ලස්සන පදවැල... අපූරුවට ගලපලා තියෙනවා, ඔබට ජය මිතුර

නරියත් ඔය වගේම හිතුවලු.....
අපූරු අදහසක් සහෝදරයා
....
දුක් වෙන්න එපා යාලුවා.ඔය දෙකම රස දෙකක්නේ.අපි ලෑබුන රස ඉස්තරම් කියලා හිතා ගමු.
ලස්සන නිර්මානයක්.සුබ පෑතුම්

ලැබෙන රසය මොකක් හරි මුලින් විඳලා අනිත් රසයට ඉලක්කයක් ගම්මු..
මල්ලියා රහට පද ගලපලා තියෙනවා.
මල්ලියට ජය...

dukaa|දුකා;6512913 said:ලබන සැපය විඳින හැටි අනුව නෙමෙයිද රහ තීරනය වෙන්නේ . . . ඇඹුල් අඹ ආසාවෙන් කෑවොත් නියමයි . . . අපෝ ඇඹුල් කියලා විසි කලොත් ජරාව . . .අනේ මන්දා
... abula kanne thibuna
... lunu katayakwath thibuna nan

Patta machan ube poem ekanam,
Pankadui kiwwa...

නියම අදහසක් යාළුවා...
පුංචි දේකින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ...![]()

...ස්ට්‍රොබරි රහ වෙන්න ඇති.....අපායෙ රසත් නරකම නෑ
මට සැක මේ කරන වැඩ වලට අපායෙවත් රස බලන්න ලැබෙයිද කියලා........
එල නිර්මාණය යාලු....