SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    maya maya....ko sapatha me sansare....
    meka mohideen beag mahathage song akak.aka manlanga thiyenawa.mata ona Ishak Beag kiyala song aka thiyana kenek denna loku udawwak.thanks.......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
    ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා
    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    නළල් මතින් එන දාඩිය පිසදාගෙන විරාමයක
    වීනාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
    සායට මනරම් අත්දිග හැට්ටය තොල් අග හිනාව
    මතුකොට ටොප්හැට් ඇදගෙන ඒරොප්පේ කල්පනව

    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
    බලා හිදී ගම්භිර ලෙස
    දෙකට නැමෙන පරපුර දෙස
    හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
    යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික


    මාස්ටර්ගෙ ගායනාව
    හුස්ම පිඹී සර්පිනාව
    රාග තාල වර්ණනාව
    අනුව වැයේ බටනලාව
    සරිගමපධනි හරි හරි සනිධපමගරී

    සුනිල් එදිරිසිංහ

    Amme Pembara: Sunil Edirisingha
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    IRA PAAYAA

    SAMITHA MUDUNKOTUWA
    (ORGINAL VERSION)





    මං වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න උනා නේද කුමාර අයියේ... ලස්සන සින්දුවක්.. ඔහොම තිබුන සමිතගෙ කටහඩ තමයි දැන් ඉරාජ් විනාස කරන්නෙ...

    අයියට ගොඩක් පින්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳ පායන්න පායන්න සැරසී
    අඳූරට ළංවුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන්වුණා
    හෙට පායන්න පායන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්
    ආයෙමත් රෑ අරන්

    හැම රාත්‍රි තරුවක්ම පායාපු ආකාසේ
    මට අහිමි සඳ දිලුනා දෝ
    මේ සඳට ඉහලින්ම ආකාසෙ ගැවසෙන්න
    මැවු සිහින තව නින්දෙ දෝ
    මැවු සිහින තව නින්දෙ දෝ

    යුග නේත්‍ර හැමදාම මට දීපු කඳූලැල්ල සේ
    මගෙ අඳූර ළඟ ඉන්නෙ දෝ
    ඒ අඳූර බිඳලන්න යළි එන්න රහසින්ම
    මහ පොළොවෙ මිය යන්නෙ දෝ
    මහ පොළොවෙ මිය යන්නෙ දෝ

    සඳ පායන්න පායන්න සැරසී
    අඳූරට ළංවුණා
    කළුවර ලෝකේ පීඩා
    සිසිලෙන් පහන්වුණා
    හෙට පායන්න පායන්න ඔබගෙන්
    අරුණළු හිරු අරන්
    මං ඉන්නවා ඉන්නවා
    ආයෙමත් රෑ අරන්
    ආයෙමත් රෑ අරන්.......


    Sanda Paayanna by Surendra Perera
    Originally uld by m3pium
     

    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    තනිවයි උපදින්නේ මේ ලෝකේ
    තනිවයි මිය යන්නේ .......

    මේ ටික දිනටයි ගහ බැන ගන්නේ
    මරු ආ දා නෑ නවතින්නේ


    අනුන්ගේ දියුණට අකුල් හෙලන්නා
    තමන්ගේ යහමඟ අහුරා ගන්නා
    දෙලොවේ දුක සැප දෙකේ තැවෙන්නා‍

    මරු ආ දා සැම හැරයන්නා........

    කලකිනි බුදු වරු ලොව උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මිනිසා ඇයි මේ දේ නොසිතන්නේ
    මරු ආ දා සැම හැර යන්නේ..........

    තනිවයි උපදින්නේ
    මයිකල් පීරිස්
    (Original Music)

    Thaniwai Upadinne
    Micheal Pieris

    Thanx song eka mamath gaththa
     
    Last edited:
    Status
    Not open for further replies.