plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz